Thursday, 17 March 2016

Sanam Teri Kasam (2016) අාදරියේ දිවුරමි ඔබේ නමින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sanam Teri Kasam මේහි අධක්ෂනය සහා රචනය Radhika Rao සහා Vinay Sapru අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Harshvardhan Rane රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි නිළි Mawra Hocane රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vijay Raaz /  Murli Sharma / Anurag Sinha / Divyetta Kaveri / Pyomori Mehta  Manish Choudhary / Sudesh Berry / Jitendra Barsiwal වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
අාදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.‍අාරම්භක සතිය තුල ලැබු අාදායම $22,121 (USA)  වේ.දැනට ලැබු මුළු අාදායම  $22,121 (USA).විනාඩි 154 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com