Saturday, 14 April 2012

BIT COMET 1.32 ටොරන්ට් වේගයෙන් බාන්න 2



ඔන්න යාලුවනි තවත් සොෆ්ට්වේයා එක්ක ගෙනාවා ඔයාලාට වැදගත් වන. ටොරන්ට් බාන අයට තමා මේක වැදගත් වෙන්නේ
ගොඩාක් bitcomet කියන්නේ වෙගයෙන් ටොරන්ට් බාන්න පුලුවන් හොද ටොරන්ට් ඩවුන් ලොඩර් සොෆ්ට්වේයා එකක් එහෙනම් පහලින් මේක බාගන්න යාලුවනි ජය ශ්‍රී...........




 එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ ඔයාලාගේ අදහස්  චොදනා.....හැමදේම දාන්න එක මම ගොඩාක් අගය කොට සලකනවා මේ බොලොග් අඩවිය ඉදිරියට රැගේන යාමට මට ඔයාලාගේ අදහස් ලොකු ශක්තියක් 





          




මේතනින් බාගන්න Download Software

5 comments:

  1. ස්තුතියි.....යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී..........

    ReplyDelete
  2. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete

Note: only a member of this blog may post a comment.