Wednesday, 24 October 2012

Knight Rider (2008) නයිට් රයිඩර් 2008

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ යාළුවනි මිට කලින් මම ඔයාලාට ලබා දුන්නා Knight Rider 1982-1986 කියන ටිවි කතා මාලාව. ඉතින් අද මම ඔයාලාට දෙන්නේ Knight Rider (2008) ටිවි කතා මාලාව. මේම කතාව කලින් කතාවේ ඉදිරියට යැමක්  විදියට තමා නිර්මානය වෙන්නේ. මේහි කලින් කතාවේ හිටපු මයිකල් නයිට්ගේ පුතා සමගින් කතාව ඉදිරියට  ගමන් කරන අතර  කිට් නවතම තාක්ශනයකින් නිර්මානය වෙනවා. ඒ වගේම තවත් දක්ශ පිරිසක් මේ කතාවේ මයිකල් හට සහායට සිටිනවා. මේම කතා මාලාවේ ප්‍රධාන නලු ලෙස Justin Bruening  රංගනයෙන් දායක වන අතර  ප්‍රධාන නිලය ලෙස Deanna Russo  රංගනයෙන් දායක වේ. මිට අමතර තවත් සුවිශේශී නලු නිලියන් රැසකගේ රංගනදායකත්වය මේ කතා මාලාව සදහා ලැබි තිබේනවා. ඉතින් මේවර මයිකල් සහා කිට්ගේ අපුරු  වැඩ කොයි වගේද කියලා බලන්න හැමොම මේ කතාමාලාව  බාගෙන නරබන්න යාළුවනි. ජය ශ්‍රී.....................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා  .............. ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක. ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය අඩුනම් 6.59 GB ටොරන්ට් ෆයිල් එක ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්නා සොෆ්ට්වේයා එක හරහා  විවෘත කර විට ලැබේන කුඩා මේනුව තුල ඇති  කොටස් වල නම් වලට ප්‍රථමයේන් ඇති කුඩා කොටු වල ඇති හරි ලකුණ මත කිලික් කර එවා ඉවත් කර අවශ්‍ය කොටසට පමනක් හරි ලකුණ යොදා ඩවුන් ලොඩ් කිරිම අරබන්න එවිට 350mb වැනි කුඩා අගයකින් වේගයෙන් ඩවුනලොඩ් කරගත හැක.

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

3.2GB ටොරන්ට් එක මේතනින් ගන්න downlod 3.2GB torrent

6.59GB ටොරන්ට් එක මේතනින් ගන්න download 6.59GB torrent

2 comments:

  1. nice machan.....man hoya hoya hitiya ekak me.thanks macho...

    ReplyDelete
  2. ස්තුතියි........දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න......ජය ශ්‍රී......

    ReplyDelete

Note: only a member of this blog may post a comment.