Friday, 13 April 2012

FORMAT FACTORY මේකනම් ෆැක්ටරියක්ම තමයි





ඔනම දෙයක් කැමති විදියට කන්වේට් කරගන්න එකම තැනකින් Format Factory 2.90 දැන්ම අරගන්න මේකෙන් පුලුවන් ඔයාලාට ඔනම වර්ගයක සිංදුවක්/විඩියො එකක්/ෆොටො එකක් කැමති Format එකකට කන්වේට් කරගන්න කිසිම කරදරයකින් තොරවම........විඩියො එකක තියන විඩියො එක අයින් කරලා එහි තිබේන audio එක විතරක් අරගන්න එ වගේම ඔයාලා ලග තියන audio එකකට විඩියො එකක් ඇඩ් කරන්න මේ වගේ වැඩ ගොඩාක් තියනවා මේකේ. බාගෙනම බලන්න එහෙනම්  ජය ශ්‍රී......................




 එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ ඔයාලාගේ අදහස්  චොදනා.....හැමදේම දාන්න එක මම ගොඩාක් අගය කොට සලකනවා මේ බොලොග් අඩවිය ඉදිරියට රැගේන යාමට මට ඔයාලාගේ අදහස් ලොකු ශක්තියක්           



මෙතනින් ගන්න Download 50.93MB Software

4 comments:

  1. ස්තුතියි සහොදරයා............දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න......ජය ශ්‍රී........

    ReplyDelete
  2. ස්තුතියි...........දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න......ජය ශ්‍රී........

    ReplyDelete
  3. Niyama badu malli! Thanks a million!!

    ReplyDelete
  4. ස්තුතියි...........යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න......ජය ශ්‍රී........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.