Thursday, 6 October 2016

Rustom (2016) කමාන්ඩර් රුස්තම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rustom.මේහි අධ්‍යක්ෂනය Dharmendra Suresh Desai අතින් සිදු විය.රචනය Vipul K. Rawal අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස  සුපිරි බොලිවුඩ් නලු  Akshay Kumar රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Ileana D'Cruz සහා Esha Gupta රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Manoj Bajpayee / Pavan Malhotra / Arjan Bajwa /  Kumud Mishra / Sharad Kelkar / Parmeet Sethi / Kanwaljit Singh / Sachin Khedekar / Indraneel Bhattacharya / Anang Desai / Brijendra Kala / Usha Nadkarni වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
අපරාධ / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇති අතර.විනාඩි 148 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 929MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.49GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Rustom (2016) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. Replies
    1. ඒ දවස් වල මේවා දුන්නේ කික්ඇස් සයිට් එකෙන් එක දැන් නැති නිසා ලින්ක් වැඩ නැ යාළුවා.මේවා අපහු අප්ලොඩ් කරන්න දැන් අමාරුයි.

      Delete

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com