Friday, 13 April 2012

NEXUS 10.9 ඩේක්ස් ටොප් එක හැඩ කරගමු 2




මම ඔයාලාට කලින් දුන්න Desktop Icon Toy එක වගේම සෙල්ලම් දාන්න පුලුවන් වැඩ කැල්ලක් තමයි මේකත් Nexus 10.9 මේකෙන් ඔයාලාට ගොඩාක් වැඩ කරන්න පුලුවන් ඔයාලාගේ ඩෙක්ස්ටොප් එක ලස්සන කරගන්න මේක සම්පුර්නම නොමිලේ ලබාදෙන සොෆ්ට්වේයා එකක් කිවේ කී දාන්න ක්රැක් දාන්න ඔවා මොකුත් නැ ඉන්ස්ටොල් කරගෙන පාවිච්චි කරන්නයි තියෙන්නෙ........ඔයාලාගේ කම්පියටර් එකේ හාඩ් ඩිස්ක් එක පාටිෂන් කියකට කඩලා තියනවද අපි හිතමු 3 නකට කියලා. දැන් ඔයාලාට ඔනේ වෙනවා එක පාටිෂන් එකක් ඔපන් කරන්න ඔයාලා මොකද කරන්නේ මයි කම්පියුටර් ඩබල් කිලික් කරලා ලැබේන  මේනු එකේන් ඔයාලාට ඔන කරන පාටිෂන් එක ඔපන් කරනවා. එහෙම නෙද කරන්නේ.......ටිකක්  කරදරයි නේද වැඩේ කැමතිද පාටිෂන් ටික වෙන වෙනම ලස්සනට වැඩ කැල්ලකුත් එක්ක ඩෙක්ස්ටොප්  එකට දාගන්න එහෙනම් අන්න වගේ වැඩ......ලස්සන තිම්..... පැයෙන් පැයට වෙලාව කියන  කෙනේක්.... එහෙම දාගන්ත් පුලුවන් මේකෙ තව ගොඩාක් වැඩ තියනවා මේක දාගෙනම බලන්නකො  එහෙනම් පහලින් බාගන්න  ජය ශ්‍රී .................



මේතනින් බාගන්න Download Software

4 comments:

  1. meka download karana vidiha hoyanna be.. yaluwa..
    eka lesi widihak kiyanna puluwanda...?

    ReplyDelete
  2. ස්තුතියි.....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී........

    ReplyDelete
  3. meka demmama computer 1k slow wenawada?

    ReplyDelete

Note: only a member of this blog may post a comment.