Friday, 25 March 2016

Sowkarpettai (2016) අත්මීය පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sowkarpettai මේහි අධක්ෂනය Vadivudaiyan අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Srikanth රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Raai Laxmi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aarthi / Madhavan / Manobala / Meenakshi / Rekha / Saravanan / Singampuli / Powerstar Srinivasan / Suman / Vadivukkarasi / Thalaivasal Vijay වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
භයංකාර සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.0 ලැබි ඇති අතර.‍විනාඩි 138  කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 418MB HDRip torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.78GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.53GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Sowkarpettai (2016) Movie Official Trailer

                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. Replies
    1. ස්තුතියි යාළුවේ...රැදි සිටින්න නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් සමගින්.....ජය ශ්‍රී......

      Delete

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com