Tuesday 28 February 2017

The Flash: Season 3, Episode 14 ( Attack on Central City ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 14 අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දහාතුන්වන කොටස බලපු අයට ජෙසි පැමිණ කියනවා තමන්ගේ පියා හැරිසන්ව ගොරිල්ලා අල්ලාගෙන ගිය බව.ඉතින් බෙරි ඇතුලු කණ්ඩායම හැරිසන්ව බෙරා ගන්න ගොරිල්ලාගේ ලොකයට යනවා. නමුත් එහිදි ඔවුන් සියලු දෙනා ගොරිල්ලාගේ සිරකරුවන් බවට පත්වෙනවා.එතනින් නිදහස් වෙන්න බෙරි ගොරිල්ලා සමග සටනකට අභියෝගයක් කරනවා.නමුත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැ.අනතුරුව බෙරි කණ්ඩායමේ පිරිස සමගින් එකතු වෙලා එතනින් පැන යන්න සැලසුමක් සකස් කරනවා.සැලසුමේ පරිදි සියල්ල සාර්ථක වෙනවා.බෙරි ඇතුලු කණ්ඩායම හැරිසන්වත් රැගෙන නැවත ඔවුන්ගේ ලොකයට එනවා.නමුත් කතාවේ අවසානයනම් එතරම් සුබ දායි නැ.ගොරිල්ලා විසින් දැවැන්ත සේනාවක් සුදානම් කරනවා බෙරිගේ ලොකයට පහර දෙන්න.ඒ වගේම ගොරිල්ලාට උදව් කරන්නේ  ජිස්පි බව තමයි පෙන්නේ.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද ? ගොරිල්ලාට හැකිවෙයිද බෙරි ලොකයට ඇවිත් බෙරිගේ ලොකයට පහර දෙන්න?ඉතින් ඒ   සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Supergirl (2016) Season 2, Episode 14 ( Homecoming ) වීර කෙල්ල දෙවන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 27 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday 25 February 2017

Bogan (2017) පරමවාදියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Bogan මේහි අධක්ෂනය Lakshman අතින් සිදුවිය.නිෂ්පාදනය  Prabhu Deva සහා Ganesh අතින් සිදුවිය.රචනය  Madhankarky / Rokesh සහා Thamarai  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස  සුපිරි දමිළ නළුවන් වන  Jeyam Ravi සහා Arvind Swamy රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nassar Ponvannan / Naren Nagendra Prasad  Varun / Akshara Gowda / Shreya Gupta / Sindhu Shyam  / Prakash Rajan / Jaya Murali  / Raju Sundaram  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 23 February 2017

Kahaani 2 (2016) සැගවුනු කතාවක් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kahaani 2 .මේහි අධ්‍යක්ෂනය Sujoy Ghosh අතින් සිදුවිය.කතාව Sujoy Ghosh සහා Suresh Nair අතින් සිදුවිය.තිර රචනය Sujoy Ghosh අතින් සිදු විය.දෙබස් Ritesh Shah සහා Sujoy Ghosh අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නිළිය  ලෙස  සුරුපි ඉන්දිය නිළි Vidya Balan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නලුවා ලෙස Arjun Rampal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Jugal Hansraj / Kharaj Mukherjee / Tota Roy Chowdhury / Naisha Khanna / Tunisha Sharma /  Manini Chadha / Amba Sanyal / Koushik Sen  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 22 February 2017

Arrow: Season 05 , Episode 14 ( The Sin-Eater ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 14 වන කොටසd

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 14 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  පෙබරවාරි මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට  ඔලිවර්ගේ කාර්්‍යාලයට එල්ල වන මැර ප්‍ර‍රහාරය සමග ඇරෝ කණ්ඩායමට සිදුවෙනවා මේ වෙඩි තැබිම් සිදු කල අය සොයන්න.සියලු අභියෝග මැද ඔවුන්ට හැකි වෙනවා ඒ පුද්ගලයාව සොයාගන්න.ඒ වගේම ඔලිවර්ට හැකිවෙනවා එම අපරාධ කරු සමග කතා බහා කරලා ඔහු ඉලගට කරන්න ගිය විනාශය නතර කරන්නත්.ඔහුව  පොලිස් භාරයට ලබා දිමටත්.මේතනින් එහාට කතාව මොන අතට ගමන් කරයිද? ඉතින්  මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 21 February 2017

The Flash: Season 3, Episode 13 ( Attack on Gorilla City ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 13 අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දොළොස්වෙනි කොටස බලපු අයට  නගරයට එන තවත් මේටා මිනිසෙක් අල්ලා ගන්න බෙරිටත් කණ්ඩායමටත් විශාල අභියොග රැසකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම මේටා මිනාසා අයිරිෂ්ගේ ශරිරය තුලට විසක් ඇතුලත් කරනවා.කොහොම හරි ෆැලැෂ් කණ්ඩායම එකතු වෙලා ඇයව බෙරා ගන්නවා.ඒ අතර මේටා මිනිසා අල්ලා ගැනිමට වොලිට හැකි වෙනවා.මේ සියල්ලෙන් පසුව වොලි මුණ ගැසිමට එකවරම කාල දොරටුව හරහා ජෙසි පැමිනේනවා.ඇයි පැමින පවසන්නේ ග්‍රොඩ් තමන්ගේ නගරයට පැමිණ තමන්ගේ පියාව රැගෙන ගිය බවයි.ඉතින් එතනින් පස්සේ මොනවා වෙයිද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 20 February 2017

Supergirl (2016) Season 2, Episode 13 ( Mr. & Mrs. Mxyzptlk ) වීර කෙල්ල දෙවන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 20 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Pulimurugan (2016) කොටි මුරුගන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Pulimurugan මේහි අධක්ෂනය Vysakh අතින් සිදුවිය.රචනය   Udaykrishnan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි නළු Mohanlal රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි  Kamalinee Mukherjee  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jagapathi Babu Lal / Vinu Mohan Bala Suraaj Venjarammoodu / Kishore Kumar G. / Siddique / Makrand Deshpande /  Noby Marcose / Ajaz Kollam / M.R. Gopakumar / Santhosh Keezhattoor /  Hareesh Peradi  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Sunday 19 February 2017

Assassin's Creed (2016)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර්  මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Assassin's Creed.මේහි අධ්‍යක්ෂනය Justin Kurzel අතින් සිදුවිය. තිර රචනය Michael Lesslie / Adam Cooper සහා Bill Collage අතින් සිදු විය.මේහි  ප්‍ර‍ධාන නලුවා ලෙස Michael Fassbender රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Marion Cotillard රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Jeremy Irons Brendan Gleeson Charlotte Rampling / Michael Kenneth Williams / Denis Ménochet / Ariane Labed Khalid Abdalla / Essie Davis / Matias Varela / Callum Turner / Carlos Bardem / Javier Gutiérrez / Hovik Keuchkerian වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 15 February 2017

Arrow: Season 05 , Episode 13 ( Spectre of the Gun ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 13 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  පෙබරවාරි මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට  ඇරෝ  කන්ඩායමට රුසියාවට යන්න වෙනවා න්‍යෂ්ටික අවියක් සොයන්න.ජොන් නැවත කණ්ඩායමට එකතු වනවා.ඒ වගේම ඩිනාත් කණ්ඩායමට එකතු වෙනවා.රුසියාවේදි ඔවුන්ට හැකි වෙනවා න්‍යෂ්ටික අවිය සොයා ගන්න.ඒ වගේම එම ගණුදෙනුවට සම්බන්ධ සියලු දෙනා අල්ලා ගැනිමටත්.න්‍යෂ්ටික අවිය සොයා ගත්තාත් ඔවුන්ට සිදුවෙනවා එය නිෂ්ක්‍රිය කරන්න.නමුත් ඒ වැඩේ කරන්න ෆෙල්සිටි හට අපහසු වෙනවා.ඒ වෙලාවේ රෝරි තමන් සතු බලය බාවිතා කරලා එම අවිය විනාශ කරනවා.සියල්ල හොදින් සිදු වුනත් රෝරිට තමන්ගේ ඇදුමේ තිබුන බලය නැතිව යනවා.රෝරි කණ්ඩායම හැරදා යන්න තිරනය කරනවා.ඒ වගේම ඇත්තටම කවුද මේ සුසැන් කියන්නේ.සුසැන් ඔලිවර් ගැන මේ තරම් හොයන්නේ ඇයි?ඇයගේ අරමුණ මොකක්ද?ඉතින්  මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Monday 13 February 2017

Supergirl (2016) Season 2, Episode 12 ( Luthors ) වීර කෙල්ල දෙවන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 13 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 12 February 2017

Force 2 (2016) ඔහුට නැවතත් මෙහෙයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Force 2.මේහි අධ්‍යක්ෂනය  Abhinay Deo අතින් සිදුවිය.රචනය  Jasmeet K. Reen  සහා Parveez Sheikh අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස John Abraham රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonakshi Sinha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Tahir Raj Bhasin  / Adil Hussain /  Björn Freiberg / Paras Arora / Raj Babbar / Mohnish Bahl / Tsogbaatar Batzorig / Genelia D'Souza / Freddy Daruwala / Anoop Gautam / J. Brandon Hill / Boman Irani / Narendra Jha  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 9 February 2017

Mirzya (2016) ආත්මිය ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mirzya .මේහි අධ්‍යක්ෂනය Rakeysh Omprakash Mehra අතින් සිදුවිය.රචනය  Gulzar අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  Harshvardhan Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Saiyami Kher රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Art Malik  / Anuj Choudhry / Om Puri / K.K. Raina / Anjali Patil  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 8 February 2017

Underworld: Blood Wars (2016) ඇගේ සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Underworld: Blood Wars.මේහි අධ්‍යක්ෂනය Anna Foerster අතින් සිදුවිය. තිර රචනය    Cory Goodman අතින් සිදු විය.කතාව Kyle Ward සහා Cory Goodman අතින් නිර්මානය විය.චරිත නිර්මානය Kevin Grevioux / Len Wiseman සහා Danny McBride අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Kate Beckinsale රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නලුවා ලෙස Theo James රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Tobias Menzies Lara Pulver Charles Dance / James Faulkner / Peter Andersson / Clementine Nicholson Bradley James / Daisy Head / Oliver Stark / Zuzana Stivínová / Brian Caspe / Jan Nemejovský / Sveta Driga  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Arrow: Season 05 , Episode 12 ( Bratva ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 12 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  පෙබරවාරි මස 8 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට  ඇරෝ  කන්ඩායමට ලෝරල්  වගේ කෙනේක් සොයා ගන්න කට්ටියම උත්සහා කරනවා.ඒ අතරින් ඔලිවර්ගේ අවධානය එක් තරුණියක් දෙසට හැරේනවා.මේ තරුනිය සතුව  විශේෂ බලයක්ද තියේනවා.ඇය ඇයගේ බලය බාවිතා කරමින්  ඇයගේ අතීතයේ ඇයට හානි කල පිරිසකගෙන් පළිගනිමින් සිටියදි ඔලිවර් ඇතුලු කන්ඩායම ඇයව සොයා ගන්නවා.එහිදි ඔලිවර් ඇයට ඇරෝ කණ්ඩායමට එකතුවන්න කියලා අරාධනා කරනවා.නමුත් ඇය එම ඉල්ලිම ප්‍ර‍තික්ශේප කරනවා.කෙසේ හෝ ඇයි තම කන්ඩායමට එක්කර ගැනිමට ඔලිවර් උත්සහා කරනවා.ඔලිවර් ඇයට සිටින සතුරන් සමග සටන් කරන්න ඇයට උදවු කරනවා.ඇය එම සතුරන්ව මරා දමනවා.නමුත් ඔලිවර් සමග එකතුවිමට ඇය කැමතිවෙන්නේ නැ.මේ අතර ජොන්ව නිදහස් කරගැනිමට ඔලිවර් ඇතුලු ඔහුගේ නිතිවේදියාට හැකි වෙනවා. ඒ අතර තුර හදිස්සියේම තමන් කණ්ඩායමට ඇරයුම් කල ටිනා ඔලිවර් මුණගැසිමට පැමිනේනවා.එහිදි ඇය පවසනවා ඇයගේ ඇත්ත නම ඩිනා බවත්.ඉතින් ඩිනා ඇරෝ කණ්ඩායමට එකතුවෙයිද?ජොන් නැවත කන්ඩායමට පැමිනේද?මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 7 February 2017

The Flash: Season 3, Episode 12 ( Untouchable ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 12 අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 7 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි එකළොස්වෙනි කොටස බලපු අයට මතක ඇතිනේ  H.R. රැගෙන යන්න එයාගේ ලොකයෙන් තරුණියක් පැමිණේනවා.නමුත් කණ්ඩායමේ අය කැමති වෙන්නේ නැ එකට.සිස්කෝ එම තරුණියට තමන් සමග මාරක සටනකට අභියෝග කරනවා.කෙසේ හෝ කණ්ඩායමේ සහායත් ඇතිව සිස්කෝට හැකි වෙනවා එම තරුණිය පරාජය කරන්න.ඒ වගේම කතාවේ අවසානයේ බෙරි විසින් වොලිට කියනවා අනාගතයේ අයිරිෂ්ට සිදුවන හානියෙන් ඇයව බෙරා ගන්නේ බෙරි නොවන බවත් එය සිදුකරන්නේ වොලි බවත්.බෙරි මේ වගේ දෙයක් කියන්නේ ඇයි.?ඉතින් ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 6 February 2017

Supergirl (2016) Season 2, Episode 11 ( The Martian Chronicles ) වීර කෙල්ල දෙවන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 6 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Friday 3 February 2017

Bairavaa (2017) බහිරවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Bairavaa මේහි අධක්ෂනය සහා රචනය  Bharathan  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Joseph Vijay රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Keerthi Suresh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jagapathi Babu Daniel Balaji / Thambi Ramayya Sathish  Y.G. Mahendran / Naren / Harish Uthaman / Sija Rose / Aparna Vinod / Vijayaraghavan / Seema Nayar  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 1 February 2017

Arrow: Season 05 , Episode 11 ( Second Chances ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 11 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  පෙබරවාරි මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට  ඇරෝ ඇතුලු කන්ඩායමට විශාල ප්‍ර‍ශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. හැමොම හිතනවා ලෝරල් අපහු ඇවිත් කියලා.නමුත් ෆෙල්සිටි ඇය ලෝරල්ම කියලා විස්වාස කරන්නේ නැ.එක නිසා ෆෙල්සිටි ඇයි ගැන පරික්ෂනයක් කරනවා.ඒ අවස්ථාවේදි එතනට පැමිනේන ලෝරල් ෆෙල්සිටි හට පහර දෙනවා.ඔලිවර් එතනට පැමිනියත් ඔලිවර්ටත් ඇයගේ බලයෙන් පහර දිලා ඇය එතනින් පැන යනවා.ඉන් අනතුරුව ඇරෝ කණ්ඩායමට සොයා ගන්න ලැබේනවා පැමිනියේ ඇත්ත ලෝරල් නොවන බවත් ඇයව එවා ඇත්තේ ප්‍රොමිතියස් බවත්.කෙසේ  හෝ ඇරෝ කණ්ඩායම ලෝරල්ව අල්ලා සිරකරනවා.නමුත් ෆෙල්සිටි ප්‍රොමිතියස් අල්ලා ගැනිමට ලොරල්ව එතනින් පිට කරනවා.ඒ අවස්ථාවේදි ලෝරල් සිටින ස්ථානය සොයා ගැනිමට ෆෙල්සිටි ලෝරල්ට දෙන වතුර විදුරුවට යමක් දානවා.මේ අනුව ෆෙල්සිට සොයා ගන්නවා ඇයි සිටින ස්ථානය.එහිදි ඔලිවර් හට ප්‍රොමිතියස් හමුවනවා.ඔවුන් සටන් කලත් ඔලිවර්ට ලෝරල්ගෙන් ෆෙල්සිටිව බෙරා ගන්න සටන අතර හරින්න වෙනවා.නමුත් අවසානයේ  කර්ටිස් විසින් සාදන ලද නව උපකරනයක් බාවිතා කර ලෝරල්ව අල්ලා ගන්නවා.ප්‍රොමිතියස් නැවතත් පලායනවා.ඒ අතර තුර ඔලිවර් විසින් ජොන්ව බෙරා ගන්න යවන මිතුරාටත් ජොන්ව බෙරා ගන්න ටිකක් ලොකු සටනක් කරන්න වෙනවා.ඉතින් ඔහුට හැකිවේවිද ජොන්ව බෙරා ගන්න?.ඔලිවර්ට හැකි වේද ලෝරල් වගේ කෙනෙක් කන්ඩායමට නැවත් සොයාගන්න?.කතාවේ අවසානයේ පෙන්වන තරුණිය කවුද? ඉතින් මේ සියලු දෙවල් එක්ක ඔලිවර් හට ඉදිරියේදි විශාල ප්‍ර‍ශ්න ගොඩකට මුහුණ දෙන්න සිදුවන බවනම් පැහැදිලියි.ඉදිරියේදි කුමක් සිදුවේද? පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com