Monday, 13 January 2020

Terminator: Dark Fate (2019) ටර්මිනේටර් අදුරු අවසානය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Terminator: Dark Fate (2019).මේහි අධ්‍යක්ෂනය Tim Miller අතින් සිදු විය.තිර රචනය 
David S. Goyer / Justin Rhodes  සහා Billy Ray අතින් සිදුවිය.කතාව James Cameron / Charles H. Eglee / Josh Friedman / David S. Goyer  සහා Justin Rhodes අතින් සිදු විය.චරිත නිර්මානය James Cameron සහා Gale Anne Hurd අතින් සිදුවිය. මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Arnold Schwarzenegger රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි  Linda Hamilton  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Mackenzie Davis / Natalia Reyes / Gabriel Luna / Diego Boneta / Ferran Fernández / Tristán Ulloa /  Tomy Alvarez /  Tom Hopper /  Alicia Borrachero / Enrique Arce / Manuel Pacific / Fraser James / Pedro Rudolphi වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.5/10 ලැබි ඇති අතර.‌‌මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $185,000,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $29,033,832, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $62,074,270 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම   $258,749,056 වේ. විනාඩි 128min කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.12GB Blu Ray 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.23GB Blu Ray 1080p torrent 


විඩියොව මෙතනින් බලන්න Terminator: Dark Fate (2019) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com