Friday 29 January 2016

Ishqedarriyaan (2015) ගගක් වගේ අාදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි  මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ishqedarriyaan .මේහි අධ්‍යක්ෂනය V.K. Prakash අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස Mimoh Chakraborty රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Evelyn Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kavin Dave / Mohit Dutta / Suhasini Mulay / Ravi Khemu / Yatharth Dholakia වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Dilwale (2015) විශාල හදවතක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර්  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dilwale.මේහි අධ්‍යක්ෂනය Rohit Shetty අතින් සිදු විය.තිර රචනය Yunus Sajawal  අතින් සිදු විය.දෙබස්  Farhad සහා Sajid අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි ඉන්දිය නලුවන් වන Shah Rukh Khan සහා Varun Dhawan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kajol සහා Kriti Sanon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kabir Bedi / Sanjay Mishra / Boman Irani / Mukesh Tiwari / Johnny Lever /  Vinod Khanna / Murli Sharma / Pankaj Tripathy / Varun Sharma / Shawar Ali / Chetna Pande වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 28 January 2016

Tamasha (2015) නාඩගම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර්  මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tamasha .මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Imtiaz Ali අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස නලු  Ranbir Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Deepika Padukone රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anupam Khe / Javed Sheikh / Nikhil Bhagat / Ishtiyak Khan / Faraaz Servaia / Kshitij Sharma / Punam Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Boologam (2015) / Bhooloham (2015) භුලෝගම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Boologam  මේහි අධක්ෂනය සහා රචනය N. Kalyanakrishnan අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු  Jeyam Ravi රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Trisha Krishnan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Chandrika Lakshminarayan / Nathan Jones / Ponvannan / Shanmugha Rajan / Vivek Pink / Gowri Pink / Arpit Ranka වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Prem Ratan Dhan Payo (2015) උතුම් අාදරයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර්  මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Prem Ratan Dhan Payo .මේහි අධ්‍යක්ෂනය රචනය  සහා කතාව Sooraj R. Barjatya අතින් සිදු විය.දෙබස්  Aash Karan Atal අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු  Salman Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonam Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anupam Kher / Neil Nitin Mukesh / Swara Bhaskar / Deepak Dobriyal / Samaira Rao / Arman Kohli / Sucheta Khanna / Prem Khan / Sameer Dharmadhikari / Mohamed Alinour වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

DC's Legends of Tomorrow (2016– ) Pilot, Part 2 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර දෙවන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 2 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 28 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් අද සිට අාරම්භ වන මේ නව කතා මාලාව Legends of Tomorrow ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Wednesday 27 January 2016

Arrow: Season 4, Episode 11 ( A.W.O.L. ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 11 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දසවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දසවන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔලිවර් සහා ෆෙල්සිටි ගමන් ගත් රථයට ඩෙමියන් ගේ භට පිරිස විසින් වෙඩි තැබිමේන් පසු ෆෙල්සිටි දැඩි ලෙස තුවාලා ලබා රොහල් ගත කරනවා.මේ සිදුවිම නිසා කොපයෙන් සිටින ඔලිවර් ඩෙමියන් සොයා ඔවු සිටනවා යයි අනුමාන කරන ලද සැම ස්ථානයකටම යනවා.නමුත් ඔලිවර් හට ඩෙමියන් සොයා ගත නොහැකි වෙනවා.ඒ අතර තුරම ඔලිවර් පැමිනේන එක් ස්ථානයක ඩෙමියන් ගේ භටයන් සියල්ල මරා දාමා අකුරු සලකුණක් තබා තිබෙනවා.ඔලිවර් ඇතුලු කණ්ඩායම එම අකුරු සලකුණ තැබු පුද්ලගයා පිලිබදව තොරතුරු සොයා ගන්නවා.එම පුද්ගලයා අල්ලා ගැනිමට මේහේයුමක් දියත් කරන ඔලිවර් ඇතුලු කණ්ඩායමට එම පුද්ලගයා අල්ලා ගැනිමට හැකි වෙනවා.මේ අතර ජොන් තම සහෝදරයාගෙන් ඩෙමියන් පිළිබදව තොරතුරු ලබා ගැනිමට උත්සහා කරනවා.එහිදි ජොන්ගේ සහෝදරයාගෙන් ඩෙමියන් සිටින ස්ථානයක් පිළිබදව විශේෂ හොඩුවාවක් ලැබේනවා.මේ අතර ඔලිවර් ඇතුලු කණ්ඩායම විසින් අල්ලාගත් පුද්ගලයා පොලිස් බාරයට බාරදිමෙන් අනතුරුව පොලිසිය විසින් ඔහුව රැගෙන යන අතර මගදි ඔලිවර් විසින් ඔහුව බේරාගෙන නිදහස් කරනවා.ඔලිවර් විසින් සිදුකරන ලද මේ ක්‍රියාව පිළිබදව කණ්ඩායමේ අනෙක් සාමාජකයින් අසතුට පල කරන අතර යම් මත ගැටුම් කිපයක්ද ඇතිවෙනවා.මේ අතර ඔලිවර් ෆෙල්සිටි බැලිමට රොහලට යන අතර ඉන් අනතුරුව කණ්ඩායමේ අනෙක් සමාජකයින් ඩෙමියන් සිටින ස්ථානයක් පිලිබදව තොරතුරක් සොයා ගන්නවා.යලිත් ක්‍රියාත්මක වන ඔලිවර් ඇතුලු කණ්ඩායම එම ස්ථානයට පැමිනේනවා. මේ අවස්තාවේදි එම ස්ථානයේ ඔලිවර් විසින් නිදිහස් කරන ලද පුද්ගලයා ඩෙමියන්ගේ බිරිද සහා දියනිය සිර කරගෙන ඔවුන් මරා දැමිමට තැත් කරනවා.නමුත් ඔලිවර් ඇතුලු කන්ඩායම ඩෙමියන්ගේ බිරිද සහා දියණිය බේරා ගෙන නිදහස් කරනවා.මේ අතර ඩෙමියන් තමන්ගේ බිරිද සමග කතා බහා කරන යම් විනාශය පිලිබදවනම් ලොකු ගැටලුවක් තියෙනවා.ඒ වගේම කතාවේ ආරම්භයේ සහා අවසානයේ ඔලිවර් යම් අවමගුල් උත්සවයකට සහාභාගි වි සිටිනවා.ඒ අවස්ථාවේ ෆෙල්සිටිද රථයක් තුල හඩමින් සිටිනවා.සැබවින්ම මේ මිය යන්නේ කවුද? ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 26 January 2016

Hyena Road (2015) දැවැන්ත මේහේයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Hyena Road.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Paul Gross අතින් සිදුවිය.මේහි රංගනයෙන් Rossif Sutherland / Paul Gross / Clark Johnson /  Allan Hawco / David Richmond-Peck / Christine Horne / Jennifer Pudavick / Nabil Elouahabi / Nikki Duval / Karl Campbell / Darren Felbel/ Neamat Arghandabi  / Hekmat Bavari / Aqqalu Meekis /  Kamiran Aldeo  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Shadowhunters: The Mortal Instruments (2016– ) ( Dead Man's Party) Season 1, Episode 3 මායා දඩයම්කරුවන් පලමු අදියර 3වන කොටස

ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 3 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 26 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල  මොකද්ද සිද්ද වුනේ කියලා.Clary  නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary  ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary  හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.

The Flash: Season 2, Episode 11 ( The Reverse - Flash Returns) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 11 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දසවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දසවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර නගරයේ යම් සොරකම් කිපයක් සිදුවෙනවා.සිස්කො විසින් රහස් කැමරා දත්ත හරහා ලබා ගන්නා තොරතුරු වලින් ඔවුන්ට තෙරුම් යනවා ඒම සොරා සතුව යම් බලයක් පවතින බව.අපේ විරයා අැතුලු කණ්ඩායම ඔහු අල්ලා ගැනිමට උපායක් යෙදුවත් ඒය සාර්ථක වන්නේ නැ.සතුරාගේ බලය අපේ විරයාට වඩා පවතින නිසා ඔහු අල්ලා ගැනිමට ඔවුන්ට වෙනත් උපායක් යොදා ගන්න සිදුවනවා. මේ අතර ඒම පුද්ගලයා  Patty ව පැහැරගෙන යනවා.කේසේ හො අපේ විරයා අැතුලු කණ්ඩායම Patty සිරකරගෙන සිටින ස්ථානය සොයා ගන්නවා.අවසානයේ අපේ විරයාට සතුරා පරාජය කර Patty බේරා ගැනිමට හැකි වෙනවා.මේ අතර Barry  සහා Patty අතර අැතිවෙන මත ගැටුම් සහා Patty හට ලැබේන විශ්වවිද්්‍යාල ප්‍රවේශයක් නිසා අැය Barry  සහා තම රැකියාව හැර දා ඒම නගරයෙන් පිටව යාමට තිරණය කරනවා. ඒ් වගේම ජොගේ පුතා ඔහු සිතන අයුරින් ඔවුන් සමග ජිවත් විමට කැමති නොවන අතර ඔහුගේ කිමට අවනත නොවේ.ජො තම පුතාගෙන් බලාපොරොත්තු නොවු හැසිරිම් රටාවකට තමා ඔහු ජිවත් වන්නේ.මේ සියල්ල අතර තුර හැරිසන් වේල්ස් ෆැලැෂ් ගේ බලය සුම් හට ලබාදිමට රහසිගතව පරික්ශන රැසක් සිදුකරමින් පවතිනවා.ඒ් වගේම කතාවේ අවසානයේ පැමිනේන පුද්ගලයා දුටු විට නම් දකින්න ලැබේන්නේ තවත් විශාල ප්‍රශ්ණයක අාර‍ම්භය සිදුවෙන බවක්.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 25 January 2016

Cinema Chupista Maava (2015) මාමා ද බැණා ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Cinema Chupista Maava මේහි අධක්ෂනය Trinadha Rao Nakkina අතින් සිදු විය.රචනය Prasanna Kumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Raj Tarun රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Avika Gor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Krishna Murali Posani /  Rao Ramesh / Brahmanandam  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Supergirl (2015– ) ( Strange Visitor from Another Planet ) Season 1, Episode 11 වීර කෙල්ල පලමු අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 25 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Kanche (2015) ඔවුන්ගේ ආදරය ජයගනිද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kanche මේහි අධක්ෂනය Radha Krishna Jagarlamudi අතින් සිදු විය.රචනය සහා දෙබස්  Sai Madhav Burra අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Varun Tej රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Pragya Jaiswal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Srinivas Avasarala /  Nikitin Dheer / Gollapudi Maruthi Rao / Ravi Prakash / Krishna Murali Posani  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Sunday 24 January 2016

Queen of the Desert (2015) / (2016) කාන්තාරයේ රැජින

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්.නමුත් ඒහි හොද ටොරන්ට් ඒකක් නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Queen of the Desert.මේහි අධ්‍යක්ෂනය / රචනය සහා තිර රචනය Werner Herzog අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Nicole Kidman රංගනයෙන් දායක වේ.ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Damian Lewis සහා James Franco රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Robert Pattinson / Jenny Agutter / Holly Earl /  Jay Abdo / Mark Lewis Jones / David Calder / Beth Goddard / Christopher Fulford / Renee Faia / Sarah Crowden / Assaad Bouab / Sophie Linfield වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 22 January 2016

Exposed (III) (2016) දෙවියන්ගේ දියණිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. තිරගතවිම් අාරම්භ වු දිනයේම ඒහි හොද ටොරන්ට් ඒකක් නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Exposed (III).මේහි අධ්‍යක්ෂනය Declan Dale අතින් සිදුවිය.රචනය Gee Malik Linton සහා Declan Dale අතින් සිදුවිය.තිර රචනය  Gee Malik Linton අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස Ana de Armas රංගනයෙන් දායක වේ.ප්‍රධාන නලුවා ලෙස Keanu Reeves රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mira Sorvino / Big Daddy Kane / Christopher McDonald /  Laura Gómez / Melissa Linton / Clara Wong / Michael Rispoli / Denia Brache / Venus Ariel / Danny Hoch / Stephen Thompson / Jeanette Dilone / Sandy Tejada වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 21 January 2016

DC's Legends of Tomorrow (2016– ) Pilot, Part 1 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර පළමු කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම තවත් අලුත්ම අලුත් සුපිරි කතා මාලාවක් අරගෙන අවා.මේ සුපිරි කතා මාලාවේ විකාශය අාරම්භ වුයේ 2016 ජනවාරි මස 21 වන දිනයි.මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් අද සිට අාරම්භ වන මේ නව කතා මාලාව Legends of Tomorrow ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඉතින් කතාවේ පලමු දිනයේ කතා ගැන මම ඔයාලාට මොකුත් කියන්න බලාපොරෝත්තුවක් නැ.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Pasanga 2 (2015) ළමයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pasanga 2 මේහි අධක්ෂනය සහා රචනය  Pandiraj අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු  Suriya රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Amala Paul රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nishesh / Baby Vaishnavi / Ramdoss / Vidya Pradeep / Karthik Kumar / Bindhu Madhavi / Delhi Ganesh / Gnanasambandam / V. Jayaprakash / Vinodhini Vaidynathan / George / Rekha Haricharan / Samuthirakani  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thanga Magan (2015) VIP 2 රත්තරං පුතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Thanga Magan මේහි අධක්ෂනය සහා රචනය Velraj අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු   Dhanush රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස සුරූපි දමිළ නිළියන් වන Samantha Ruth Prabhu සහා  Amy Jackson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස K.S. Ravikumar / Radhika Sarathkumar / Seetha Parthiban / Sathish / V. Jayaprakash / Adith Arun / M.S. Bhaskar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Eetti (2015) හෙල්ලය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Eetti මේහි අධක්ෂනය සහා රචනය Ravi Arasu අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Atharvaa Murali රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Sri Divya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස V. Jayaprakash / Aadukalam Naren / Murugadass / Sonia / Ashwin Raja / Azhagam Perumal / Thirumurugan / R.N.R. Manohar / Selvaah / Nithyashree Venkataramanan / Kaali Venkat  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday 20 January 2016

Shivam (III) (2015) ශීවම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Shivam  මේහි අධක්ෂනය සහා රචනය Sreenivasa Reddy අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ram රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Rashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Abhimanyu Singh / Brahmanandam  / Pankaj Kesari / Vineeth Kumar /  Madhunandan  / Mano / Nagineedu / Naresh / Krishna Murali Posani / Thagubothu Ramesh / Jayaprakash Reddy / Srinivas Reddy / Sapthagiri / Shafi වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Subramanyam for Sale (2015) සුබ්බ්‍රමනියම් ෆෝ සේල්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Subramanyam for Sale මේහි අධක්ෂනය / රචනය / තිර රචනය / දෙබස් සහා කතාව  Harish Shankar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sai Dharam Tej  රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Regina Cassandra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adah Sharma / Brahmanandam  / Suman / Nagababu /  Kota Srinivasa Rao  / Rao Ramesh / Naresh / Ajay / Pradeep Shakthi / Kamal  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Pilla Nuvvu Leni Jeevitham (2014) අාදරය වෙනුවෙන් ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ නොවැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pilla Nuvvu Leni Jeevitham මේහි අධක්ෂනය A.S. Ravi Kumar Chowdary අතින් සිදු විය.රචනය Diamond Ratnam සහා A.S. Ravi Kumar Chowdary අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sai Dharam Tej  රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Regina Cassandra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jagapati Babu / Prakash Raj / Sayaji Shinde / Chandra Mohan /  Raghu Babu  / Prabhakar / Ahuti Prasad / Jaya Prakash Reddy / Surya / Vizag Prasad / Melkote / Shafi  / Prudhvi Raj  / Prabhu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Arrow: Season 4, Episode 10 ( Blood Debts ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 10 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 20 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 නවවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.නවවන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔලිවර් තම දෙශපාලන සටනට සම්බන්ධව පවත්වන ඒක්තරා වැඩසටහනකට හදිස්සියේ ඒල්ල වන වෙඩි ප්‍රහාරයක් නිසා ඔලිවර් මාධ්‍ය හමුවක් තුලදි මේ සියලු දේ පිටුපස සිටින්නේ ඩෙමියන් ඩාර්ක් බව පවසනවා.මේ ප්‍රකාශය නිසා ඩෙමියන් ඔලිවර් සමග විශාල වෙෙරයක් අැති කරගන්නවා.ඔලිවර් විසින් පවත්වන සාධයකට කඩා පනින ඩෙමියන් අැතුලු  කණ්ඩායම ඔලිවර් හට පහර දි අැරෝ කණ්ඩායම තමන්ගේ සිරකරුවන් ලෙස රැගෙන යනවා.පසුව ඔලිවර් සහා මැල්කම් සැලසුමක් අනුව ඔහුගේ කණ්ඩායම බේරා ගන්නවා.මේ අතර ඩේමියන් සිය තමන් සමග ගනුදෙනු කරන පුද්ලයින් කිප දෙනේක් සමග ඒක්තරා ස්ථානකට පැමිණෙනවා.ඒ් අතර තුර ඔලිවර් විසින් සංවිධානය කරන දෙශපාලන රැස්විමක් අතර තුර ඔලිවර් ෆෙල්සිටි හට විවාහා යෝජනාවක් කරන අතර අැයද ඒම යෝජනාවට ඒකග වනවා.ඉන් අනතුරුව ඒම ස්ථානයෙන් පිටව යන ඔලිවර් සහා ෆෙල්සිටි ගමන් ගන්නා කාරයට අතර මගදි  ඩෙමියන්ගේ හමුදාව විසින් වෙඩි තබනවා. මෙහිදි ෆෙල්සිටි සැඩි ලෙස තුවාල ලබනවා.ෆෙල්සිටි හට කුමක් සිදුවේද? ඩෙමියන් තමන් සමග ගණුදෙනු කරන පිරිස රැගෙන ගිය ස්ථානය කුමක්ද?ඩෙමියන් නත්තල සැමරුවේ කා සමගද? ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 19 January 2016

Macbeth (I) (2015) මැක්බත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Macbeth.මේහි අධ්‍යක්ෂනය Justin Kurzel අතින් සිදුවිය.තිර රචනය Jacob Koskoff / Michael Lesslie සහා Todd Louiso අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Jack Madigan / Frank Madigan  සහා සුපිරි හොලිවුඩ් නලු Michael Fassbender රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Marion Cotillard රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Paddy Considine / Lochlann Harris / Kayla Fallon / Lynn Kennedy / Seylan Baxter / Amber Rissmann / Scot Greenan / Hilton McRae / David Thewlis / David Hayman / Jack Reynor වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Shadowhunters: The Mortal Instruments (2016– ) (The Descent Into Hell Is Easy ) Season 1, Episode 2 මායා දඩයම්කරුවන් පලමු අදියර 2 වන කොටස

ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 2 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 19 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල  මොකද්ද සිද්ද වුනේ කියලා.Clary  නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary  ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary  හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.

The Flash: Season 2, Episode 10 ( Potential Energy ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 10වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 10 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 නවවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. නවවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර හිරගෙදරින් පැන යැන වේදර් / ටිරික්ස්ටර් සහා කැප්ටන් කොල්ඩ් ඒකතු වේලා  නගරයේ විශාල විනාශයක් කරන්න සුදානම්  වේනවා.නමුත් අපේ විරයා අැතුලු කණ්ඩායම ඔවුන්ගේ සියලු සැලසුම් විනාශ කර ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට පත්කරවනවා.මේ අතර හැරිසන් වේල්ස් තම දියනිය බේරා ගැනිමට Barry සතු බලය සුම් හට ලබා ගැනිමට උදව් කරන්න පොරොන්දු වේනවා.මේ අතර තුර නත්තල් උත්සවය දා ජො හමුවිමට ඔහුගේ පුතා ඔහුගේ ගෙදරට ඒනවා.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 18 January 2016

Karaiyoram (2016) වෙරළ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරී මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Karaiyoram මේහි අධක්ෂනය JKS අතින් සිදු විය. මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Nikesha Patel සහා Iniya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vasistha / Arun / Ganesh Prasad / Simran / M. S. Bhaskar / Manobala / Singampuli / Radharavi වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Supergirl (2015– ) ( Childish Things ) Season 1, Episode 10 වීර කෙල්ල පලමු අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 18 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 17 January 2016

Rough (2014) අභියෝගය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ නොවැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rough මේහි අධක්ෂනය  C.H. Subba Reddy අතින් සිදු විය.රචනය Marudhuri Raja අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Aadi රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Raghu Babu / Brahmanandam / M.S. Narayana / Jaya Prakash Reddy /  Srihari / Kasi Vishwanath වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Friday 15 January 2016

Peigal Jaakkirathai (2016) හොල්මන ගෙන් පරිස්සම් වෙනවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරී මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Peigal Jaakkirathai (2016) මේහි අධක්ෂනය Kanmani අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Jeeva Rathnam රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Eshanya Maheshwari රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Thambi Ramayya / Manobala / Rajendran / John Vijay / Jayabalan / Pandi වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday 14 January 2016

Shadowhunters: The Mortal Instruments (2016– ) (The Mortal Cup ) Season 1, Episode 1 මායා දඩයම්කරුවන් පලමු අදියර 1 වන කොටස

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අද දිනයේ මම ඔයාලාට 2016 නව වසරේ අලුතින්ම විකාශය ආරම්භ වුනු අලුත්ම අලුත් කතා මාලාවක් ලබා දෙන්නයි සුදානම් වෙන්නේ. මේ කතා මාලාව අපුරු හැකියාවන්ගෙන් සමන්විත සුපිරි කණ්ඩායමක් වටා ගොඩනැගේන ඉතා අපුරු කතා මාලාවක්.කතාවේ නම Shadowhunters. මේහි ප්‍ර‍ධාන චරිතයට Katherine McNamara රංගනයෙන් දායක වේ. Clary Fray නම් තරුණියට ඇයගේ 18 වන උපන් දිනයට ඇයගේ මවගෙන් අපුරු තැග්ගක් හිමිවෙනවා. නමුත් ඇය මේ තැග්ග ගැන කිසිම දෙයක් දන්නේ නැ. මේ අතර තුර ඇයගේ උපන් දිනය සැමරිමට මිතුරන් සමග නිවසින් බැහැරව යැමට සුදානම් වන අවස්ථාවේදි  ඇගේ මව ඇයට යම් කරුණක් පිළිබදව සහා ඇයගේ උපන් දින තැග්ග පිළිබදව යම් දෙයක් කිමට තිබෙන බව පැවසුවත් ඇය ඒය පසෙක ලා ඇගේ මිතුරන් සමගින් නිවසෙන් පිටව යනවා.ඇය මිතුරන් සමග  මාර්ගයේ සිටින අවස්ථාවේදි  පාරේ ගමන් කරනා යම් තරුණයෙක් ඇයගේ ඇගේ හැපෙනවා. මේ අවස්ථාවේදි ඇය එම තරුණයාට කතා කරනවා.එහිදි එම තරුණයා ඇයගෙන්  ඔහුව තමන්ට පෙනවාද යන්න අසනවා. ඇය එම තරුණයා සමග කතා කරන අකාරය ඇගේ මිතුරන් දෙදේනා බලා සිටිනවා. නමුත් ඇගේ මිතුරන් හට එම තරුණයා නොපේනේ. මේ බව ඇයට මිතුරන් පැවසු විට ඇය පුදුමයට පත්වෙනවා. ඇය එම තරුණයා පසු පස හබා යාමට පටන් ගන්නා අතර එම තරුණයා තවත් කණ්ඩායමක් සමගින් එක් ස්ථානයකට පිවිසෙනවා. Clary ඔවුන් සිටින ස්ථානයට ඇතුල් වන විටදි දකින්න ලැබෙන්නේ ඇය හබා ආ තරුණයා යම් තරුණියකට අමුතුම අකාරයේ ආයුධයකින් පහර දිමට තැත් කරන්න හදන බවක්. කලබල වන ඇය කෑ ගසා එම තරුනිය පසේකට තල්ලු කර දමනවා. ඒ සමගම  එම තරුණයා ඇයවද පසේකට තල්ලු කර දමනවා.ඒ ශනිකව ඇය විසින් බේරාගත් තරුණිය අමුතුම ආකාරයේ සතේකුගේ වෙස් ගනිමින් තරුණයාට පහර දිමට උත්සහා කරන විටම තරුණයා සතුව තිබු අමුතුම ආයුධයෙන් ඇය විනාශ කර දමනවා. ඒ සමගම එම තරුණයා සමග සිටි කණ්ඩායමේ අනික් පිරිසද එහි සිටින තවත් පිරිසක් සමග අමුතුම බලයන් බාවිතා කරමින් සටන් කරනවා.ඒ වගේම Clary අතට පත්වන බලසම්පන්න ආයුධයකින් ඇගේ අතින්ද ඇයට පහර දිමට උත්සහා කල පුද්ගලයෙක් විනාශ වෙනවා.මේ සියලු සිදුවිම් වලින් බියට පත් වන Clary තම මිතුරන්ද  අමතක කර එම ස්ථානයෙන් පිටත් වෙනවා.ඇය සිදු වු සියල්ල තම මවට පවසන අතර තුර මව විසින්  ඇයට පෙන්වන ලද යම් දෙයකින් ඇය තව තවත් පුදුමයට පත්වෙනවා. මේ අතර තුර තවත් පිරිසක් ඔවුන්ට අනතුරක් කිරිමට ඔවුන්ගේ නිවස කරා පැමිණේමින් සිටන බව මව Clary හට පවසන අතර ඇයව අරාක්ෂා කාරි අයුරකින් යම් බලයක් බාවිතා කර එම ස්ථානයෙන් අතුරුදහන් කරවිමට මව කටයුතු කරනවා.මේතනින් එහාට සිද්ද වෙන්නේ මොනවාද? Clary ගේ මව සතු බලය කුමක්ද? Clary හට පමණක් පෙනේන පිරිස කවුද? ඔවුන් සටන් කරන්නේ කා සමගද? Clary ගේ මව විනාශ කිරිමට උත්සහා කරන්නේ කවුද? Clary මවට සිදුවෙන්නේ කුමක්ද? Clary හට ඇති බලය කුමක්ද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com