Friday 28 February 2014

The Tomorrow People (2013-2104-) Season 1 Episode 1-14 සුපිරි විරයන්

ආයුබෝවන් යාළුවනි.............පසුගිය කාලය තුල ඔක්කොම එකම තැනින් අඩවිය තුලින්  නවතම ටිවි කතා මාලා ලබා දෙන්න කියලා ඉල්ලිම් ගනනාවක් ලැබුනා. නමුත් කාලය පිලිබද ගැටලු නිසා එම ඉල්ලිම්  ඉටුකිරිමට හැකියාවක් නොලැබි ගියා. එම ඉල්ලිම් සලකා බලා මා මිට ටික දිනකට උඩදි අලුත් ටිවි කතා මාලාවක් ලබා දිම ආරම්භ කරා. එහි අලුත්ම කොටසත් දිනකට පෙර ඔයාලාට ලබා දුන්නා. එම ලිපියට අදහස් දැක්වු ෆෙස් බුක් මිතුරකු The Tomorrow People යන ටිවි කතා මාලාව ලබා දෙන්න කියා ඉල්ලිමක් කරලා තිබුනා. එම මිතුරාගේ ඉල්ලිම සලකා බැලිමෙන් අනතුරුව මම අද දිනයේදි එම ටිවි කතා මාලාව ඔයාලාට ලබා දෙන්න හිතුවා. කලින් කිව විදියටම මේ ටිවි කතා මාලාවේ නම  The Tomorrow People . 2013 වසරේ ඔක්තෝබර් මස 9වන දින විකාශය ආරම්භ වු මේම කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ / නාට්‍යමය / සහා පවුලේ කතා ගනයට අයත් කතා මාලාවකි. IMDB  වර්ගිකරනයට අනුව ලකුණු 10/ 7.5 ලබා ගැනිමට හැකියාව ලැබි ඇත. මේම කතා මාලාව  Phil Klemmer අතින් නිර්මානය විය. සුපිරි හැකියාවන් සහිත සුපිරි විරයන් පිරිසකගේ කතා පුවතක් ඔයාලාට මේ ටිවි කතා මාලාව හරහා නැරබිය හැකිය. Robbie Amell මේහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Peyton List රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Luke Mitchell /  Aaron Yoo / Madeleine Mantock / Mark Pellegrino Jacob Kogan / Sarah Clarke / Jeffrey Pierce වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.
 ඉතින් යාළුවනි තවත් සුපිරි විරයන්ගේ සුපිරි වැඩ බලන්න අද සිට එකතු වෙන්න මේ අලුත්ම ටිවි කතා මාලාව සමගින්. අද දිනයේදි මේතෙක් නිකුත් වි ඇති සියලු කොටස් එකවර ලබා දෙන අතර. ඉන් අනතුරුව නිකුත් වන සියලු කොටස් නිකුත් වු සැනින් ඔයාලාට ලබා දිමට මම කටයුතු කරනවා. එහේමනම් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් සුපිරි විරයන්ගේ සුපිරි වැඩ බලන්න එකතු වෙන්න කියලා. එහේනම් මේලේස අරබමු අද සිට The Tomorrow People  ජය ශ්‍රී...........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




SEASON 1



Episode 1


ටොරන්ට් එක මේතනින් ගන්න Download 287MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 349MB Season 1 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB Season 1 Episode 1 torrent


Episode 2

ටොරන්ට් එක මේතනින් ගන්න Download 258MB Season 1 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 1 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 909MB Season 1 Episode 2 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB Season 1 Episode 2 torrent


Episode 3

ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB Season 1 Episode 3 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB Season 1 Episode 3 torrent



Episode 4


ටොරන්ට් එක මේතනින් ගන්න Download 247MB Season 1 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB Season 1 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.32GB Season 1 Episode 4 torrent


Episode 5


ටොරන්ට් එක මේතනින් ගන්න Download 266MB Season 1 Episode 5 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 5 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.00GB Season 1 Episode 5 torrent


Episode 6

ටොරන්ට් එක මේතනින් ගන්න Download 261MB Season 1 Episode 6 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 340MB Season 1 Episode 6 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 847MB Season 1 Episode 6 torrent


Episode 7


ටොරන්ට් එක මේතනින් ගන්න Download 263MB Season 1 Episode 7 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 346MB Season 1 Episode 7 torrent


Episode 8


ටොරන්ට් එක මේතනින් ගන්න Download 263MB Season 1 Episode 8 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.01GB Season 1 Episode 8 torrent



Episode 9


ටොරන්ට් එක මේතනින් ගන්න Download 228MB Season 1 Episode 9 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 339MB Season 1 Episode 9 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 827MB Season 1 Episode 9 torrent


Episode 10

ටොරන්ට් එක මේතනින් ගන්න Download 248MB Season 1 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 10 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 945MB Season 1 Episode 10 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.55GB Season 1 Episode 10 torrent


Episode 11

ටොරන්ට් එක මේතනින් ගන්න Download 255MB Season 1 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 879MB Season 1 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.58GB Season 1 Episode 11 torrent



Episode 12


ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB Season 1 Episode 12 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 12 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 914MB Season 1 Episode 12 torrent


Episode 13


ටොරන්ට් එක මේතනින් ගන්න Download 224MB Season 1 Episode 13 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Season 1 Episode 13 torrent



Episode 14


ටොරන්ට් එක මේතනින් ගන්න Download 231MB Season 1 Episode 14 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 14 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 846MB Season 1 Episode 14 torrent



විඩියොව මෙතනින් බලන්න  The Tomorrow People  (2013-2104-)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Thursday 27 February 2014

ARROW Season 2 Episode 14 ( Time of Death ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 2වන අදියර 14වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාව සම්පුර්ණයෙන්ම. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට කතා මාලාව සම්පුර්ණයෙන්ම ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දේන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2014 වසරේ පෙබරවාරි මස 26 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.4ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස Katie Cassidy රංගනයෙන් දායක වේ.
මිට අමතරව සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Susanna Thompson / Paul Blackthorne Willa Holland / Emily Bett Rickards / Colin Donnell / Manu Bennett / Colton Haynes / Caity Lotz /  Bex Taylor-Klaus / Robert Knepper / Russell Porter / Alex Kingston වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය arrow අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 130MB Season 2 Episode 14 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB Season 2 Episode 14 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 341MB Season 2 Episode 14 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.11GB Season 2 Episode 14 torrent




විඩියොව මෙතනින් බලන්න ARROW Season 2 Episode 14 (2014)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Monday 17 February 2014

The List (2013) ලැයිස්තුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ  තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්.නමුත් චිත්‍රපටිය තරිගවිම් ආරම්භ වුවායි යන දත්ත කිසිවක් ඇතුලත් වි නැත. කෙසේ නමුත් මේහි හොද ටොරන්ට් නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම The List.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Klaus Hüttmann අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි  නිළි  Sienna Guillory රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Clive Russell / Rebecca Ferdinando / Bill Paterson Mingus Johnston / Charles De'Ath / Louise Delamere / Nigel Planer / Anthony Flanagan / Andrew Havill / Rita Davies / Christopher Dane / Rupert Procter / Charles Dale / Seamus O'Neill වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.8 ලැබි ඇති අතර.  විනාඩි 90 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.26GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.55GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The List (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Bullet (2014) උණ්ඩය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු  මස 7  වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්.නමුත් ඉයේ දිනයේදි මේහි හොද ටොරන්ට් නිකුත් වුනා. චිත්‍රපටියේ නම Bullet.මේහි අධ්‍යක්ෂනය Nick Lyon අතින් සිදුවිය.රචනය  Nick Lyon / Ron Peer / Byron Lester සහා Matthew Joynes අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Danny Trejo රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Torsten Voges / Jonathan Banks / Kyle Villalovos Eve Mauro / Seri DeYoung / Eric St. John / Gerald Webb / Tinsel Korey / Eric Etebari / John Savage / Julia Dietze / Derek Anthony / Robert Blanche / Max Perlich වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා දරා පිරිවැය $3,000,000 වේ. විනාඩි 87 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent



විඩියොව මෙතනින් බලන්න Bullet (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Sunday 16 February 2014

Hours (2013) කාලය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර්  මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hours.මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Eric Heisserer අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Paul Walker රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Genesis Rodriguez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nancy Nave / Shane Jacobsen / Natalia Safran TJ Hassan / Lena Clark / Kesha Bullard / Yohance Myles / Judd Lormand / Tony Bentley / Ian Hoch / Kerry Cahill / Oscar Gale / Christopher Matthew Cook වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක  සහා නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා පිරිවැය  $4,000,000 වේ. විනාඩි 97 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 516MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 759MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.17GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.03GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.54GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Hours (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com