Thursday 31 March 2016

DC's Legends of Tomorrow ( Left Behind ) Season 1, Episode 9 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර 9 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 9 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 31 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Wednesday 30 March 2016

Arrow: Season 4, Episode 17 ( Beacon of Hope ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 17 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 30 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දාසයවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දාසයවන කොටස නැරබුව අයට මතක ඇතිනේ  Cupid නැවත නගරයට ඇවිත් ඝාතන කිපයක් සිදු කරනවා.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට අවස්ථා කිපයකදිම ඇයව අල්ලා ගන්න බැරිව යනවා. නමුත් ෆෙල්සිටි ගේ උදව්වෙන් ලබා ගන්නා තොරතුරුත් එක්ක අවසානයේ සැලසුමක් අනුව Cupid අල්ලා ගැනිමට ඔලිවර් ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා.ඒ අතර තුර ඩෙිමියන්ට එරේහිව නඩු විභාගයට ඩෙිමියන්ට විරුද්දව ලාන්ස් සාක්ෂි ලබා දෙන නිසා ඩෙිමියන් සිරගත කරනවා.ඩෙිමියන්ට සහාය දුන් වරදට ලාන්ස් හට තමන්ගේ තනතුරද අහිමි වෙනවා.ඩෙිමියන්ව සිර කුටියට ගෙනයාමේන් පසුව පෙන්නන දේ නම් ඒ තරම් හොද දෙයක් නෙමේ. ඩෙිමියන් තමන්ගේ කටේ සිරකරගෙන තිබුනු මුද්දක් එලියට ගන්නවා.ඒ මුද්ද මොකක්ද කියලා තාම කවුරුවත් දන්නේ නැ.ඩෙමියන්ගේ සැලැස්ම කුමක්ද?ෆෙල්සිටි ඔලිවර් ඇතුලු කණ්ඩායම හැර යයිද?කොහොම වුනත් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Shadowhunters: The Mortal Instruments (2016– ) ( Malec ) Season 1, Episode 12 මායා දඩයම්කරුවන් පලමු අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 12 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 29 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල  මොකද්ද සිද්ද වුනේ කියලා.Clary  නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary  ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary  හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.

Tuesday 29 March 2016

The Flash: Season 2, Episode 17 ( Flash Back ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 17 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දාසයවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දාසයවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.Barry සහා කණ්ඩායම ටිකක් විනොද වෙන්න කියලා ලැබ් එකෙන් එලියට යනවා ඔවුන් විනොද වෙමින් සිටින අවස්ථාවේ ඔවුන් නොසිතු අයුරින් Flash හා සමාන වෙගයකින් එම ස්ථානයට යමෙක් පැමිණ එහි සිටි සියලු දෙනාගේ බඩු සොරකම් කරගෙන යනවා Barry ඒ සමගින් එම තැනත්තා පසු පස හබා යනවා.නමුත් එම තැනත්තා Barry ට වඩා වෙගවත් නිසා Barry හට එම තැනත්තා අල්ලා ගැනිමට නොහැකි වෙනවා. Barry කණ්ඩායම සමග සිදු වුන දේ පිළිබදව කතා බහා කරන අතර තුර Caitlin පවසනවා තමා විසින් නිර්මානය කල බෙහේතක් පිලිබදව.ඇය එය නිර්මානය කලේ Jay  ගේ වේගය වැඩි කරගැනිමට උදවුවක් වශයෙන්.ඒ අතර තුර නැවතත් නගරයට හදුනා නොගත් ෆැලැෂ් පැමින සොරකම් කරන්න පටන් ගන්නවා.නැවතත් Barry එම තැනැත්තා පසු පස හබා යනවා.නමුත් ඒ අවස්ථාවේදිත් Barry හට එම තැනත්තා අල්ලා ගැනිමට නොහැකි වනවා.නමුත් ඒ අවස්ථාවේදි Barry දැනගන්නවා ඒ කාන්තාවක් බව.ඉන් අනතුරුව Caitlin තමන් වෙගය වැඩිකරන බෙහේත සදා ගැනිමේදි උදවු ලබා ගත් තරුණියක් පිලිබදව කණ්ඩායමට පවසන අතර ඇය හමුවිමට යනවා මේ පිලිබදව තොරතුරු ලබා ගැනිමට.නමුත් එහිදි ඇය ඒ පිලිබදව නොදන්නා බව පවසනවා. නමුත් එදින රාත්‍රියේ ස්ටාර් ලැබ් එකට එක වරම පැමිනේන හදුනා නොගත් ෆැලැෂ් Barry ව රැගෙන ගොස් මේටා මිනිසුන් සිර කරන සිර කුඩුවක සිර කරනවා.ඉන් අනතුරුව කණ්ඩායමේ අනිත් පිරිස අතරට පැමිනේන ඇය ගිණි අවියක් පෙන්වා සියල්ල බිය ගන්වා ඇයට Caitlin  විසින් සකස් කරන ලද බෙහේත ලබා දෙන ලෙස තර්ජනය කරනවා.Caitlin එහිදි ඒ තමන්ගේ මිතුරිය Eliza බව දැන ගන්නවා.Eliza තමන්ට බෙහේත ලබා නොදුන්නොත් එහි සිටින එකි නෙකා මරා දමන බවට තර්ජනය කල අතර Jesse ව තමන් යටතට පත් කරගන්නවා. ඉන් අනතුරුව Caitlin නැවතත් බෙහේත නිර්මානය කරන අතර එය Eliza හට ලබා දෙනවා.නමුත් ඇය ඔවුන් විස්වාස නොකර අතර බෙහේත පරික්ෂා කිරිමට එය Jesse ගේ ශරිරයට එන්නත් කරනවා.ඉන් අනතුරුව ඇය එම ස්ථානයෙන් පිටව යනවා.Jesse ට අසනිප වන අතර ඇය සුව කිරිමට ඇයට ලේ ලබා දිමට සිදු වෙනවා.ඒ අතර තුර Barry ඇතුලු කණ්ඩායමට Eliza සිටින ස්ථානය සොයා ගත හැකි වනවා.Barry ඇය අල්ලා ගැනිමට පිටත් වනවා.Eliza  නගරයේ විශාල පාලමක් පුපුරුවා හරිනවා.Barry තමන්ගේ වේගය වැඩි කරමින් එම පාලම හරහා අනිත් පැත්තට පැමිනේන අතර Eliza අල්ලා ගන්නවා.Barry ඇයට උපදෙස් ලබා දුන්නද ඒ කිසිවක් ගනන් නොගන්නා ඇය නැවතත් වෙගය වැඩි කරගන්නා බෙහේත එන්නත් කරගන්නා අතර ඇය නැවතත් තමන්ගේ වෙගය බාවිතා කරමින් එම ස්ථානයෙන් පිටත්ව යනවා.නමුත් ඇය ගමන් කිරිම ආරම්භ විමත් සමග ඇය නිල් පාටට පත්වන බව Barry දකිනවා. ටික දුරක් යන ඇය ටිකින් ටික දියවි ගොස් සම්පුර්ණයෙන්ම විනාශ වෙනවා.අවසානයේ ඉතිරි වන්නේ ඇයගෙ ඇදුම පමනයි.Barry  හට මේ සිදුවිම පිලිබදව විශාල ගැටලුවක් ඇති වනවා.මන්ද සුම් ද මේ අකාරයෙන්ම නිල් පැහැති නිසා.එහිදි ඔවුන්ට තෙරුම් යනවා සුම් අසනිපව ඇති බවත්.ඔහු මිය යමින් සිටින බවත්. මේ සියල්ලම Jay  හට තිබුනු බැවින් ඔවුන්ට සැකයක් ඇති වනවා සුම් කියන්නේ Jay  කියලා.එය දැන ගැනිමට හැක්කේ සිස්කොට තමන්ගේ බලය බාවිතා කිරිමෙන් පමනක් වන අතර Barry ආරක්ශිතව තබා තිබු Jay ගේ හිස් වැසුම සිස්කෝ හට ලබා දෙනවා.එහිදි හිස් වැසුම අල්ලා තමන්ගේ බලය බාවිතා කර සිස්කෝට දැක ගත හැකි වන්නේ තමන් කිසිදු දිනක නොසිතු දෙයකි.සුම් යනු Jay බව ඔහු දකිනවා.කණ්ඩායමේ සියල්ලෝම මේ සිදු විම පිලිබදව දැඩි ලෙස කම්පා වන අතර Barry එම ස්ථානයෙන් වහාම පිටත්ව යනවා. ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 28 March 2016

Supergirl (2015– ) ( Worlds Finest ) Season 1, Episode 18 වීර කෙල්ල පලමු අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 28 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 27 March 2016

Kyaa Kool Hain Hum 3 (2016) ජොලිම තමා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kyaa Kool Hain Hum 3 .මේහි අධ්‍යක්ෂනය Umesh Ghadge අතින් සිදු විය.කතාව Mushtaq Sheikh අතින් නිර්මානය විය.දෙබස් Milap Zaveri අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Tusshar Kapoor සහා Aftab Shivdasani රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mandana Karimi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gizele Thakral / Claudia Ciesla / Anand Vijay Kumar / Krishna Abhishek / Meghna Naidu /  Darshan Jariwala / Shakti Kapoor / Danny Sura Gauhar Khan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 23 March 2016

Arrow: Season 4, Episode 16 ( Broken Hearts) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 16 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 පහලොස්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.පහලොස්වන  කොටස නැරබුව අයට මතක ඇතිනේ ඔලිවර් හමුවිමට පැමිනේන ඩෙමියන් ෆෙල්සිටි ඉදිරියේම ඔලිවර්ගේ පුතා ගැන එලිදරවු කරනවා.ඒ වගේම ඔලිවර්ගේ පුතා ඩෙමියන් ලග සිටින බවත් පුතා නැවත ලබා දිමට නම් තමන් නිරතව සිටින දෙශපාලන තරගයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔලිවර් හට පවසනවා.මේ අතර සමන්තා තමන්ගේ දරුවා සොයා ගෙන ඔලිවර් සිටින නගරයට පැමිනේනවා.එහිදි ඔලිවර් සමන්තා හමුවන අතර තමන් ඇරෝ බව සමන්තාට පවසනවා.ඔලිවර් තමන්ගේ කණ්ඩායම සමන්තා හට හදුන්වා දෙන අතර ඔලිවර් ඩෙමියන් පැරද විමට තමන්ගේ මිතුරියකගෙන් උදවු ලබා ගන්නවා.කණ්ඩායමේ සියල්ල සමග ඩෙමියන් අල්ලා ගැනිමට උත්සහා කරත් ඔවුන්ට එය සිදු කිරිමට නොහැකි වනවා.ඒ ඩෙමියන් සතු බලය නිසා.ඉන් අනතුරුව ඔලිවර් හට ලාන්ස්ගෙන් ලැබේන තොරතුරු අනුව ඔවුන් සොයා ගන්නවා ඩෙමියන් හට බලය ලබා දෙන එක් පිලිමයක් පිලිබදව.ඉන් අනතුරුව සැලසුමක් අනුව කණ්ඩායම නැවත ඩෙමියන් අල්ලා ගැනිමට ඔහු සිටින ස්ථානයට යන අතර එහිදි ඔලිවර්ගේ මිතුරිය ඩෙමියන් හට බලය ලබා දෙන වස්තුව විනාශ කර දමනවා.ඉන් අනතුරුව ඩෙමියන් සතු බලය සම්පුර්ණයෙන්ම විනාශ වන අතර ඔලිවර් ඩෙමියන් හට පහර දි තමන්ගේ පුතාව නැවත රැගෙන යනවා.ඒ අතර තුර ෆෙල් සිටි ඔලිවර්ගේ පුතා පිලිබදව දැනගත්තාට පසුව ඔලිවර්ගෙන් වෙන්ව යන්න තිරනය කරනවා.ඒ අවස්ථාවේදි ඇයට සහා ඔලිවර්ට සිතා ගැනිමට නොහැකි දෙයක් සිදුවෙනවා.ෆෙල්සිටි හට නැවතත් ඇවිදිමට හැකි වෙනවා.ඒ වගේම ඔලිවර් තමන්ගේ පුතාව තමන් ලග තියා ගන්නේ නැතිව සමන්තා සමග පිටත් කරනවා.ඒ අතර තුර ඔලිවර් තමන්ගේ පුතාට විශේෂ පණ්විඩයක් පරිඝණකයක් තුල තැන්පත් කරනවා.එය ඔලිවර්ගේ පුතාට වයස 18 ඉක්මවිමෙන් පසුව දැක ගැනිමට හැකි වන අයුරින්.ඉතින් මෙතනින් එහාට ඩෙමියන් හට කුමක් සිදුවේද? ඔහුගේ බලය නැවත ලබා ගනිද?කොහෝම වුනත් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Deadpool (2016) සුපිරි විරයෙක්ගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි  මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Deadpool.මේහි අධ්‍යක්ෂනය  Tim Miller අතින් සිදුවිය.රචනය Rhett Reese  සහා Paul Wernick අතින් සිදු විය.චරිත නිර්මානය Fabian Nicieza සහා Rob Liefeld අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ryan Reynolds රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karan Soni /  Ed Skrein Michael Benyaer Stefan Kapicic / Brianna Hildebrand / Style Dayne / Kyle Cassie / Taylor Hickson / Ayzee Naika Toussaint / Randal Reeder / T.J. Miller  / Isaac C. Singleton Jr. / Morena Baccarin  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Pokkiri Raja (2016) කට්ට රජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pokkiri Raja මේහි අධක්ෂනය සහා රචනය Ramprakash Rayappa අතින් සිදු විය.දෙබස්  Gnanagiri  අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Jiiva රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sibiraj Ramdoss /  Manobala /  Mayilsamy / Yogi Babu වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Tuesday 22 March 2016

Shadowhunters: The Mortal Instruments (2016– ) ( Blood Calls to Blood ) Season 1, Episode 11 මායා දඩයම්කරුවන් පලමු අදියර 11වන කොටස

ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 11 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 22 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල  මොකද්ද සිද්ද වුනේ කියලා.Clary  නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary  ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary  හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.

Star Wars: Episode VII - The Force Awakens (2015) මේ පාර මොකද වෙන්නේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර්  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Star Wars: Episode VII - The Force Awakens.මේහි අධ්‍යක්ෂනය  J.J. Abrams අතින් සිදුවිය.රචනය Lawrence Kasdan / J.J. Abrams සහා Michael Arndt අතින් සිදු විය.චරිත නිර්මානය George Lucas අතින් සිදුවිය.මේහි රංගනයෙන් Harrison Ford /  Mark Hamill Carrie Fisher Adam Driver / Daisy Ridley / John Boyega / Oscar Isaac / Lupita Nyong'o / Andy Serkis Domhnall Gleeson / Anthony Daniels / Max von Sydow  / Peter Mayhew  / Gwendoline Christie / Joonas Suotamo වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Airlift (2016) ඔහුගේ අරමුණ ඉටුවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Airlift.මේහි අධ්‍යක්ෂනය සහා කතාව Raja Menon අතින් සිදු විය.තිර රචනය Ritesh Shah / Suresh Nair / Raja Menon සහා Rahul Nangia අතින් සිදු විය.දෙබස් Ritesh Shah අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Akshay Kumar රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Nimrat Kaur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Taranjit Kaur / Feryna Wazheir / Inaamulhaq / Ninad Kamat / Purab Kohli /  Sameer Ali Khan / Nissar Khan / Kumud Mishra / Prakash Belawadi / Avtar Gill / Gunjan Malhotra / Lena /  Pooja Nair  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wazir (2016) වසිර්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Wazir.මේහි අධ්‍යක්ෂනය Bejoy Nambiar අතින් සිදු විය.තිර රචනය Vidhu Vinod Chopra / Abhijat Joshi / Bejoy Nambiar / Natasha Sahgal / Shubhra Marfatia අතින් සිදු විය.කතාව Vidhu Vinod Chopra අතින් නිර්මානය විය.දෙබස් Abhijeet Deshpande සහා Gazal Dhaliwal අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි ඉන්දිය නලුවන් වන Amitabh Bachchan / John Abraham / Farhan Akhtar සහා Neil Nitin Mukesh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Aditi Rao Hydari රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Manav Kaul / Murli Sharma / Prakash Belawadi / Avtar Gill / Nasir Khan /  Anjum Sharma / Seema Pahwa / Gargi Patel / Mazel Vyas / Nishigandha Wad වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

The Flash: Season 2, Episode 16 ( Trajectory ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 16 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 පහාලොස්වන කොටස මම ඔයාලාට ලබා දුන්නා. පහාලොස්වන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.Barry සොයාගෙන හදිස්සියේම John Diggle සහා 
Lyla Michaels  පැමිනේනවා.ඔවුන් පවසන්නේ King Shark තමන්ගේ නගරයේ සිට Barry  සිටින නගරයට පැන ඇවිත් ඇති බවත් ජනතාවට එයින් විශාලා අනතුරක් සිදුවිය හැකි බවයි. Barry  ඇතුලු කණ්ඩායම King Shark  සොයා ගැනිමට මේහේයුමක් දියත් කරන අතර කිප වරක්ම එම උත්සහායන් අසාර්ථක වෙනවා.නමුත් අවසානයේ ඔවුන් යොදා ගන්නා උපාය සාර්ථක කර ගැනිමට‍ හැකි වන අතර Barry විසින් King Shark  අල්ලා ගන්නවා.එම ක්‍රියාවෙන් අනතුරුව Barry තම කණ්ඩායමට කතා කරන අතර එහිදි ඔහු පවසන්නේ සුම් ගේ ලොකයට යන දොරටුව තවමත් විවෘතව ඇති බවත් ඉදිරියේදි නැවතත් සුම් හමුවනු ඇති බවත් මිළග වතාවේ තමන් සුම් පරාජය කරන බවත් Barry තම කණ්ඩායමට පවසා සිටිනවා.ඒ වගේම කතාවේ අන්තිමට පෙන්නන දෙයින්නම් හැමොටම විශාල ගැටළුවක් මතු වෙනවා ඇති.මොකද සුම් තමන්ගේ හිස් වැසුම ගලවනවා.එහිදි සුම් ලෙස සිටින්නේ Jay .ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 21 March 2016

Supergirl (2015– ) ( Manhunter ) Season 1, Episode 17 වීර කෙල්ල පලමු අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 21 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday 19 March 2016

The 5th Wave (2016) පිටසක්වලයන්ගේන් ප්‍රහාරයක් විනාශ කාරී සුනාමි රළක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The 5th Wave.මේහි අධ්‍යක්ෂනය J Blakeson අතින් සිදුවිය.තිර රචනය Susannah Grant / Akiva Goldsman සහා Jeff Pinkner අතින් සිදු විය.Rick Yancey ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර අැත.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Chloë Grace Moretz රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Matthew Zuk /  Gabriela Lopez Bailey Anne Borders Nick Robinson / Ron Livingston / Maggie Siff / Zackary Arthur / Dave Maldonado / Paul Ryden E. Roger Mitchell / Charmin Lee / Parker Wierling  / Madison Staines  / Tony Revolori වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 18 March 2016

Daredevil (2016– ) Season 2 - Complete යුක්තියේ විරයා දෙවන අදියර සම්පුර්ණයෙන්

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට ලබා දෙන්නේ 2015 වසරේ මම ඔයාලාට ලබා දුන් Daredevil කතා මාලාවේ Season 2.මේ ඔයාලාට වෙනදට ලබාදෙන සුපිරි විරයන්ගේ කතා මාලාවන් අතරට එකතු කරගන්න පුලුවන් තවත් සුපිරි විරයෙකුගේ විර වික්‍රමයක්. මේ විරයාගේ නම ඔයාලා හොදට දන්න කියන නමක්. මොකද මේම නමින් මිට වසර කිපයකට උඩදි චිත්‍රපටයක් නිර්මානය වුනා.ඒ චිත්‍රපටය නොබලපු කෙනෙක් ඇති කියලා මම හිතන්නේ නැ. ඒ නිසාම ඔයාලා හැමොම දන්නවා මේ විරයා කවුද කියලා.අපේ මේ අලුත් විරයාගේ වැඩ කිඩ තියෙන්නේ රාත්‍රි කාලයේදි තාමා.මොකද අපේ මේ විරයාට අමුතුම හැකියාවක් තියෙනවා.ඔහු ඒ හැකියාව තමන්ගේ නගරයේ ජනතාවට යුක්තිය ඉටුකිරිම වෙනුවෙන් යොදා ගන්නවා. අපේ විරයාට මේ හැකියාව ලැබෙන්නේ කුඩා කාලයේ සිදුවන එක්තරා අනතුරක් නිසා.ඉතින් ඒ සුපිරි විරයා තමා Daredevil මතක ඇතිනේ දැන් කවුද කියලා. Daredevil Season 2 විකාශය වුයේ 2016 මාර්තු මස 18 වන දිනයි.හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේහි පලමු අදියරේ මේන්ම මේම කතා මාලාවේද සියලු කොටස් එක විට විකාශය වුනා. ඉතින් අද මම ඔයාලාට ඒ සියලු කොටස් ලබා දෙනවා. ඒ කියන්නේ දෙවන අදියර සම්පුර්ණයෙන්ම.මේ ටිවි කතා මාලාව සටන් සහා විද්‍යා ප්‍රබන්ධ යන ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Charlie Cox රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Thursday 17 March 2016

Bajirao Mastani (2015) බජිරාවෝ මස්ථානි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර්  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bajirao Mastani.මේහි අධ්‍යක්ෂනය Sanjay Leela Bhansali අතින් සිදු විය.තිර රචනය Prakash Kapadia අතින් සිදු විය.Nagnath S. Inamdar ගේ නවකතාවක් අැසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර අැත.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Ranveer Singh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Deepika Padukone සහා Priyanka Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Irrfan Khan / Mahesh Manjrekar / Aditya Pancholi / Milind Soman / Raza Murad /  Tanvi Azmi / Ayush Tandon / Yatin Karyekar / Jason D'Souza / Ganesh Yadav / Vaibbhav Tatwawdi / Benjamin Gilani වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Kanithan (2016) ගණිතඥයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kanithan  මේහි අධක්ෂනය සහා රචනය  T.N. Santhosh අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Atharvaa Murali රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Catherine Tresa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tarun Arora /  Bhagyaraj /Manobala / Aadukalam Naren / Y.G. Mahendran Karunakaran /Sunder Ramu / Ashwin Raja / Aadhira /  Balaji Radhakrishnan / Vignesh Raghavan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Kick 2 (2015) කික් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kick 2 මේහි අධක්ෂනය Reddy Surender අතින් සිදු විය.රචනය Vakkantham Vamsi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ravi Teja රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Darbha Appaji Ambarisha /  Tanikella Bharani / Brahmanandam / Nikitin Dheer / Nora Fatehi / Ravi Kishan / Sanjay Mishra / Krishna Murali Posani / Kovai Sarala / Kabir Duhan Singh / Ashish Vidyarthi / Rajpal Yadav වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday 16 March 2016

Shadowhunters: The Mortal Instruments (2016– ) ( This World Inverted ) Season 1, Episode 10 මායා දඩයම්කරුවන් පලමු අදියර 10වන කොටස

ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 10 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 15වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල  මොකද්ද සිද්ද වුනේ කියලා.Clary  නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary  ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary  හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com