Sunday, 21 August 2016

Raja Cheyyi Vesthe (2016) රාජාට අත තිබ්බොත්......

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අපේ‍්‍රල් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Raja Cheyyi Vesthe මේහි අධක්ෂනය  Pradeep අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Nara Rohith රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Isha Talwar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Taraka Ratna / Avasarala Srinivas / Shashank / C. V. L. Narasimha Rao / Sivaji Raja Rajeev Kanakala / Ravi Varma වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
 සටන් සහා අාදර කතා ගනයට අයත් මේම  චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 6.2 ලැබි ඇති අතර.විනාඩි 156  කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඩවුන්ලෝඩ් නොවේනම් පහත රුප සටහන්  පිලිවලට අනුගමනය කරන්න.



























ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.05GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.09GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Raja Cheyyi Vesthe (2016) Movie Official Trailer


                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com