Sunday 25 May 2014

Non-Stop (2014) නොනවතින

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Non-Stop.මේහි අධ්‍යක්ෂනය  Jaume Collet-Serra අතින් සිදුවිය රචනය  John W. Richardson අතින් සිදුවිය.තිරි රචනය   John W. Richardson / Christopher Roach සහා Ryan Engle අතින් සිදු විය.කතාව John W. Richardson සහා Christopher Roach අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලු ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Liam Neeson රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Julianne Moore රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Scoot McNairy /Michelle Dockery / Nate Parker / Corey Stoll / Lupita Nyong'o / Omar Metwally / Jason Butler Harner / Linus Roache / Shea Whigham / Anson Mount / Quinn McColgan / Corey Hawkins / Frank Deal වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / ත්‍රාස ජනක සහා අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $50,000,000 වේ. අාරම්භක සතිය තුල $28,875,635 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $90,716,200 (USA)  වේ. විනාඩි 106 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 355MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 811MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.44GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.08GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Non-Stop (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Saturday 24 May 2014

Dedh Ishqiya (2014) දෙහදක ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි  මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Bhoothnath Returns මේහි අධ්‍යක්ෂනය Abhishek Chaubey අතින් සිදුවිය.රචනය සහා දෙබස් Vishal Bhardwaj අතින් නිර්මානය විය. තිර රචනය Vishal Bhardwaj සහා Abhishek Chaubey අතින් නිර්මානය විය.කතාව Darab Farooqui අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු Naseeruddin Shah රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Madhuri Dixit රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Arshad Warsi / Huma Qureshi / Vijay Raaz / Manoj Pahwa / Salman Shahid / Shraddha Kapoor වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට / ආදර සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8  ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 152 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 442MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.12GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.42GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Dedh Ishqiya (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Friday 23 May 2014

Bhoothnath (2008) බුත් නාත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම  චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2008 වසරේ මැයි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bhoothnath මේහි අධ්‍යක්ෂනය Vivek Sharma අතින් සිදුවිය.රචනය Sudhanshu Dube අතින් සිදුවිය. තිර රචනය  Sudhanshu Dube සහා Vivek Sharma අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු  Amitabh Bachchan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන  නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Juhi Chawla රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Satish Shah / Rajpal Yadav / Priyanshu Chatterjee / Aman Siddiqui / Shah Rukh Khan / Nina Kulkarni / Delnaaz Irani / Aashish Chaudhary / Nauheed Cyrusi / Shaana Diya / Tejas Are / Shashi Kiran / Preeti Koppikar  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට / මනංකල්පිත සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම   £65,366 (UK) වේ.මේම  චිත්‍රපටිය විනාඩි 150 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 927MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Bhoothnath (2008) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Bhoothnath Returns (2014) බුත් නාත් අයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල්  මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Bhoothnath Returns මේහි අධ්‍යක්ෂනයNitesh Tiwari අතින් සිදුවිය.රචනය  Piyush Gupta / Shreyas Jain / Nikhil Mehrotra සහා Nitesh Tiwari අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු Amitabh Bachchan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Boman Irani / Parth Bhalerao / Sanjay Mishra / Usha Nadkarni / Usha Jadhav / Anant Jog / Shankar Sachdev / Vijay Maurya / Subrat Dutta / Mukesh Bhatt /  Kurush Deboo / Kamlesh Sawant / Ajay Jadhav / Farah Ahmed  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට / භයංකාර සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5  ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 155 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 470MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Bhoothnath Returns (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



























Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com