Tuesday 31 March 2015

The Flash:Season 1, Episode 17 ( Tricksters ) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 17 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 මාර්තු මස 31 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Friday 27 March 2015

Sandamarutham (2015) චන්ඩමාරුතය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sandamarutham මේහි අධක්ෂනය  A. Venkatesh අතින් සිදුවිය.තිර රචනය  Rajesh Kumar අතින් සිදු විය. කතාව Sarath Kumar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවකු වන Sarath Kumar රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළියන් වන Oviya සහා Meera Nandan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Radhika Sarathkumar / Samuthirakani / Radha Ravi / Thambi Ramayya / Vijayakumar / Imman Annachi / Venniradai Moorthy / Delhi Ganesh / Kadhal Thandapani / Vincent Ashokan / Avinash / Singampuli වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Anegan (2015) තනි පුද්ගලයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Anegan  මේහි අධක්ෂනය Anand K.V. අතින් සිදුවිය.දෙබස් A.N. Balakrishnan සහා D. Suresh අතින් සිදු විය.කතාව සහා තිර රචනය D. Suresh  / A.N. Balakrishnan සහා Anand K.V. අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවකු වන Dhanush  රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළියක් වන Amyra Dastur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karthik / Aishwarya Devan / Ashish Vidyarthi / Mukesh Tiwari / Thalaivasal Vijay / Jagan / Vinaya Prasad / Shankar Krishnamurthy / Lena / Veera Santhanam / Sharad K.R.G. / Pankaj Rajan / Baby Vedhika වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday 25 March 2015

Gopala Gopala (2015) ගෝපාලා ගෝපාලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි  මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gopala Gopala මේහි අධක්ෂනය Kishore Kumar Pardasany අතින් සිදුවිය. රචනය  Bhavesh Mandalia සහා Umesh Shukla අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස තෙළිගු සිනමාවේ සුපිිරි නලුවන් වන Venkatesh Daggubati  සහා  Pawan Kalyan රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Shriya Saran රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anisha Ambrose / Mithun Chakraborty / Vennela Kishore / Posani Krishnamurali / Krishnudu / Deeksha Panth / Madhu Shalini / Ashish Vidyarthi  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Run Raja Run (2014) දුවන්න රාජා දුවන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Run Raja Run මේහි අධක්ෂනය සහා රචනය Sujeeth අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sharvanand රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Seerat Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sampath Raj / V. Jayaprakash / Adivi Sesh / Vidyullekha Raman / Srinivasa Rao Kota / Ali / Vennela Kishore  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

ARROW Season 3 Episode 17 ( Suicidal Tendencies ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 16.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ මාර්තු මස 25 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Khamoshiyan (2015) නිහඩ බව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Khamoshiyan .මේහි අධ්‍යක්ෂනය Karan Darra අතින් සිදුවිය.රචනය  Vikram Bhatt අතින් සිදුවිය. මේහි රංගනයෙන් Gurmeet Choudhary / Ali Fazal / Sapna Pabbi / Vinod Rawat වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 24 March 2015

The Flash:Season 1, Episode 16 ( Rogue Time ) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 16 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 මාර්තු මස 24 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Monday 23 March 2015

Tracers (II) (2015) ජිවිතය වෙනුවෙන් දිවයන්නන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tracers.මේහි අධ්‍යක්ෂනය Daniel Benmayor අතින් සිදුවිය.රචනය Leslie Bohem / Matt Johnson / Kevin Lund සහා T.J. Scott අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Taylor Lautner රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Marie Avgeropoulos රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adam Rayner / Rafi Gavron / Luciano Acuna Jr. / Josh Yadon / Johnny M. Wu / Sam Medina / Amirah Vann / Christian Steel / Wai Ching Ho / Chris Jackson / Sean Rahill / Andrew Elvis Miller / Doua Moua වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Govindudu Andari Vaadele (2014) ජනතාවගේ වීරයා ගොවීන්ද්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Govindudu Andari Vaadele මේහි අධක්ෂනය Krishna Vamshi අතින් සිදුවිය. රචනය   Gopalakrishna Paruchuri සහා Venkateswara Rao Paruchuri අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලුවකු වන Ram Charan රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Kajal Agarwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Srikanth / Kamalinee Mukherjee / Prakash Raj / Jayasudha / M.S. Narayana / Venkateswara Rao Paruchuri / Krishna Murali Posani / Pragathi / Raghu Babu / Satya Krishnan / Kasi Vishwanath / Sameer / Manoj Anand  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Saturday 21 March 2015

Seventh Son (I) (2014) / (2015) හත්වැනි පුත්‍රයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Seventh Son.මේහි අධ්‍යක්ෂනය Sergey Bodrov (as Sergei Bodrov) අතින් සිදුවිය.තිර රචනය Charles Leavitt සහා Steven Knight  අතින් සිදුවිය.කතාව Matt Greenberg අතින් නිර්මානය විය.මේම චිත්‍රපටිය Joseph Delaney ගේ (novel "The Spook's Apprentice") (inspiration) නවකතාවක් ඇසුරින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන  Jeff Bridges සහා Ben Barnes රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන  Julianne Moore සහා Alicia Vikander රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Antje Traue / Olivia Williams / John DeSantis / Kit Harington / Djimon Hounsou / Gerard Plunkett / Jason Scott Lee / Kandyse McClure / Luc Roderique / Zahf Paroo / Timothy Webber වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Shamitabh (2015) සමිතාබ්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි  මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Shamitabh.මේහි අධ්‍යක්ෂනය සහා රචනය R. Balki  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු  Amitabh Bachchan සහා දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Dhanush රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Akshara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pete Meads / Rekha / Abhinaya / Rukmini Vijayakumar  / Kalle Ahti / Javed Akhtar / Amin Ali / Greta Bagar / Anurag Basu / Tanuj Bhatia / Kishore Bhatt / Mahesh Bhatt වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 19 March 2015

Tamiluku En Ondrai Aluthavum (2015) සිද්ද වෙන්නේ මොනවද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tamiluku En Ondrai Aluthavum මේහි අධක්ෂනය සහා රචනය  Ramprakash Rayappa අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Nakhul සහා Dinesh රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස Bindhu Madhavi සහා Aishwarya Dutta රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Satish / Urvashi / Manobala / Asif / Roshini Sridharan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Roy (2015) රොයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Roy .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Vikramjit Singh අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Ranbir Kapoor  රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Jacqueline Fernandez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Arjun Rampal / Barun Chanda / Asif Basra / Cyrus Broacha  / Valentine Cawley / Rajit Kapoor / Mandana Karimi / Anupam Kher / Kaizaad Kotwal / Shernaz Patel වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 18 March 2015

ARROW Season 3 Episode 16 ( The Offer ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 15.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ මාර්තු මස 18 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 17 March 2015

Baby (I) (2015) අත දරුවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baby .මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Neeraj Pandey අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Akshay Kumar රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Danny Denzongpa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kay Kay Menon / Rana Daggubati / Anupam Kher / Tapsee Pannu  / Madhurima Tuli / Mikaal Zulfikar / Rasheed Naz / Sushant Singh / Kerem Sarikaya / Zachary Coffin / Kiran Anand / Ali Balkan Avci / Mukesh Bhatt වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

PK (2014) පි.කේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම PK .මේහි අධ්‍යක්ෂනය  Rajkumar Hirani අතින් සිදු විය.රචනය   Rajkumar Hirani සහා Abhijat Joshi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Aamir Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Anushka Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sanjay Dutt / Boman Irani / Saurabh Shukla / Sushant Singh Rajput / Parikshat Sahni / Amardeep Jha / Reema Debnath / Dheerendra Dwivedi / Sai Gundewar / Ram P. Sethi / Rukhsar / Pallavi Batra / Rajiv Gupta  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

The Flash:Season 1, Episode 15 ( Out of Time ) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 15 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 මාර්තු මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Sunday 15 March 2015

Vajram (2015) දියමන්ති

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vajram මේහි අධක්ෂනය සහා රචනය  S.D. Ramesh Selvan අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Kishore / Murugesh / Pakoda Pandi සහා Sri Ram  රංගනයෙන් දායක වන අතර.සෙසු නලු නිළියන් ලෙස Jayaprakash / Thambi Ramayya වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Saturday 14 March 2015

Ribbit (2014) රිබිට්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර්  මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ribbit.මේහි අධ්‍යක්ෂනය Chuck Powers අතින් සිදුවිය. රචනය Chuck Powers සහා  Amir Hafizi අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Sean Astin / Tim Curry / Russell Peters / Cherami Leigh / Elza Irdalynna / Amelia Henderson / Sonny Franks / Christina Orow / Kennie Dowle / Valentine Cawley / Martin Dysart / Dilly Shakir / Ali Astin / Casey Powers / Chuck Powers වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Focus (II) (2015) කවදාවත් ලබා ගන්න බැරි වෙනවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Focus.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Glenn Ficarra සහා John Requa  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු  Will Smith රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Margot Robbie රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adrian Martinez / Gerald McRaney / Rodrigo Santoro / BD Wong / Brennan Brown / Robert Taylor / Dotan Bonen / Griff Furst / Stephanie Honoré / David Stanford / Dominic Fumusa / Steve Kim / Don Yesso වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 13 March 2015

Yennai Arindhaal (2015) හොදාකාරව නම් නුබලා දන්නවා මා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Yennai Arindhaal  මේහි අධක්ෂනය Gautham Menon අතින් සිදුවිය.රචනය Thiagarajan Kumararaja / Gautham Menon සහා Shridhar Raghavan  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවන් වන Ajith Kumar සහා Arun Vijay  රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළියන් වන Trisha Krishnan සහා Anushka Shetty රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vivek / Baby Anikha / Ashish Vidyarthi / Suman / Avinash / Parvathy Nair / Selva Stunt / George Vishnu / Cell Murugan / Amit Bhargava / Rajasimman වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday 12 March 2015

Enemmy (2013) සතුරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.හැබැයි අලුත් කිවාට මේ චිත්‍රපටිය තිරගත වුනේ  2013 වසරේ නමුත් මේහි හොද ටොරන්ට් එකක් නිකුත් වුනේ ඉයේ මධ්‍යම රාත්ත්‍රිියේ. මේය තිරගතවිම් ආරම්භ වුනේ 2013 ජුනි මස 21වන දින.චිත්‍රපටියේ නම Enemmy .මේහි අධ්‍යක්ෂනය Ashu Trikha අතින් සිදු විය.දෙබස් Dileep Shukla අතින් සිදුවිය.තිර පිටපත Ashu Trikha අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන්  ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවන් වන Mithun Chakraborty සහා Sunil Shetty රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mimoh Chakraborty / Yuvika Chaudhry / Zakir Hussain / Akshay Kapoor / Mumait Khan / Johnny Lever / Kay Kay Menon / Ravi Singh / Priyanka Upendra  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 11 March 2015

JK Enum Nanbanin Vaazhkai (2015) යාළු සමයේ ජිවිතය ජේ.කේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටිය ආරම්භ වි දින කිපයක් ඇතුලත මේහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම  JK Enum Nanbanin Vaazhkai මේහි අධක්ෂනය සහා රචනය Cheran  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sharvanand රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළියක් වන Nithya Menon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Santhanam / V. Jayaprakash / Raja Krishnamoorthy වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Saturday 7 March 2015

Dragon Blade (2015) "Tian jiang xiong shi" මකර තලය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dragon Blade.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Daniel Lee අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Adrien Brody / John Cusack සහා Jackie Chan රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිළියන් ලෙස Sharni Vinson / Peng Lin සහා Benny Urquidez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Si Won Choi / Vanness Wu / Kevin Lee / Max Huang / Lorie Pester / Paul Philip Clark / Kar Yan Lam / Jozef Waite / Tomer Oz  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 6 March 2015

Ettuthikkum Madhayaanai (2015) අවසානය කොතනද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ettuthikkum Madhayaanai මේහි අධක්ෂනය  K.S. Thangasamy අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sathya රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Sreemukhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Laguparan / Sam Anderson / K.S. Thangasamy / Guhan Rajagopal වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday 5 March 2015

The Pyramid (2014) පිරමිඩ්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Pyramid.මේහි අධ්‍යක්ෂනය Grégory Levasseur අතින් සිදුවිය.රචනය  Daniel Meersand  සහා  Nick Simon අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස Ashley Hinshaw රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Denis O'Hare / James Buckley / Christa Nicola / Amir K / Faycal Attougui / Philip Shelley / Ait Hamou Amine / Omar Benbrahim / Joseph Beddelem / Chakir El Faaiz / Garsha Arristos / Prince Shah වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 2 March 2015

The Hobbit: The Battle of the Five Armies (2014) සුපිරි විර වික්‍රමයක් 3

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. චිත්‍රපටියේ නම The Hobbit: The Battle of the Five Armies. මේහි පලමු කොටස 2012 වසරේත් 2වන කොටස 2013 වසරේත් නිකුත් වුනා. එම චිත්‍රපටි 2කම මම ඔයාලාට ලබා දුන්නා මතක ඇතිනේ යාළුවනි.මේහි අධ්‍යක්ෂනය Peter Jackson අතින් සිදුවිය. රචනය  Fran Walsh අතින් සිදුවිය. තිර රචනය  Fran Walsh / Philippa Boyens / Peter Jackson සහා Guillermo del Toro අතින් සිදුවිය. J.R.R. Tolkien ගේ "The Hobbit" නම් නවකතාව ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇත. මේහි රංගනයෙන් Ian McKellen / Martin Freeman / Richard Armitage / Ken Stott / Graham McTavish / William Kircher / James Nesbitt / Stephen Hunter / Dean O'Gorman / Aidan Turner / John Callen / Peter Hambleton / Jed Brophy / Mark Hadlow / Adam Brown  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com