Saturday 30 April 2016

Jithan 2 (2016) ජිතන් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jithan 2 මේහි අධක්ෂනය Rahul අතින් සිදු විය.රචනය Vincent Selva අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Jithan Ramesh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Srushti Dange රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karunas / Yogi Babu / Mayilsamy / Robo Shankar /
George Sona / Meghali වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Darling 2 (2016) ඩාර්ලිං 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Darling 2 මේහි අධක්ෂනය  සහා රචනය Sathish Chandrasekaran අතින් සිදු විය. මේහි රංගනයෙන් Kalaiyarasan Rameez Raja  / Kaali Venkat / Arjunan / Ramdoss / Hari / Maya / Shweta Gupta වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Oopiri (2016) / Thozha (2016) ප්‍රාණය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Oopiri / Thozha මේහි අධක්ෂනය / තිර රචනය සහා කතාව Vamsi Paidipally අතින් සිදු විය. දෙබස් Abburi Ravi අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස  සුපිරි තෙළිගු නළු  Nagarjuna Akkineni සහා සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි ඉන්දිය නිළි Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj/ Jayasudha  / Vivek / Ali / Kalpana / Tanikella Bharani / Punarnavi Bhupalam /
Sreenivasa Sayee / Santhana Bharathi / Anushka Shetty (Cameo Appearance) /
Shriya Saran (Cameo Appearance) / Adivi Sesh (Cameo Appearance) වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday 28 April 2016

DC's Legends of Tomorrow ( Leviathan ) Season 1, Episode 13 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 13 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 28 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Batman v Superman: Dawn of Justice (2016) බැට් මෑන් ද සූපර් මෑන් ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු  මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Batman v Superman: Dawn of Justice.මේහි අධ්‍යක්ෂනය Zack Snyder අතින් සිදුවිය.රචනය Chris Terrio සහා David S. Goyer අතින් සිදු විය.බැට් මෑන් නිර්මානය Bob Kane සහා Bill Finger අතින් සිදුවිය. සුපර් මෑන් නිර්මානය Jerry Siegel සහා Joe Shuster අතින් සිදුවිය.මේහි ප්‍රධා‍න නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Ben Affleck සහා Henry Cavill රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Gal Gadot රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Amy Adams / Jesse Eisenberg Diane Lane Laurence Fishburne / Jeremy Irons / Holly Hunter / Scoot McNairy /  Callan Mulvey / Tao Okamoto Brandon Spink / Lauren Cohan / Alan D. Purwin වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 27 April 2016

Arrow: Season 4, Episode 19 ( Canary Cry ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 19 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දහාඅටවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දහාඅටවන කොටස නැරබුව අයට මතක ඇතිනේ  මැල්කම් විසින් තමන්ගේ කණ්ඩායම සමග ඔලිව නොමැති අවස්ථාවක ඔවුන්ගේ මුලස්ථානයට පහර දෙනවා.එහිදි මැල්කම් විසින් ඩෙමියන් හට බලය ලබා දෙන පිලිමය රැගෙන යනවා.නමුත් එහි බලය ලබා ගැනිමට තවත් කොටසක් අවශ්‍ය වෙනවා.මේ අතර ජොන්ගේ සහොදරයා ගැන ඔලිවර් හට සැක ඇතිවනවා.මේ පිළිබදව ඔලිවර් ජොන් හට පැවසුවද එය ජොන් පිලිගන්නේ නැ.මැල්කම් විසින් ලබා ගත් පිලිමය ඩෙමියන් හට ලබා දිමට සිරගෙදරට පැමිනේයි සිතන නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායම ඔහු අල්ලා ගැනිමට සැලසුමක් දියත් කරනවා.සිතු අකාරයටම මැල්කම් පැමිනේන අතර සිරගෙදර ආරක්ශකයින් හට පහර දි මැල්කම් අතුලු කන්ඩායම ඩෙමියන් නිදහස් කරගන්නා අතර එහිදි සියල්ලෝම නොසිතු දෙයක් සිද්ද වෙනවා.ජොන් ගේ සහොදරයා පිලිමයේ බලය ලබා ගැනිමට අවශ්‍ය ඉතිරි කොටස ජොන්ගේ නවසින් සොරා ගෙන ඩෙමියන් හට බාර දෙනවා.සියලු සැලසුම් විනාශ කරමින් ඔලිවර් ඇතුලු කණ්ඩායම ඩෙමියන් විසින් තමන්ගේ බලය නැවත යොදා ගනිමින් යටත් කරගන්නා අතර සියලු දෙනා නොසිතු ලෙස අවසානයේ ඩෙිමියන් විසින් ලොරල් හට ඊතලයකින් ඇන දමනවා.ඉන් අනතුරුව ඩෙිමියන් ඇතුලු කණ්ඩායම පැන යනවා.ඔලිවර් වහාම ලොරල් රෝහල්ගත කරන අතර සියල්ලොම බලා සිටියදි ලොරල් මිය යනවා.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 26 April 2016

The Flash: Season 2, Episode 19 ( Back to Normal ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 19 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දහාඅටවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දහාඅටවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.කාලය හරහා ගමන්කරලා හැරිසන්ගෙන් ලබා ගන්නා ස්‍ර‍්‍ර‍ත්‍ර‍ය බාවිතා කරලා Barry තමන්ගේ වේගය වැඩි කරගන්න ප්‍ර‍ලුවන්ද කියලා පරික්ශා කරලා බලනවා.ඒ අනුව Barry ඇතුලු කණ්ඩායමට සාර්ථක ප්‍ර‍තිඵල ලැබේනවා.Barry හට තමන්ගේ වේගය වැඩි කරගන්න පුලුවන් වෙනවා.ඉන් අනතුරුව Barry තිරනය කරනවා සුම්ව අල්ලා ගන්න.නමුත් ඔහුට තිබුන විශාලම ගැටලුව තමා නැවත සුම් ගේ ලොකයට පිවිසෙන දොරටුව විවෘත කරගන්නේ කොහොමද කියලා.ඉතින් ඒ වෙලාවේ තමා Barryට සිස්කෝව මතක් වෙන්නේ.සිස්කෝ සතු සිස්කෝ මෙතෙක් බාවිතා නොකරපු බලය බාවිතා කලෝත් නැවත දොරටුව විවෘත කල හැකි බව බෙරි සිස්කොට පවසනවා.කෙසේ හො අවස්ථා කිපයකදිම එම යොජනාවට සිස්කෝ අකමැති වුවත් අවසානයේ සිස්කෝ තම බලය බාවිතා කර දොරටුව විවෘත කිරිමට සුදානම් වෙනවා.නමුත් ඔහුගේ පලමු උත්සහාය අසාර්ථක වෙනවා.ඉන් අනතුරුව නැවත බෙරිගේ ඉල්ලිම මත දෙවනවරටත් සිස්කෝ තම බලය බාවිතා කරනවා. ඒ අවස්ථාවේදි දොරටුව විවෘත වන අතර සුම් එම දොරටුව හරහා ඔවුන් ඉදිරියට පැමිනේනවා.අනතුරුව බෙරි සුම හට අභියෝග කරන අතර මේවර අභියෝගයෙන් බෙරි ජය ගන්නවා.නමුත් එය තාවකාලික ජයක් වෙනවා.සුම් විසින් ජෝගේ පුතාව පැහැරගෙන යනවා.බෙරි නැවතත් සුම් හට යටත් වෙනවා.මේවර ජෝගේ පුතා නිදහස් කිරිමටනම් බෙරි සතු බලය තමන්ට අවශ්‍ය බව සුම් පවසනවා.බෙරි එම කොන්දේසියට එකග වෙනවා.ඒ අනුව බෙරි තමන් සතු සියලු බලය සුම් හට ලබා දෙනවා.ඉන් අනතුරුව සුම් බෙරිව විනාශ කිරිමට සුදානම් වෙනවා.ඒ අවස්ථාවේදි කෙට්ලන් සුම් හට කරුනු පහදා දිමට උත්සහා කරන අතර බෙරිව අතහරින ලෙස අයාඡනා කරනවා.අවසානයේ සුම් විසින් බෙරි අතහැර දමා කෙට්ලන්ව රැගෙන යනවා.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Saturday 23 April 2016

Triple 9 (2016) මේහෙයුම සාර්ථකද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි  මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Triple 9.මේහි අධ්‍යක්ෂනය John Hillcoat අතින් සිදුවිය.රචනය Matt Cook අතින් සිදු විය.මේහි රංගනයෙන් Chiwetel Ejiofor / Casey Affleck Anthony Mackie Woody Harrelson / Aaron Paul / Kate Winslet / Gal Gadot / Norman Reedus / Teresa Palmer Michael Kenneth Williams / Clifton Collins Jr. / Michelle Ang  / Terence Rosemore / Terri Abney / Alexander Babara වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Neerja (2016) ඇගේ ඉරණම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Neerja.මේහි අධ්‍යක්ෂනය  Ram Madhvani අතින් සිදු විය.තිර රචනය සහා කතාව  Saiwyn Quadras අතින් සිදුවිය.දෙබස් Sanyukta Shaikh Chawla අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonam Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Parth Akerkar / Bobby Arora / Rohit Assija / Shabana Azmi / Ali Baldiwala / Freny Bhagat / Sonal Paresh Borkhatariya / Dolly Bose / Madhu Anand Chandhock / Rajan Chhabra / Pankaj Chouhan / Parimal Desai / Jenice / Farrah Khan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 22 April 2016

Sniper: Special Ops (2016) සුපිරි මේහේයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි  මස 3වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Sniper: Special Ops.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Fred Olen Ray අතින් සිදු විය.මේහි ප්‍රධා‍න නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Steven Seagal සහා Rob Van Dam රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tim Abell / Dale Dye Charlene Amoia Jason-Shane Scott / Daniel Booko / Anthony Batarse / Gerald Webb / Paul Logan / Rydell Danzie John Henry Richardson / Jeff Bosley / Jim Poole  / Scott Thomas Reynolds වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Ghayal Once Again (2016) ඔහු නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ghayal Once Again.මේහි අධ්‍යක්ෂනය Sunny Deol අතින් සිදු විය.තිර රචනය Sanjay Masoom සහා Vishal Vijay Kumar අතින් සිදුවිය.කතාව Shaktimaan Talwar සහා Sagar Pandya අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Sunny Deol රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rishabh Arora / Nadira Babbar / Harsh Chhaya / Tisca Chopra / Ramesh Deo / Ruhanika Dhawan / Zakir Hussain / Narendra Jha / Manoj Joshi / Diana Khan / Neha Khan / Soha Ali Khan / Sachin Khedekar / Nina Kulkarni වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 21 April 2016

Vaaliba Raja (2016) තරුණ රජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Vaaliba Raja  මේහි අධක්ෂනය Sai Gokul Ramanath අතින් සිදු විය. රචනය Ganesh Raj  සහා Sai Gokul Ramanath අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස  Santhanam සහා Sethu  රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස Vishakha Singh සහා Nushrat Bharucha  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  V. Jayaprakash /  Sriranjani  / Ganesh / Devadarshini Chetan / Chitra Lakshmanan / Neelima Rani / 
Subbu Panchu / Rajendran / Santhana Bharathi / Meera Krishna / Kanal Kannan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

DC's Legends of Tomorrow ( Last Refuge ) Season 1, Episode 12 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 12 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 21 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Tuesday 19 April 2016

The Flash: Season 2, Episode 18 ( Versus Zoom ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 18 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දාහත්වන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දාහත්වන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.Barry තමන්ගේ වේගය වැඩි කර ගැනිමට කොතරම් උත්සහා කලත් එය සාර්ථක වෙන්නේ නැ.නමුත් අවසානයේ ඔහුට ඒ සදහා මගක් පැදෙනවා.තමන්ට වඩා වෙගවත් වුන හැරිසන් වෙල්ස්ගෙන් ඒ පිලිබදව දැන ගැනිමට Barry තිරනය කරනවා.නමුත් ඒ සදහා ඔහුට කාලය හරහා අතිතයට ගමන් කරන්න වෙනවා.කෙසේ හො කණ්ඩායමේ සහායොගය ඇතිව Barry කාලය හරහා අතිතයට ගමන් කරනවා.එහිදි වසරකට පෙර තමන්ට මුහුණ දෙන්න සිදුවු සිදුවිම් පෙලක් Barry හට දැක ගන්න ලැබේනවා.අතිතයේ සිටින Barry අල්ලාගෙන ඔහු වෙනුවට අනාගතයෙන් ආ Barry ස්ටාර් ලැබ් එකට යනවා.නමුත්  කෙසේ හො හැරිසන් හට Barry හසුවෙනවා.අවසානයේදි දෙදෙනාගේ එකගතාවයකින් පසුව හැරිසන් තිරනය කරනවා Barry හට වේගය වැඩි කරගන්න අවශ්‍ය සුත්‍ර‍ ලබා දෙන්න.Barry ඉන් අනතුරුව නැවතත් අනාගයට පැමිනේනවා. ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 18 April 2016

Supergirl (2015– ) ( Better Angels ) Season 1, Episode 20 ( final episode) වීර කෙල්ල පලමු අදියර 20 වන කොටස ( අවසාන කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 19 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday 16 April 2016

Loafer (2015) කම්මැළියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Loafer මේහි අධක්ෂනය සහා රචනය Puri Jagannadh අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Varun Tej  රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Disha Patani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Revathi  /  Posani Krishna Murali / Brahmanandam / Mukesh Rishi / Ali / Charandeep Surneni / Pavithra Lokesh / Saptagiri / Nora Fatehi / Dhanraj වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Master Piece (2015) / (2016) ‍ප්‍ර‍ධාන කොටස

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Master Piece මේහි අධක්ෂනය සහා රචනය Manju Mandavya අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Yash රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Shanvi Srivastava රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Suhasini /  P. Ravi Shankar / Achyuth Kumar / Chikkanna / Avinash / Ekta Rathod වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Tuesday 12 April 2016

DC's Legends of Tomorrow ( The Magnificent Eight ) Season 1, Episode 11 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 11 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 14 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Monday 11 April 2016

Supergirl (2015– ) ( Myriad ) Season 1, Episode 19 වීර කෙල්ල පලමු අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 11 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Bengal Tiger (2015) බෙංගාලයේ කොටියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bengal Tiger මේහි අධක්ෂනය සහා රචනය Sampath Nandi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ravi Teja රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rashi Khanna / Brahmanandam / Boman Irani / Vennela Rama Rao / Hamsa Nandini / Krishna Murali Posani / Prudhviraj / Rao Ramesh / Sayaji Shinde වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

The Monkey King the Legend Begins ( The Monkey King 2 ) (2016) වදුරු රජා 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Monkey King the Legend Begins.මේහි අධ්‍යක්ෂනය Pou-Soi Cheang අතින් සිදුවිය. රචනය Wen Ning සහා  Ping Ran අතින් සිදු විය.මේහි ප්‍රධා‍න නලුවා ලෙස Aaron Kwok රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gong Li / Feng Shaofeng Xiaoshenyang Him Law / Fei Xiang / Kelly Chen වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com