Monday, 19 October 2015

Pandaga Chesko (2015) උත්සවය සමරන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pandaga Chesko මේහි අධක්ෂනය Gopichand Malineni අතින් සිදු විය.රචනය Anil Ravipudi / Veligonda Srinivas සහා Kona Venkat අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලු Ram රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි තෙළිගු නිළියන් වන Rakul Preet Singh සහා Sonal Chauhan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Raghu Babu / Brahmanandam / Sonal Chauhan / Vennela Kishore / Sai Kumar / Tejaswi Madivada / M.S. Narayana / Mamilla Shailaja Priya / Sampath Raj / Jayaprakash Reddy / Abhimanyu Singh / Harish Uthaman වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / පවුලේ සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 6.1 ලැබි ඇති අතර.විනාඩි 162 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DTH Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 996MB DTH Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.29GB DTH Rip torrent



විඩියොව මෙතනින් බලන්න Pandaga Chesko (2015) Movie Official Trailer
video
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com