Thursday, 11 January 2018

Maayavan (2017) අධිපති ක්‍රීෂ්ණා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Maayavan (2017) මේහි අධක්ෂනය සහා කතාව C. V. Kumar අතින් සිදු විය.තිර රචනය  Nalan Kumarasamy අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  Sundeep Kishan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Lavanya Tripathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Daniel Balaji Mime Gopi Akshara Gowda  Jayaprakash / Bagavathi Perumal / K.S. Ravikumar / Jackie Shroff  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
අභිරහස් / විද්‍යා ප්‍ර‍බන්ධ සහා ත්‍රාසජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ලැබි ඇති අතර.‍ විනාඩි 129 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip torrent 



විඩියොව මෙතනින් බලන්න Maayavan (2017) Movie Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com