Friday, 16 September 2016

A Aa (2016) සුන්දර ආදරයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම A Aa මේහි අධක්ෂනය රචනය / කතාව සහා තිර රචනය Trivikram Srinivas අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නලු Nithiin රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි  දමිළ නිළියන් වන Samantha Ruth Prabhu  සහා Anupama Parameshwaran රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nadia Moidu / Naresh / Rao Ramesh / Srinivas Avasarala / Ananya Krishna Murali Posani / Srinivas Reddy වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
ආදර / විකට සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම  චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 7.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සහදා දරා අැති පිරි වැය   INR 350,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $345,324 (USA) වේ.දැනට ලැබු මුළු ආදායම  $2,256,403 (USA) විනාඩි 152 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.06GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.01GB HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න A Aa (2016) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. Replies
    1. මම සබ් දෙන්නේ නැ

      Delete
  2. thank u so much machan. dan godak sites wala torrent link eka denne na eka nisa honda copy ekak hoyanna giyama karadarai. e athin dan meka pahasui

    ReplyDelete

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com