Friday, 14 February 2020

Dabangg 3 (2019) චුල් බුල් පාණ්ඩේට නැවතත් අභියෝගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Dabangg 3 (2019) මේහි අධ්‍යක්ෂනය Prabhu Deva  අතින් සිදු විය.තිර රචනය Salman Khan / Prabhu Deva සහා Alok Upadhyay  අතින් සිදු විය.කතාව Salman Khan අතින් නිර්මානය විය.දෙබස් Dilip Shukla සහා Alok Upadhyay  අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි බොලිවුඩ් නළු  Salman Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonakshi Sinha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dimple Kapadia Sudeep / Warina Hussain / Mahesh Manjrekar / Rajesh Sharma / Arbaaz Khan / Sohail Khan / Sharat Saxena
/ Saiee Manjrekar / Paresh Ganatra / Atul Srivastava / Nawab Shah වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා  විකට  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 3.7 /10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටය සදහා දරා ඇති පිරි වැය INR100,000,000 වේ.ලැබු මුළු ආදායම  $202,000 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $14,784,628 වේ. විනාඩි 160 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


Proper Hindi HD DVD + ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 275MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 390MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 729MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.59GB HDRip 720P torrent



 



විඩියොව මෙතනින් බලන්න Dabangg 3 (2019) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com