Wednesday 29 March 2017

Yaman (2017) මරණයට අධිපති

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Yaman  මේහි අධක්ෂනය සහා රචනය  Jeeva Shankar අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Vijay Antony රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි  Mia George රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Charlie G. Marimuthu / Sangili Murugan Prinz Nithik  Swaminathan /  Thiagarajan / Arul D. Shankar / Jayakumar / Arjai  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Arrow: Season 05 , Episode 18 ( Disbanded ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 18 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මාර්තු මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඔලිවර්ව සිරකරගෙන සිටින  ප්‍රොමිතියස්  ඔලිවර් හට දෙන්න පුලුවන් උපරිම වද දෙනවා.ඒ අතර තුර එතනට එවලින්ව අරන් ඇවිත් ප්‍රොමිතියස් අමුතුම නාඩගමක් නටනවා.මේතනදි ඔලිවර් රැවටෙනවා.ඒ වගේම ඔහු මිනිස්සු මරන්නේ ඇයි කියලා කියනවා.ඉට පස්සේ ඔලිවර් අපහු නැගිටලා බලද්දි කවුරුවත් එතන හිටියේ නැ.ඔහු බැද දමා තිබු විලංගුත් ගලවලා දාලා.ඔලිවර් නැවතත් තමන්ගේ කණ්ඩායම සිටින තැනට යනවා.නමුත් එහිදි ඔහු කියනවා ඔහු කරපු සියලු දෙවල්වලින් ඉවත් වෙනවා කියලා.  ඉතින් මේතනින් එහාට මොනවාද වෙන්නේ ? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 28 March 2017

The Flash: Season 3, Episode 18 ( Abra Kadabra ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 18 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දාහත්වන  කොටස බලපු අයට  සුපර් ගර්ල් කරදරයක වැටිලා ඇවිත් එයාගේ යාළුවෝ බෙරිගෙන් උදවු ඉල්ලුවා.ඉතින් අමුතු අමුතු දෙවල් ගොඩාක් සිදුවුනා.හැමදෙයක්ම හොදින් විසදුනා.ඉතින් කියන්න තරම් වැඩි දෙයක් ගිය සතියේ කොටස තුල සිදුවුනේ නැ.ඉතින් අපි බලමු අද කොටසේ මොනවා වෙයිද කියලා? අද කොටසේ මොනවා වෙයිද කියලා දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.9  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Supergirl (2016) Season 2, Episode 17 ( Distant Sun ) වීර කෙල්ල දෙවන අදියර 17 වන කොටස

 ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 27 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Into the Badlands: Season 2, Episode 2 ( Force of Eagle's Claw ) මුවහත් වු අසිපත දෙවන අදියර 2 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 2 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 26 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Nick Copus අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0ලැබි ඇති අතර. 

Monday 27 March 2017

'Kung-Fu Yoga' (2017) (Gong fu yu jia (2017) ) කුංෆු යොගා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි  මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 'Kung-Fu Yoga' .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Stanley Tong අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලු Jackie Chan සහා සුපිරි බොලිවුඩ් නළු Sonu Sood රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි  ඉන්දිය නිළියන් වන  Disha Patani සහා Amyra Dastur රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Eric Tsang Miya Muqi Yixing Zhang /  Temur Mamisashvili /  Aarif Rahman / Damian Mavis Tomer Oz / Fatih Ugurlu / Kevin Lee / Joel Adrian / Sajjad Delafrooz  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 23 March 2017

Muthuramalingam (2017) මුත්තුරාමලිංගම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Muthuramalingam මේහි අධක්ෂනය සහා රචනය  Rajadurai අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Gautham Karthik රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි  Priya Anand රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Viji Chandrashekhar Chinni Jayanth / Vamsi Krishna Rekha Mallick  Napoleon /  Radha Ravi / Singampuli / Singamuthu / Sukanya / Suman / Fefsi Vijayan / Vivek  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 22 March 2017

Arrow: Season 05 , Episode 17 ( Kapiushon ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 17 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මාර්තු මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඔලිවර් ඇතුලු සියලු දෙනා දැන ගන්නවා ප්‍රොමිතියස් කියන්නේ කවුද කියලා.ඒ වගේම ඔලිවර්ගේ පැරණි මිතුරිය රාස් ආ ගුල් ගේ දියණිය බවත් ප්‍රොමිතියස්ව පුහුණු කලේ ඇය බවත් තම පියා මැරු පලිය ඔලිවර්ගේ ගන්නා බවත් දැන ගන්නවා.මේ අතර ප්‍රොමිතියස් විසින් සුසැන්ව පැහැර ගන්නවා.ඔලිවර් අැතුලු කණ්ඩායමට ඇය සිටින ස්ථානය සොයා ගන්න එක ලොකු අභියෝගයක් වෙනවා.නමුත් ෆෙල්සිටි සොයා ගන්නවා ඇය ඉන්න තැන.මේ අනුව කණ්ඩායම යනවා සුසැන් බෙරා ගන්න.එතනදි ඔලිවර් සුසැන්ව නිදහස් කරගෙන ඇයව එතනින් පිටත් කරනවා.ඉට පසුව ඔලිවර් සොයාගන්නවා ප්‍රොමිතියස්ව.මේතනදි ඔලිවර් විසින් ප්‍රොමිතියස්ගේ බිරිදව එම ස්ථානයට රැගෙන එනවා.ඇය තම සැමියා කරන දේ දකිනවා.ඇය උත්සහා කරනවා ප්‍රොමිතියස් නතර කරන්න.නමුත් එහිදි ප්‍රොමිතියස් තමන්ගේ බිරිදට පිහියකින් අනිනවා.ජොන් වහාම ඇයව එතනින් රැගෙන යනවා.ඉන් අනතුරුව ඔලිවර් සහා ප්‍රොමිතියස් අතර සටනක් ඇති වෙනවා.ඒ අතර තුර එතනට පැමිනේන ටාලියා ඔලිවර් හි පාරක් විදලා ඔහුව සිහිසුන් කරනවා.කණ්ඩායමේ අනිත් පිරිස එතනට එද්දි ඔලිවර්ගේ දුන්න පමනක් එහි තිබි ඔවුන්ට හමුවනවා. ප්‍රොමිතියස් සහා ටාලියා එකතු වෙලා ඔලිවර්ව කුඩුවක සිරගත කරනවා.ඒ වගේම එහිදි ප්‍රොමිතියස් කියනවා ඔහුට ඔනේ ඔලිවර්ව මරන්න නෙමේ කියලා.ඉතින් ඇත්තටම ඔහු ඔලිවර්ට මොකක්ද කරන්න යන්නෙ.?මේතනින් එහාට මොනවාද වෙන්නේ ? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 21 March 2017

The Flash: Season 3, Episode 17 ( Duet ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 17 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 21වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දාසයවන කොටස බලපු අයට වොලිට වෙච්ච දේ මොකක්ද කියලා හොයාගන්න කණ්ඩායමට සිදුවෙනවා.වොලිව බෙරා ගන්න බෙරි තිරනයක් ගන්නවා.බෙරි තිරනය කරනවා ස්පිඩ් ෆොර්ස් එකේ ඇතුලට ගිහින් වොලිව ආපහු අරගෙන එන්න.ඒ අනුව සිස්කෝ ගේ උදවු ඇතුව බෙරි යනවා ස්පිඩ් ෆොර්ස් එකේ ඇතුලට.එකේ ඇතුලදි බෙරිට අමුතු අමුතු දෙවල් වලට මුහුණ දෙන්න වෙනවා.අවසානයේ ඔහුට හැකි වෙනවා වොලි ඉන්න තැන හොයා ගන්න.නමුත් එතනින් වොලිව එලියට ගන්න බෙරිට හැකිවෙන්නේ නැ.ඒ අවස්ථාවේදි තමා ජේ එන්නේ ස්පිඩ් ෆොර්ස් එක ඇතුලට. ජේ ගේ උදවු ඇතිව බෙරි ට හැකිවෙනවා වොලිව රැගෙන යන්න.නමුත් වොලිව එතනින් එලියට ගන්න වොලි ඉදපු තැන ස්පිඩ්ස්ටර් කෙනක් ගන්න ඔනේ.ඉතින් ඒ කැපකිරිම ජේ කරනවා.ජේ ස්පිඩ්ෆොර්ස් එකේ නතර වෙනවා.බෙරි නැවතත් වොලිව රැගෙන පැමිනේනවා.මේ අතර ජෙසි යනවා සැවටර් සොයාගන්න.එතනදි ජෙසි සහා සැවටාර් අතර සටනක් ඇති වෙනවා.එම සටනේදි ජෙසි රැගෙන ගිය සැවටාර්ගේ අතේ කොටසින් දරුණු පහරක් ජෙසි විසින් සැවටාර් හට එල්ල කරනවා.එම අවස්ථාවේදි සැවටාර් එතනින් පලා යනවා.මේ සිද්දියෙන් පසුව එච්.ආර් දැනගන්නවා සැවටාර් කියන්නේ දෙවියෙක් නොව මිනිසෙක් බව.ජෙසි නැවතත් ඇයගේ ලොකයට යනවා.සැවටාර් පිලිබදව දැනගත් වැදගත් තොරතුර එච්.ආර් කණ්ඩායමට පවසනවා.ඒ වගේම බෙරි සහා අයිරිෂ් නැවත වෙන්වෙනවා.ඉතින් මේතනින් එහාට මොනවාද වෙන්නේ.? ඒ  සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 20 March 2017

Supergirl (2016) Season 2, Episode 16 ( Star-Crossed ) වීර කෙල්ල දෙවන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 20 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 19 March 2017

Into the Badlands: Season 2, Episode 1 ( Tiger Pushes Mountain) මුවහත් වු අසිපත දෙවන අදියර 1 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 2 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ ඉයේ දිනයේ.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Nick Copus අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.8 ලැබි ඇති අතර. 

Thursday 16 March 2017

The Great Wall (2016) බලවත් ප්‍රාකාරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි  මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Great Wall.මේහි අධ්‍යක්ෂනය Yimou Zhang අතින් සිදු විය.තිර රචනය Carlo Bernard / Doug Miro සහා Tony Gilroy අතින් සිදු විය.කතාව Max Brooks / Edward Zwick සහා Marshall Herskovitz අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Matt Damon රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි  නිළි Tian Jing රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Willem Dafoe Andy Lau Pedro Pascal / Hanyu Zhang / Lu Han / Kenny Lin Eddie Peng / Xuan Huang / Ryan Zheng / Karry Wang / Cheney Chen Pilou Asbæk / Numan Acar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 15 March 2017

Arrow: Season 05 , Episode 16 ( Checkmate ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 16 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මාර්තු මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට  විජලාන්ටි විසින් ඔලිවර් ඇතුලු පිරිසට පහර දි තුවාල කරනවා.එම ස්ථානයේ පරික්ෂන කරද්දි ඩිනා සොයාගන්නවා විජලාන්ටිගේ ඇදුමේන් වැටුනු කුඩා කොටසක්.මේ පිළිබදව ඇය  කණ්ඩායමට පවසනවා.නමුත් එතනට පැමිනේන එඩ්‍රියන් විසින් ඩිනා සොයාගත් එම ඇදුමේ කොටස රැගෙන යනවා.ඒ අතර තුර ප්‍රොමිතියස් සහා විජලාන්ටි අතර සටනක් ඇති වෙනවා.නමුත් ප්‍රොමිතියස් හට ඔහු අල්ලා ගන්න බැරි වෙනවා.මේ අතර තුර විජලාන්ටි අල්ලා ගැනිමට කර්ටිස් විසින් යම් උපකරනයක් නිර්මානය කරනවා.ඒ අනුව කණ්ඩායම යනවා විජලාන්ටිව අල්ලා ගන්න නමුත් ඔවුන්ට සාර්ථක වෙන්න ලැබෙන්නේ නැ.මේ අතර තුර ඔලිවර්ගේ නගරාදිපති තනතුරට එල්ල වි තිබු චොදනා වලින් ඔහු නිදහස් වෙනවා.ඒ වගේම තියා ඔලිවර්ගේ කාර්්‍යාලයෙන් ඉල්ලා අස්වෙනවා.කර්ටිස්ටත්  තමන්ගේ  පෙම්වතාගෙන් දික්කාසාද ලියවිල්ලක් ලැබෙනවා.ෆෙල් සිටි තිරනය කරනවා හෙලික්ස් එකත් එක්ක එකතු වෙන්න.මේ අතර තුර එඩ්‍රියන් විසින් සුසැන් හමුවන්න යනවා. මේතනදි එඩ්‍රියන් කතා කරන දේ නම් ටිකක් අමුතුයි.ඒ වගේම අපි දැන් දන්නවා ප්‍රොමිතියස් කියන්නේ කවුද කියලා.හැබැයි තාම කවුරුවත් දන්නේ නැ මේ විජලාන්ටි කියන්නේ කවුද කියලා.ඇත්තටම කවුද මේ විජලාන්ටි? ඉදිරියේදි මොනවාද වෙන්නේ ? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 14 March 2017

The Flash: Season 3, Episode 16 ( Into the Speed Force ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 16 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 14 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි පාලොස්වන කොටස බලපු අයට වොලිට සැරින් සැරේට සැවටාර්ව පෙන්න ගන්නවා.බෙරි මේ සිදුවන දේ දකිනවා.වොලි අවසානයේ හැමොටම කියනවා මේ සිද්ද වෙන දේ.බෙරි තිරණය කරනවා ජුලියන්ගේ උදවු ඇතිව සැවටාර් සමග කතා කරන්න.ඔවුන්ට ඒ අවස්ථාව එතරම් සතුටු දායක නැතිව යනවා.නමුත් ඔවුන් යම් යම් සාදක ඔස්සේ සැවටර් සිටන තැන් සහා සැවටර් නැවතත් පැමිණිය හැකියි සිතිය හැකි දේ පිලිබදව කරුනු සොයා බලනවා.මේ අවස්ථාවේදි තමයි කෙට්ලන් තමන් විසින් සගවාගෙන තිබුන පාශාන  කොටස පිලිබදව හෙලිදරව් කරන්නේ.  මේ නිසා නැවතත් බෙරි තිරණය කරනවා ජුලියන්ගෙන් උදවු ලබාගෙන සැවටර් සිටින ස්ථානයක් හො හොඩුවාවක් ලබා ගන්න.නමුත් ඔවුන්ට එතරම් සාර්ථක වන්න ලැබෙන්නේ නැ.මේ සියල්ල අතර තුර වොලි එක්තරා ස්ථානයකට යනවා.ඔහු ඒහේම යන්නේ කෙට්ලන්  සතුව තිබුන පාශාන කැබැල්ලත් රැගෙන.බෙරි ඇතුලු කණ්ඩායම ඔහු සිටින ස්ථානය සොයා ගත්තාත් ඒ වන විට වොලි කාල දොරටුවක් විවෘත කර පාශාන කැබැල්ල ඒ තුලට විසි කරනවා.නමුත් ඒ සමගින්ම වොලිවත් කාල දොරටුවටම ඇද ගන්නවා.බෙරි එතනට පැමිනියත් වොලිව බෙරා ගන්න ඔහුට හැකි වන්නේ නැ.ඒ වගේම ඒ කාලා දොරටුවෙන්ම සැවටර් නැවත පැමිනේනවා. එහිදි බෙරි සහා සැවටර් අතර සටනක් ඇති වෙනවා.එහිදි සැවටර් තම අතින් බෙරිගේ පපුවට අනිනවා.බෙරි වෙගය බාවිතා කර සැවටර් තමන්ගේ පපුවට ඇන ඇති සැවටර්ගේ අතේ කොටස කඩා දමනවා. ඒ එක්කම සැවටර් එතනින් යන්න යනවා. කණ්ඩායමේ උත්සහායෙන් බෙරිව බෙරා ගන්නවා. නමුත් දැන් හැමොටම තියෙන ගැටලුව වොලිට මොකද වුනේ කියන එක.ඒ වගේම සැවටාර් පරාජය කරන්නේ කොහොමද කියන එක.බෙරි විසින් කඩා ගත් සැවටර්ගේ අතේ කොටසින් සිස්කොට යමක් සොයා ගන්න හැකිවේද? ඉතින් ඉදිරියනම් බෙරි ඇතුලු කණ්ඩායමට සුබදායි නම් නැ වගේ ඉදිරියේදි කුමක් සිදුවේද ?  ඒ   සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Resident Evil: The Final Chapter (2017) මේ ඇයගේ සටනේ අවසානයද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි  මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Resident Evil: The Final Chapter.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Paul W.S. Anderson අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි  නිළි  Milla Jovovich රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Iain Glen Ali Larter Shawn Roberts / Eoin Macken / Fraser James / Ruby Rose William Levy / Rola / Ever Anderson / Mark Simpson / Milton Schorr Siobhan Hodgson / Joon-Gi Lee / Aubrey Shelton වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 10 March 2017

Singam 3 (2017) සිංහයා නැවතත් දඩයමේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Singam 3 මේහි අධක්ෂනය සහා රචනය  Hari අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Suriya රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි දමිළ නිළියන් වන Anushka Shetty සහා Shruti Haasan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Imman Annachi Chaams / Neetu Chandra Janaki Ganesh  Olamilekan Akanbi Jason / Krish / Delhi Kumar / Nassar / Priya / Radha Ravi / Radhika Sarathkumar / Nitin Sathya  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 9 March 2017

xXx: Return of Xander Cage (2017) ඔහුගේ සටන නැවතත් ඇරබේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම xXx: Return of Xander Cage.මේහි අධ්‍යක්ෂනය D.J. Caruso අතින් සිදුවිය. රචනය  Rich Wilkes  සහා  F. Scott Frazier අතින් සිදු විය.මේහි  ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි නළු  Vin Diesel රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Deepika Padukone රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Donnie Yen Kris Wu Ruby Rose / Tony Jaa / Nina Dobrev / Rory McCann Toni Collette / Samuel L. Jackson / Ice Cube / Hermione Corfield / Tony Gonzalez / Michael Bisping / Al Sapienza වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 7 March 2017

The Flash: Season 3, Episode 15 ( The Wrath of Savitar ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 15 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 7 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දාහතරවන කොටස බලපු අයට ගොරිල්ලා බෙරි ගේ ලොකයට ඇවිත් ලොකු විනාශයක් කරන්නයි ලැස්ති වුනේ.නමුත් හැරිසන්ගේ  අදහස් අනුව සිදුකරපු පරික්ශන වලින් බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා ගොරිල්ලාගේ සැලසුම් සියල්ල දැන ගන්න.ඒ අනුව ගොරිල්ලාගේ පළමු සැලසුම විනාශ කරන්න බෙරිට හැකි වෙනවා. ඉන් අනතුරුව ගොරිල්ලාගේ දෙවන සැලසුම නතර කරන්න සිස්කෝ සහා ජිස්පි  ගොරිල්ලා සමග සටන් කරන්න සොලවාර් ව රැගෙන එනවා.ඉතින් එතනදි සොලවාර් සමග සටනෙදි ගොරිල්ලා පරාජය වෙනවා.සිදුවෙන්න ගිය ලොකු විනාශයක් ඔවුන්ට නතරකරගන්න හැකි වෙනවා.මේ අතර බෙරි විසින් අයිරිෂ් හට විවහා යොජනාවක් කරනවා. ඒ වගේම කතාවේ අවසානයේ  වොලිට දකින්න ලැබෙන්නේ ඔහු හිනයකින්වත් නොසිතු දෙයක්. සැවටාර් නැවතත් ඇවිත්. දැන් මොනවාද වෙන්න යන්නේ ? ඉදිරියනම් බෙරි ඇතුලු කණ්ඩායමට සුබදායි නම් නැ වගේ ඉදිරියේදි කුමක් සිදුවේද ?  ඒ   සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 6 March 2017

Supergirl (2016) Season 2, Episode 15 ( Exodus) වීර කෙල්ල දෙවන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 6 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Wednesday 1 March 2017

Arrow: Season 05 , Episode 15 ( Fighting Fire with Fire ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 15 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මාර්තු මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට සිර ගෙදරින් පැන යන තරුණියන් තිදෙනෙක් නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායමට ප්‍ර‍්න ටිකකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම සුසැන් පැමිනේනවා ඔලිවර් මුණ ගැසිමට.එහිදි ඔලිවර්ගෙන් ඇය විමසනවා ඔලිවර් නෙද ඇරෝ කියන්නේ කියලා.ඔලිවර් කොහොම හරි ඒ ප්‍ර‍ශ්නයෙන් ගැලවිලා යනවා.පසුව ඔලිවර් ඒ පිළිබදව තියාට පවසනවා.තියාට මේ සුසැන් ගැන සැකයක් ඇති  වෙනවා. තියා යනවා ෆෙල්සිටිව හමුවන්න.ෆෙල්සිටිට සිදුවුන දේ පිළිබදව තියා පවසනවා.එහිදි ෆෙල්සිටි විසින් සුසැන්ගේ පරිගණකය හැක් කරනවා.එම පරිගණකයේ තිබි ඔලිවර් පිළිබදව ඇය රැස්කල තොරතුරු රැසක් හමුවනවා.මේ වැඩත් එක්ක සුසැන්ට එයාගේ ජොබ් එක නැතිවෙනවා.මේ වැඩේට ඔලිවර්ට කෙන්ති යනවා.ඔහු සහා තියා අතර  බහින්බස් විමකුත් සිදුවෙනවා.මේ සියල්ල අතරේ ඇරෝ කණ්ඩායමට හැකි වෙනවා සිරෙන් පැන ගිය තරුණියන් සිටින තැන සොයගන්න.සැලසුමක් අනුව ක්‍රියාත්මක වන ඇරෝ කණ්ඩායමට පොලිසියේ සහාය ඇතුව එම තරුණියන් තිදෙනා අල්ලා ගන්න පුලුවන් වෙනවා. නමුත් කතාවේ අවසානයේ ඔලිවර් පිළිබදව රුපවාහිණියේ විශේෂ නිවේදනයක් විකාශය වෙනවා.එම නිවේදනය ඔලිවර්ට එතරම් සුභදායිනම් නැ වගේ.ඉතින් ඉදිරියේදි මොනවාද වෙන්නේ ? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com