Friday 30 January 2015

Wild Card (2015) දඩබ්බර හාදයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ තිරගතවිම් ආරම්භ කිරිමට නියමිතව ඇතත් IMDB දර්ශකය තුල චිත්‍රපටිය ආරම්භ වන දිනයක් සටහන් වි නොමැත. කෙසේ නමුත් මේම චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Wild Card .මේහි අධ්‍යක්ෂනය Simon West අතින් සිදුවිය.මේම චිත්‍රපටිය  William Goldman ගේ නව කතාවක් ඇසුරින් නිර්මානය වුන චිත්‍රපටියක්. රචනය සහා තිර රචනය  William Goldman අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Jason Statham රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Dominik García-Lorido රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Michael Angarano / Hope Davis / Milo Ventimiglia / Max Casella / Stanley Tucci / Jason Alexander / Sofía Vergara / Anne Heche / François Vincentelli / Chris Browning / Matthew Willig / Davenia McFadden / Michael Papajohn  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 29 January 2015

Ungli (2014) අන්ග්ලි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ungli .මේහි අධ්‍යක්ෂනය /රචනය සහා කතාව Renzil D'Silva අතින් නිර්මානය විය.දෙබස් Milap Zaveri අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Emraan Hashmi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Kangana Ranaut රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sanjay Dutt / Randeep Hooda / Neha Dhupia / Angad Bedi / Kader Khan / Arunoday Singh / Neil Bhoopalam / Shraddha Kapoor / Rajat Kaul / Reema Lagoo / Mahesh Manjrekar / Raza Murad / Charanpreet Singh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 28 January 2015

ARROW Season 3 Episode 11 ( Midnight City ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 10. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයා තවමත් ජිවත් වන බව අපිට දැන ගන්න ලැබුනා. ඒ අතර තුර අපේ සුපිරි විරයාගේ කණ්ඩායම බිදියාමක් සිදුවෙනවා.ඒ ඔවුන්ගේ නායකයා මිය ගිය බවට ලැබේන තොරතුරක් අනුව. මේ අතරේ Laurel තමන්ගේ නැගනියගේ කාර්ය්‍ය ඉටුකිරිමට තිරනය කරනවා. මේ සිදුවිම් ගොනුවත් එක්ක සුපිරි විරයාගේ ආගමන අද සිදුවෙනවාද නැද්ද  කියන එකත් අද කොටස නරබලාම තමා ඔයාලාට තිරනය කරන්න වෙන්නේ.ඉතින් හැමොටම ආරාධනා කරනවා අලුත්ම කොටස නරබන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ ජනවාරි මස 28 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 27 January 2015

The Flash:Season 1, Episode 11 ( The Sound and the Fury) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 11 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ජනවාරි මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Friday 23 January 2015

Meagamann (2014) නෞකාවේ කපිතාන් වරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Meagamann මේහි අධක්ෂනය Magizh Thirumeni අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවකු වන Aarya  රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළි Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sudhanshu Pandey / Ashutosh Rana / Ashish Vidyarthi / Anupama Kumar / Sanjana Singh / Avinash / Mahadevan / Harish Uthaman / Ramana / Maha Gandhi / Gayathri Raman / Anandhi වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday 22 January 2015

Taken 3 (2015) පළිගැනිම 3

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Taken 3 .මේහි අධ්‍යක්ෂනය Olivier Megaton අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Luc Besson සහා Robert Mark Kamen අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Liam Neeson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Forest Whitaker / Famke Janssen / Maggie Grace / Dougray Scott / Sam Spruell / Don Harvey / Dylan Bruno / Leland Orser / David Warshofsky / Jon Gries / Jonny Weston / Andrew Borba / Judi Beecher / Andrew Howard වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 21 January 2015

LAI BHAARI (2014) ලායි අගමැතිවරුන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම LAI BHAARI .මේහි අධ්‍යක්ෂනය Nishikant Kamat අතින් සිදුවිය.රචනය සහා කතාව Sajid Nadiadwala අතින් සිදුවිය.තිර රචනයRitesh Shah අතින් නිර්මානය විය. දෙබස් Sanjay Pawar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Ritesh Deshmukh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Radhika Apte / Tanvi Azmi / Genelia D'Souza / Sharad Kelkar / Salman Khan / Sanjay Khapre / Aditi Sudhir Pohankar / Uday Tikekar  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

ARROW Season 3 Episode 10 ( Left Behind ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 9.මතක ඇතිනේ කතාවේ අවසානයේ සිදුවුනේ නොසිතු දෙයක්. ඇත්තටම ඇරෝ මැරුණද. මේ පිලිබදව දැන් ගන්න ඔයාලා මාසයක් පුරාවට බලන් හිටායානේ ඔන්න දවස උදාවුනා.අපේ විරයාට මොකද වෙන්නේ කියලා බලන්න අද ඔයාලාට පුලුවන්.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. එහේමනම් දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ ජනවාරි මස 21 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 20 January 2015

The Flash:Season 1, Episode 10 ( Revenge of the Rogues) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 10 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ජනවාරි මස 20 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Saturday 17 January 2015

The Pirates (2014) "Hae-jeok: Ba-da-ro gan san-jeok" මුහුදු කොල්ලකරුවන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Pirates.මේහි අධ්‍යක්ෂනය Seok-hoon Lee අතින් සිදුවිය.රචනය Seong-il Cheon අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nam-gil Kim රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Ye-jin Son රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Hae-jin Yoo / Kyeong-yeong Lee / Tae-woo Kim / Cheol-min Park / Won-hae Kim / Dal-hwan Jo / Jeong-geun Sin / Sulli Choi / Yi-Kyeong Lee / Dal-su Oh / Nae-sang Ahn / Hie-bong Jo / Sung-hwa Jung වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 15 January 2015

John Wick (2014) ජොන් වික්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම John Wick  .මේහි අධ්‍යක්ෂනය Chad Stahelski / David Leitch අතින් සිදුවිය.තිර රචනය සහා රචනය  Derek Kolstad අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Keanu Reeves රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Michael Nyqvist / Alfie Allen / Willem Dafoe / Dean Winters / Adrianne Palicki / Omer Barnea / Toby Leonard Moore / Daniel Bernhardt / Bridget Moynahan / John Leguizamo / Ian McShane / Bridget Regan / Lance Reddick / Keith Jardine වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 14 January 2015

Lingaa (2014) ලිංගා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Lingaa මේහි අධක්ෂනය K.S. Ravikumar අතින් සිදු විය.රචනය Pon Kumaran සහා K.S. Ravikumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපර්ස්ටා ලෙස විරුදාවලිය ලැබු සුපිරි නලු  Rajinikanth  රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස හිංදි සිනමාවේ සුරුපි නිළි Sonakshi Sinha සහා දමිළ සිනමාවේ සුරුපි නිළි Anushka Shetty රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jagapathi Babu / Dev Gill / Santhanam / Karunakaran / Brahmanandam / Radha Ravi / Vijayakumar / K. Vishwanath / Nizhalgal Ravi / R. Sundarajan / Manobala / Balaji වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Loukyam (2014) උපාය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Loukyam මේහි අධක්ෂනය Sriwass අතින් සිදුවිය. රචනය Gopimohan අතින් නිර්මානය විය. තිර රචනය Gopimohan / Sreedhar Seepana සහා Kona Venkat අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලුවකු වන Tottempudi Gopichand රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Raghu Babu / Brahmanandam / Chandramohan / Hamsa Nandini / Krishna Murali Posani / Sampath Raj / Kovai Sarala / Pradeep Singh Rawat  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Kayal (2014) කායල්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kayal මේහි අධක්ෂනය සහා රචනය Prabu Solomon අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Chandran රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Anandhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vincent / Gemini Rajeshwari / Aarthi / Yaar Kannan / Bharathi Kannan / Mime Gopi / Archana Ravi / Meghna / Prabhu වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

American Sniper (2014) ඇමරිකන් ස්නයිපර්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම American Sniper .මේහි අධ්‍යක්ෂනය Clint Eastwood අතින් සිදුවිය. රචනය Jason Hall අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Bradley Cooper රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Elise Robertson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kyle Gallner / Cole Konis / Ben Reed / Luke Sunshine / Troy Vincent / Brandon Salgado Telis / Keir O'Donnell / Marnette Patterson / Jason Hall / Billy Miller / Leonard Roberts / Jason Walsh / Reynaldo Gallegos වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

1 Pandhu 4 Run 1 Wicket (2014) එක පන්දුවයි ලකුණු හතරයි විකට් එකයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 1 Pandhu 4 Run 1 Wicket මේහි අධක්ෂනය සහා Veera අතින් සිදු විය.මේහි රංගනයෙන් Vinai Krishna / Hashika Dutt / Senrayan / Jeeva / Sriman / Nantha Saravanan / Munis Raja / Subburaj / Dindugal Saravanan / Boys Rajan / Kavariman Raja / Madhumitha / Meera Krishnan / Geetha Sathish  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Alludu Seenu (2014) සීනු බැණා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Alludu Seenu මේහි අධක්ෂනය Vinayak V.V. අතින් සිදුවිය. රචනය සහා කතාව Gopimohan සහා Kona Venkat අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලුවකු වන Sai Srinivas Bellamkonda රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Brahmanandam / Pradeep Singh Rawat / Tamannaah Bhatia / Ravi Babu / Tanikella Bharani / Vennela Kishore / Raghu Babu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

The Shaukeens (2014) නියම සෙට් එක

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ නොවැම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Shaukeens .මේහි අධ්‍යක්ෂනය Abhishek Sharma අතින් සිදුවිය.රචනය Sai Kabir අතින් සිදුවිය.තිර රචනය /දෙබස් සහා කතාව Tigmanshu Dhulia අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු Akshay Kumar රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Lisa Haydon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rati Agnihotri / Cyrus Broacha / Yuvika Chaudhary / Kavin Dave / Subrat Dutta / Gaurav Gera / Manoj Joshi / Dimple Kapadia / Annu Kapoor / Kareena Kapoor / Avijit Khanwilkar / Anupam Kher / Piyush Mishra  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Aagadu (2014) ඔහුගේ අභිප්‍රාය කිසිවකුට නැවැත්විය නොහැක

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aagadu මේහි අධක්ෂනය Sreenu Vaitla (as Sreenu Vytla) අතින් සිදුවිය. රචනය Upendra Madhav සහා Anil Ravipudi අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලුවකු වන Mahesh Babu රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sonu Sood / Brahmanandam / Rajendraprasad / Brahmaji / Vennela Kishore / Ashish Vidyarthi  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Roar (2014) "ROAR: Tigers Of The Sundarbans" සුන්දර්බාන්ස් හි කොටියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Roar (2014) .මේහි අධ්‍යක්ෂනය Kamal Sadanah අතින් සිදුවිය.තිර රචනය Aanand Goradiya / Swati Goradiya සහා Kamal Sadanah අතින් නිර්මානය විය. දෙබස් Aanand Goradiya සහා Swati Goradiya අතින් නිර්මානය විය.කතාව Abis Rizvi සහා Kamal Sadanah අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Aadil Chahal රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Pranay Dixit රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aaran Chaudhary / Subrat Dutta / Nora Fatehi / Virendra Singh Ghuman / Achint Kaur / Ali Quli Mirza / Pulkit / Abhinav Shukla / Himarsha Venkatsamy  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sonali Cable (2014) සොනාලි කෙබල්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තොම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sonali Cable .මේහි අධ්‍යක්ෂනය Charudutt Acharya අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස Rhea Chakraborty රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ali Fazal / Smita Jaykar / Raghav Juyal / Anupam Kher / Swanand Kirkire.  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Kikaider: The Ultimate Human Robot (2014) "Kikaidâ Reboot"(Original Title) මිනිස් රොබොවරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ජපන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kikaider: The Ultimate Human Robot .මේහි අධ්‍යක්ෂනය Ten Shimoyama අතින් සිදුවිය. රචනය  Shôtarô Ishinomori අතින් සිදුවිය.තිර රචනය Kento Shimoyama අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Jingi Irie රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kazushige Nagashima / Aimi Satsukawa / Yûto Ikeda / Ryûji Harada / Shingo Tsurumi / Maryjun Takahashi / Daisuke Ban / Renji Ishibashi / Hirotarô Honda වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Poojai (2014) ආත්ම පරිත්‍යාගය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝබර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Poojai මේහි අධක්ෂනය සහා රචනය Hari අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Vishal රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Shruti K. Haasan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Satyaraj / Soori / Mukesh Tiwari / V. Jayaprakash / Thalaivasal Vijay / Prathap Pothen / Manobala / Pandi / R. Sundarrajan / Imman Annachi / Radhika Sarathkumar / Abhinaya / Kausalya වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Oka Laila Kosam (2014) ලයිලා වෙනුවෙන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Oka Laila Kosam මේහි අධක්ෂනය /රචනය / දෙබස් සහා කතාව Vijay Kumar Konda අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලුවකු වන Naga Chaitanya Akkineni රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Pooja Hegde රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Suman / Sayaji Shinde / Ali / Chalapathi Rao / Bharath Reddy / Annapoorna / Sudha / Vennela Kishore / Deeksha Panth / Subhalekha Sudhakar / Satyam Rajesh / Srinivasa Reddy / Shyamala  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Penguins Of Madagascar (2014) මැඩගස්කරයේ පෙන්ගුයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ නොවැම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි HD ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම Penguins of Madagascar.මේහි අධ්‍යක්ෂනය Eric Darnell සහා Simon J. Smith අතින් සිදුවිය.තිර රචනය Michael Colton / John Aboud සහා Brandon Sawyer අතින් සිදුවිය.කතාව Alan J. Schoolcraft / Brent Simons / Michael Colton සහා John Aboud අතින් නිර්මානය විය.චරිත නිර්මානය Eric Darnell සහා Tom McGrath අතින් සිදු විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Tom McGrath / Chris Miller / Christopher Knights / Conrad Vernon / John Malkovich / Benedict Cumberbatch / Ken Jeong / Annet Mahendru / Peter Stormare / Andy Richter / Danny Jacobs / Sean Charmatz / Werner Herzog / Stephen Kearin / Kelly Cooney වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

HAPPY ENDING (2014) ප්‍රීතිමත් අවසානයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ නොවැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම HAPPY ENDING .මේහි අධ්‍යක්ෂනය Krishna D.K. සහා Raj Nidimoru අතින් සිදුවිය.රචනය / තිර රචනය සහා කතාව Raj Nidimoru / Krishna D.K. සහා Sita Menon අතින් නිර්මානය විය. දෙබස් Hussain Dalal අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Saif Ali Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස  Ileana රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kalki Koechlin / Ranvir Shorey / Rahul Nath / Shivani Tanksale / Govinda / Preity Zinta / Kareena Kapoor / Tupua Ainu'u / Dean Barlage / Amanpreet Singh Bevli / Kira Cahill / Leah Caruana /   වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

HAIDER (2014) හයිඩර්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම HAIDER .මේහි අධ්‍යක්ෂනය Vishal Bhardwaj අතින් සිදුවිය.මේම චිත්‍රපටිය William Shakespeare ගේ (based on the play "Hamlet") නම් නවකතාව ඇසුරින් නිර්මානය විය.තිර රචනය Basharat Peer / Vishal Bhardwaj අතින් නිර්මානය විය. දෙබස් Vishal Bhardwaj අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Shahid Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරැපි ඉන්දිය නිළියන් වන Tabu සහා Shraddha Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kay Kay Menon / Narendra Jha / Kulbhushan Kharbanda / Lalit Parimoo / Ashish Vidyarthi / Aamir Bashir / Sumit Kaul / Rajat Bhagat / Ashwath Bhatt / Irrfan Khan / Anshuman Malhotra  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Kaaviya Thalaivan (2014) මහා කාව්‍යය නායකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ නොවැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kaaviya Thalaivan මේහි අධක්ෂනය Vasanthabalan අතින් සිදු විය.රචනය Jayamohan සහා Vasanthabalan අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Siddharth රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Vedika රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anaika Soti / Nasser / Thambi Ramayya / Ponvannan / Singampuli / Mansoor Ali Khan / Karikaalan / Babu Antony / Vkt Balan / George / T.P. Gajendran / Kuyili  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com