Monday 29 February 2016

Supergirl (2015– ) ( Solitude ) Season 1, Episode 15 වීර කෙල්ල පලමු අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 29 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday 27 February 2016

Crouching Tiger, Hidden Dragon: Sword of Destiny (2016) සැගවුනු මකරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Crouching Tiger, Hidden Dragon: Sword of Destiny.මේහි අධ්‍යක්ෂනය Woo-Ping Yuen අතින් සිදුවිය. තිර රචනය John Fusco අතින් නිර්මාණය විය.Du Lu Wang ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස Donnie Yen රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Michelle Yeoh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Harry Shum Jr. / Jason Scott Lee Eugenia Yuan  / Juju Chan / Chris Pang / Darryl Quon / Roger Yuan / Yoson An / Natasha Liu Bordizzo / Shuya Chang / Dev Kingsley / David T. Lim / Kevin Ng වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 26 February 2016

Visaaranai (2016) ( Interrogation ) ප්රශ්න කිරිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 5වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Visaaranai  මේහි අධක්ෂනය Vetrimaaran අතින් සිදු විය.රචනය Chandrakumar සහා Vetrimaaran අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Dinesh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Anandhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Samuthirakani / Murugadass / Kishore / Misha Ghoshal / Raj Pradeesh Ajay Ghosh / E. Ramdoss වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday 25 February 2016

Kung Fu Panda 3 (2016) කුංෆු පැන්ඩා 3



ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kung Fu Panda 3 .මේහි අධ්‍යක්ෂනය Alessandro Carloni සහා  Jennifer Yuh අතින් සිදුවිය.රචනය Jonathan Aibel සහා Glenn Berger  අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jack Black / Bryan Cranston / Dustin Hoffman / Angelina Jolie / J.K. Simmons /  Jackie Chan / Seth Rogen / Lucy Liu  / David Cross / Kate Hudson / James Hong / Randall Duk Kim / Steele Gagnon / Liam Knight / Wayne Knight වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

DC's Legends of Tomorrow ( Star City 2046 ) Season 1, Episode 6 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර හයවන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 6 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 25 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Irudhi Suttru (2016) (Saala Khadoos (2016) අවසන් වටය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 29වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Irudhi Suttru ( හිංදි චිත්‍රපටයේ නම Saala Khadoos) මේහි අධක්ෂනය / රචනය සහා පිටපත Sudha Kongara අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Madhavan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Ritika Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mumtaz Sorcar / Nasser / Radha Ravi / Zakir Hussain / Kaali Venkat Baljinder Kaur වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday 24 February 2016

Arrow: Season 4, Episode 15 ( Taken ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 15 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 24 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දාහතරවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දාහතරවන  කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔලිවර් තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා වන මිස් ඇඩම්ස් සමගින් විවාදයකට එකතු විමට සුදානම් වන අතර තුර ඔලිවර් මරා දැමිමට ඩෙිමියන් සහා මැල්කම් ඇතුලු කණ්ඩායම සුදානම් වනවා.මේ අතර තුර තියා ඔලිවර්ගේ පුතා පිලබදව තොරතුරු සොයා ගන්නා අතර ඒ පිළිබදව ඔලිවර්ගෙන් විමසා සිටිනවා.තියා හමුවේ එය තව දුරටත් රහසක් ලෙස නොතියන ඔලිවර් ඇයට ඇත්ත පවනසවා.ඒ අතර තුර ලාන්ස් සහා ලොරල් එක්තරා ගොඩ නැගිල්ලක් පරික්ශා කිරිමට එම ස්ථානයට යන අතර එම ගොඩ නැගිල්ල ඇතුලත පරික්ශා කරන අවස්ථාවේදි එහි පිපිරිමක් සිදු වේ. ඔවුන් දෙදේනා ගොඩ නැගිල්ලේන් ඉවත් විමට සුදානම් විමේදි එම ගොඩ නැගිල්ල තුල දිගින් දිගටම පිපිරිම් සිදුවනවා.කෙසේ හො ලොරල් සහා ලාන්ස් එම ගොඩ නැගිල්ලේන් එලියට පැන ගන්නා අතර එම ගොඩ නැගිල්ල සම්පුර්ණයෙන් පොළවට කඩා වැටෙනවා.සිදු වු සිදුවිමේන් අනතුරුව ඔලිවර් අැතුලු කණ්ඩායම ඒ පිලිබදව සොයා බැලිමක් සිදු කරනවා.එහිදි ඔවුන්ට ලැබේන තොරතුරු අනුව ඔලිවර් ඇතුලු කණ්ඩායම එක්තරා ගොඩ නැගිල්ලකට අැතුලු වෙනවා.ඔවුන් එම ස්ථානයට ඇතුල් වන විට තවත් නාදුනන පිරිසක් එම ගොඩ නැගිල්ල තුල සිටින අතර ඔවුන් යම් රහස් මේහේයුමක් සිදුකරමින් සිටිනවා. ඔලිවර් ඇතුලු කණ්ඩායම එම පිරිසට පහර දෙන අතර එහිදි එම කණ්ඩායම පලා යනවා.නමුත් ඔවුන් එම ස්ථානයේ ඔවුන්ගේ පරිඝණකය විනාශ කර දමා යන අතර එම ගොඩනැගිල්ලද පුපුරා දමනවා.නමුත් තියා ඔවුන් දමා යන පරිඝණකය එම ස්ථානයෙන් රැගෙන යනවා.සියලු පරික්ශන වලින් අනතුරුව ෆෙල්සිටි සොයා ගන්නවා ගොඩ නැගිලි පුපුරුවා හරින්නන්ගේ මිලග ඉලක්කය ඔලිවර් සහා මිස් ඇඩම්ස් අතර විවාදය පවත්වන ගොඩනැගිල්ල බව.ඔලිවර් ඇතුලු කණ්ඩායම සැලසුමක් අනුව එම කණ්ඩායමේ මිළග ඉලක්කය සිදුකරන ගොඩ නැගිල්ලට ඇතුලු වි එම ගොඩ නැගිල්ල පුපුරුවා හැරිමට ඇටවු සියළු  බොම්බ ක්‍රියා විරහිත කරන අතර එම කණ්ඩායම අල්ලා ලාන්ස් හට බාර දේ.ඉන් අනතුරුව ඔලිවර් සහා මිස් ඇඩම්ස් අතර විවාදය පවත්වන අතර ඉන් පසු ඔලිවර් සහා ෆෙල්සිට් අතර විවහා ගිවිස ගැනිමේ උත්සවය පවත්වනවා.මේහිදි කර්ට්ස් විසින් ෆෙල්සිටි හට අපුරු තැග්ගක් ලබා දෙනවා.එහිදි කර්ට්ස් පවසන්නේ එම තැග්ග තුල ඇති උපකරනය වැඩි දියුණු කිරිමේන් ෆෙල්සිටි හට නැවත ඇවිදිමට හැකි වන බවයි.ඒ අතර තුර ඩෙමියන් විසින් ඔලිවර්ගේ පුතු විලියම් තමන්ගේ නිවසට රැගෙන එන අතර විලියම් තමන්ගේ දියනියට හදුන්වා දි ඔහු ටික දිනක් ඔවුන්ගේ නිවසේ රැදි සිටින බව පවසනවා.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 23 February 2016

Shadowhunters: The Mortal Instruments (2016– ) ( Major Arcana ) Season 1, Episode 7 මායා දඩයම්කරුවන් පලමු අදියර 7වන කොටස

ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 7 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 16 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල  මොකද්ද සිද්ද වුනේ කියලා.Clary  නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary  ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary  හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.

The Flash: Season 2, Episode 15 ( King Shark) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 15 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දාහතරවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දාහතරවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.හැරිසන් වෙල්ස් සමගින් ඔහුගේ ලෝකයට යන Barry සහා Cisco හට විශාල ගැටලු රැසකට මුහුණ දෙන්න සිදුවුනා.ඒ සියල්ලේහි අවසානයේදි සිදුවුනේ Barry සුම් ගේ සිරකරුවෙකු බවට පත් වුන එක.නමුත් සිස්කෝ සහා හැරිසන් එකතු වෙලා Barry ඉන්න තැන හොයා ගන්න උත්සහා කරනවා. ඔවුන් දෙදේනාට අයිරිෂ් උදවු කරන අතර ඔවුන් සමග උදව්වට Bartholomew ද පැමිනේනවා.ඔවුන් Barry සොයා ගැනිමට උදවු ලබා ගන්න Killer Frost සොයා යනවා.අැය හමුවුවද ඔවුන්ට උදව් කිරිමට ඇය කැමති වෙන්නේ නැ.නමුත් සිස්කෝ ඇය කැමති කර ගැනිමට දිගින් දිගටම ඇයට තෙරුම් කරනවා.අවසානයේ ඇය කැමති වෙනවා ඔවුන්ට Barry සිර කර ඇති ස්ථානයට රැගෙන යන්න. එම ස්ථානයට යන සියලු දෙනාට එහිදි විශාල කන්දක් මැද ඇති  දොරටුවක් දකින්න ලැබේනවා.නමුත් එම ස්ථානයට යාමට ඔවුන් සතුව කිසිදු හැකියාවක් නොමැති ‍ බැවින් ඔවුන් කනස්සල්ලට පත්වනවා.නමුත් Killer Frost ඔවුන් ඉහලට රැගෙන යාමට හැකි බව පවසනවා.ඇය ඇ සතු බලය බාවිතා කිරිමේන් අයිස් වලින්  කන්ද මැද ඇති දොරටුව තෙක් මාර්ගයක් නිර්මානය කරනවා.ඉන් අනතුරු එම ස්ථානයට පැමිනේන සියලු දෙනා අතරින් හැරිසන් ඔහුගේ දියනිය සිරකර ඇති ස්ථානයෙන් මුදා ගන්නවා.නමුත් ඔවුන්ට Barry ගේ සිර කුඩුව විවෘත කිරිමට නොහැකි වෙනවා.එම ස්ථානයෙන් එලියට එමට නම් Barry හට තමාගේ බලය උපරිම යෙදිමට සිදුවන අතර එය කිප වරක්ම කිරිමට උත්සහා කරද Barry හට එය සිදු කිරිමට නොහැකි වනවා.නමුත් Bartholomew එහිදි Barry හට ලබා දෙන දිරිමත් බව නිසා අවසානයේ Barry එම ස්ථානයෙන් එලියට පැමිනේනවා.නමුත් ඔවුන් සියලු දෙනා එම ස්ථානයෙන් පිටත්ව යාමට පෙර එම ස්ථානයට සුම් පැමිනේන අතර සුම් විසින් නැවතත් හැරිසන්ගේ දියණිය අල්ලා ගන්නවා.එහිදි Killer Frost තම බලය බාවිතා කර සුම් නවතන අතර Barry ඇතුලු සියලු දෙනා එම ස්ථානයෙන් පැන යනවා. එම ස්ථානයෙන් පැන යන ඔවුන් නැවතත් ඔවුන්ගේ සැබැ ලෝකයට පැමිණිමට සුදානම් වන අතර කාල දොරටුව හරහා මුලින්ම සිස්කෝ සහා හැරිසන්ගේ දියණිය පැමිනේනවා.ඉන් අනතුරුව හැරිසන් සහා Barry පැමිනිමට සුදානම් වන අවස්ථාවේදි නැවතත් සුම් එම ස්ථානයට පැමිණ හැරිසන් අල්ලා ගන්නා අතර හැරිසන් තමන් සතුව තිබුන එක් ආයුධයකින් සුම්ට පහර දේ.එසැනින් Barry හැරිසන් රැගෙන කාල දොරටුව හරහා තමන්ගේ ලෝකයට නැවත පැමිණේනවා.ඔවුන් පැමිණි වහාම කාල දොරටුව වසා දමන Jay කාල දොරටුව අසල සිටිමින් සතුට සමරණ අතර කිසිවෙකුත් නොසිතු පරිදි එක් වරම Jay ගේ පපුව පසාරු කරමින් සුම්ගේ අතක් පැමිනේන අතර එක ශනයකින් සුම් විසින් Jay තමන්ගේ ලෝකයට නැවත රැගෙන යනවා.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 22 February 2016

Supergirl (2015– ) (Truth, Justice and the American Way ) Season 1, Episode 14 වීර කෙල්ල පලමු අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 22 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 21 February 2016

Maya (2015) මායා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Maya  මේහි අධක්ෂනය සහා රචනය Ashwin Saravanan අතින් සිදු විය. මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Aari / Amzath Khan / Lakshmi Priyaa Chandramouli / Robo Shankar / Mime Gopi / Sharath / Udhayabanu Maheshwaran / Reshmi Menon / G.M. Kumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Friday 19 February 2016

Gethu (2016) උත්තරීතර

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Gethu මේහි අධක්ෂනය සහා රචනය Thirukumaran අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Udhayanidhi Stalin රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි නිළි Amy Jackson  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Satyaraj / Vikranth / Karunakaran / Mime Gopi / Avinash / Anuradha වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday 18 February 2016

Victor Frankenstein (2015) වික්ටර් ෆැරැන්කන්ස්ටයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Victor Frankenstein.මේහි අධ්‍යක්ෂනය Paul McGuigan අතින් සිදුවිය. තිර රචනය සහා තිර පිටපත Max Landis අතින් නිර්මාණය විය.Mary Shelley ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන James McAvoy සහා Daniel Radcliffe රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Jessica Brown Findlay රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bronson Webb / Daniel Mays Spencer Wilding  / Robin Pearce / Andrew Scott / Callum Turner / Di Botcher / Eve Ponsonby / Will Keen / Louise Brealey / Nicola Sloane / Freddie Fox වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

DC's Legends of Tomorrow ( Fail-Safe ) Season 1, Episode 5 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර පස්වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 5 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 18 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Wednesday 17 February 2016

Arrow: Season 4, Episode 14 ( Code of Silence) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 14 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දහාතුන්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දහාතුන්වන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ තියා අසනිප වී ඉතා අවධානම් තත්වයක සිටින අවස්ථාවේදි ඔලිවර් හමුවිමට පැමිනේන නසා තියා සුව කිරිමට හැකි  බෙහේතක් තමන් සතු බවත් එයා ලබා දිමට නම් ඔලිවර් මැල්කම් මලර් මරා දැමිය යුතු බවයි.ඔලිවර් තම කණ්ඩායම සමග නසා ඉදිරිපත් කල යොජනාව පිලිබදව කතා බහා කර මැල්කම් හමු විමට යනවා.එහිදි ඔලිවර් මැල්කම්ගෙන් ඉල්ලා සිටින්නේ නසා හට මුදුව ලබා‍ දි තියා බේරා ගන්නා ලෙසයි.ඉන් අනතුරුව ඔලිවර් නසා හමුවි ඇය සතුව ඇතැයි පවසන බේහේතෙන් තියා සුව කල හැකිද යන්න පරික්ෂා කර බැලිමට අවශ්ය බවයි.එහිදි නසා විසින් ඔලිවර් හට තියා සුව කිරිමට හැකි බේහේතෙන් කුඩා ප්‍රමානයක් ඔලිවර් හට ලබා දෙනවා.එය රැගෙන යන ඔලිවර් තියාගේ ශරිරයට එය එන්නත් කර බලනවා.එහිදි ඇත්තට එම බෙහේතෙන් තියා සුව අතට පත්වනවා. ඉන් අනතුරුව මැල්කම් නසා හමුවිමට කැමත්ත පලකරනවා.ඒ අනුව එක් ස්ථානයකට පැමිනේන නසා ඔලිවර් සහා මැල්කම් ඇතුලු පිරිස එකගතාවයකට පැමිනිමට කතා බහා කලද මැල්කම් විසින් නසා සහා ඔලිවර් රවටා එම ස්ථානයේදි නසා මරා දැමිමට තම භටයන් යොදවනවා. නමුත් නසා ඔලිවර්ගේද සහාය ඇතුව එම ස්ථානයෙන් පැණ යනවා.ඉන් අනතුරුව නගරයේ තැනින් තැන නසා සහා මැල්කම් සටන් ඇති කර ගන්නා අතර නගරයේ ජනයාටද එයින් තුවාල සිදුවෙනවා.සැලැස්මක් අනුව නසා අල්ලා ගැනිමට ඔලිවර් සුදානම් වෙනවා.ඒ අනුව නසා අතුලු කණ්ඩායම ගමන් ගන්නා ස්ථානයකට පැමිනේන ලොරල් නසා නතර කිරිමට උත්සහා කරන අතර තුර එම ස්ථානට පැමිනේන මැල්කම් ගේ කණ්ඩායම නසා ගේ කණ්ඩායමට පහර දෙනවා. එහිදි ලොරල් නසාට පැන යාමට උදව් කරන අතර පැණ යන අතර තුර නගරයේ දෙපිල අතර සටනක් ඇති වනවා එහිදි ඔලිවර් මැල්කම්ගේ කණ්ඩායමට පහර දෙන අතර ඔවුන් පලවා හරිනවා.ඒ වගේම නසා සිහි මුර්ජා කර රැගෙන ගොස් සිර කරනවා.සිහි එලබිමෙන් අනතුරුව නසා සමග කතා බහා කර බේහේත ලබා ගැනිමට ලොරල් උත්සහා කරද එය සාර්ථක නොවන අතර ඔලිවර් නැවතත් මැල්කම් සමග කතා බහා කර එකග තාවයකට පැමිනිමට උත්සහා කරද එයද අසාර්ථක වනවා.අනතුරුව නසා සහා මැල්කම් අතර මරාන්තික සටනක් කරිමට එකග තාවයකට පැමිනේනවා. සටන ආරම්භ කල විගසම අතර මැද්දට පැමිනේන ඔලිවර් එම සටන් නසා වෙනුවෙන් තමන් බාර ගන්නා බවත් මැල්කම් සමග තමන් සටන් කරන බවත් ඔලිවර් පවසනවා.දිර්ග සටනකින් පසුව ඔලිවර් මැල්කම්ට පහර දි බිම දමන අතර එහිදි අවසන් වතාවට මුදුව ලබා දෙන ලෙස ඉල්ලා සිටියද මැල්කම් එය ලබා නොදේන බව පවසනවා. එසැනින් ඔලිවර් ඔහුගේ අසිපතින් මැල්කම්ගේ අත කපා වෙන් කර දමනවා.ඒ අනුව සටනේ ජය ලැබු ඔලිවර් හට තියා සුව කිරිමට අවශ්‍ය බේහේත නසා විසින් ලබා දෙනවා.අනතුරව තියාට ලබා දෙන බේහේත නිසා ඇයි සම්පුර්ණ සුවය ලබනවා.ඔලිවර් විසින් තමාට කල වංචාව නිසා ඔලිවර් සමග දැඩි කොපයෙන් සිටින මැල්කම් ඩෙිමියන් ඩාර්ක් හමුවන අතර එහිදි  ඔලිවර් සතු දුර්වල කමක් ඇති බවත් ඒ ඔලිවර්ගේ පුතු විලියම් බවය.ඒ වගේම ෆෙල්සිටි හමු විමට පැමිනි ඇයගේ පියා සිදු කරන වංචාවන් හේතුවෙන් ෆෙල්සිටි තමන්ගේ පියාව පොලිස් අත්තඩංගුවට පත්කරවනවා.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 16 February 2016

Shadowhunters: The Mortal Instruments (2016– ) (Of Men and Angels) Season 1, Episode 6 මායා දඩයම්කරුවන් පලමු අදියර 6වන කොටස

ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 6 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 16 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල  මොකද්ද සිද්ද වුනේ කියලා.Clary  නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary  ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary  හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.

The Flash: Season 2, Episode 14 ( Escape from Earth-2 ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 14 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 16 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දහාතුන්වන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දහාතුන්වන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර Barry පොරොන්දු වු පරිදිම හැරිසන් වේල්ස් සමගින් ඔහුගේ ලොකයට යාමට සුදනම් වෙනවා.මේ ගමනට සහයකයෙක් ලෙස සිස්කොත් ඔවුන් සමග යන්න සුදානම් වෙනවා.එම ගමනට කලින් Barry  කාල දොරටු සියල්ල වසා දමනවා. ඉන් අනතුරුව Barry / සිස්කෝ සහා හැරිසන් වේල්ස් සමගින් හැරිසන්ගේ ලොකයට යනවා.එම ලෝකයට පැමිනේන Barry ට සහා සිස්‍කෝට දකින්න ලැබේන දෙවල් එක්ක ඔවුන් දේදනාම පුදුමයෙන් පුදුමයට පත්වෙනවා එම ලොකයේ තමන්ගේ රුව සහිත තවත් පුද්ගලයෙක් සිටිනවා Barry එම පුද්ගලයා පැහැරගෙන තමන් සිටින ස්ථානයට ගෙන එනවා.එම පුද්ගලයා සිහි නැතිකිරිමෙන් අනතුරුව Barry ඔහු අකාරයට වෙස්වලාගෙන ඔහු රැකියාව කරන ස්ථානයට පැමිනේනවා.එහිදි ඔහු තවත් පුදුමයට පත්වනවා.එම ස්ථානය‍ේ පොලිස් නිලධාරනිය ලෙස අයිරිෂ්ගේ රුව සහිත තරුනියක් සිටිනවා.ඉන් අනතුරුව Barry දැන ගන්නවා ඔහුගේ රැව සහිත එම ලොකයේ සිටින Allen සහා අයිරිෂ් විවහාක බව.අයිරිෂ් සමග ඔවුන්ගේ නිවසට යන Barry ට එහිදි තමන්ගේ මව සමග දුරකථනයෙන් කතා කිරිමට හැකි වෙනවා.මන්ද එම ලොකයේ Barry ගේ මව සහා පියා දේදෙනාම ජිවත් වනවා.ඉන් අනතුරව ඔවුන් දේදෙනා එක්තරා උත්සවයකට සහාබාගි වනවා. එහිදි Barry ට අයිරිෂ්ගේ පියා Joe මුණ ගැසේනවා. එම ලොකයේ  Joe සහා Barry අතර යම් තරහාක් තියෙනවා.උත්සවය අතර තුර එකවරම එම ස්ථානයට පැමිනේන දේදෙනා දැක Barry තවත් පුදුමයට පත්වනවා.එම ස්ථානයට පැමිනෙන්නේ කේටලන් සහා රොනි ගේ රුව සහිත Killer Frost සහා Deathstorm.නමුත් Barry ලොකයේ පරිදි  නොව කේටලන් හට එම ලොකයේ  යම් බලයක් ලැබි තිබෙනවා. එ වගේම රොනි හට Barry ලොකයේ රොනිට මෙන් බලයක් තිබෙනවා.නමුත් ඔවුන් දෙදේනා එම බලයන් යොදා ගන්නේ මිනිසුන් විනාශ කිරිමට.එම අවස්ථාවේදි එකවරම අයිරිෂ් තමන් පොළිසියේ බවත් වහාම තමන්ට යටත් වන ලෙසත් Killer Frost සහා Deathstorm පවසනවා.එහිදි Killer Frost තම බලය බාවිතා කර අයිරිෂ්ට පහර දිමට උත්සහා කිරිමේදි  Barry ඇයව නතර කිරිමට උත්සහා කලද Barry අවනත නොවි අයිරිෂ්ට පහර දෙනවා.නමුත් Barry අයිරිෂ්ව ආවරනය කර බේරා ගන්නා අතර ඇයට එම ස්ථානයෙන් පිටව යන්න කියනවා.අයිරිෂ් එම ස්ථානයෙන් දිව යැමට තැත් කිරිමේදි Deathstorm අයිරිෂ්ට පහර දෙනවා. එහිදි Joe අයිරිෂ් ඉදිරියට පැන එම පහරට මුහුණ දෙනවා.එහිදි Joe දැඩි ලෙස තුවාල ලබා රොහල් ගත කරනවා.නමුත් අවාසනාවකට මෙන් Joe මිය යනවා. ඉන් අනතුරුව අයිරිෂ් වි‍ශේෂ භට කණ්ඩායමක් සමගින් Deathstorm සහා Killer Frost අල්ලා ගැනිමට මේහේයුමක් දියත් කරනවා.ඔවුන් සමග Barry සහා සිස්කෝද පිටත් වනවා.ලැබේන තොරතුරු අනුව ඔවුන් එක් ස්ථානයකට පැමිනේනවා.එහිදි Deathstorm සහා Killer Frost  ඔවුන් ඉිදිරියට පැමිනේනවා.එහිදි අයිරිෂ් ඇතුලු කණ්ඩායමට ආයුධ බිම තබන ලෙස Killer Frost අණ කරනවා.එහිදි ඔවුන් සුම් ගේ උදව් කරුවන් බව පවසනවා.නමුත් එම ස්ථානයට පැමිනේන එම ලොකයේ සිස්කෝ ගේ එුව සහිත Reverb පවසන්නේ Deathstorm සහා Killer Frost තමන්ට වැඩ කරන බවත් තමන් සුම්ට වැඩ කරන බවත්ය.එම ලොකයේ Reverb ඉතා භායානක පුද්ගලයෙක් බවත් ඔහු සතු බලය පිළිබදවත් සිස්කොටද එම බලය බාවිතා කල හැකි බවත් Reverb පවසනවා. නමුත් සිස්කෝ එක වරම Barry හටකතා කරනවා.එහිදි එකවරම එම ස්ථානයට පැමිනේන Barry තමන්ගේ බලයෙන් Reverb හට පහර දෙනවා. එම අවස්ථාවේදි අයිරිෂ්  Killer Frost හට වෙඩි තබනවා.එහිදි Killer Frost තුවාල ලබනවා.එයින් කොපයට පත් වන Deathstorm අයිරිෂ්ට පහර දෙන අතර Barry විසින් ඇයව බේරා ගන්නවා. නැවතත් Barry එකවරම Deathstorm ඉදිරියට පැමිනෙන අතර Deathstorm නැවතත් Barry හට පහර දෙනවා.එයින් Barry බේරුනත් එකවරම Reverb තමන් සතු බලයෙන් Barry හට පහර දෙනවා.එහිදි Barry තුවාල ලබනවා.ඒ අතර Deathstorm දිගින් දිගටම Barry හට පහර දිමට පටන් ගන්නවා.නමුත් ශනිකවම එම ස්ථානයට පැමිනේන සුම් Deathstorm මරා දමනවා.ඒ වගේම Barry හට තුවල කිරිම නිසා කෙන්තියට පත් සුම් Reverb වත් මරා දමනවා.ඉන් පසු සුම් Barry ව රැගෙන යනවා.සිහිය පැමිණ බලන විට Barry  සිටින්‍නේ විදුරු කුඩුවක් ඇතුලේ සිර කර දමා. ඒ වගේම එම ස්ථානය‍ේ තවත් කුඩුවක හැරිසන්ගේ දියනියද සිටිනවා.එම ස්ථානයට පැමිනේන සුම් පවසන්නේ මේ Barry ගේ අවසානය බවයි.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Saturday 13 February 2016

Mastizaade (2016) ජෝලිම තමා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mastizaade.මේහි අධ්‍යක්ෂනය සහා දෙබස් Milap Zaveri අතින් සිදු විය.කතාව Mushtaq Sheikh සහා Milap Zaveri අතින් සිදු විය.තිර රචනය Mushtaq Sheikh අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Tusshar Kapoor සහා Vir Das රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළි ලෙස සුරුපි ඉන්දිය නිළි Sunny Leone රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shaad Randhawa / Asrani / Suresh Menon / Sushmita Mukherjee / Riteish Deshmukh / Zachary Coffin / Kurush Deboo / Ashwin Mushran වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 11 February 2016

The Peanuts Movie (2015) මරු ඩබල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Peanuts Movie .මේහි අධ්‍යක්ෂනය Steve Martino අතින් සිදුවිය.රචනය Bryan Schulz / Craig Schulz සහා Cornelius Uliano  අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Trombone Shorty / Rebecca Bloom / Anastasia Bredikhina / Francesca Capaldi / Kristin Chenoweth /  Alexander Garfin / Noah Johnston / Bill Melendez   / Hadley Belle Miller / Micah Revelli / Noah Schnapp / Venus Schultheis / Mariel Sheets / Madisyn Shipman / A.J. Tecce වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com