Saturday 30 November 2013

GM StudioZ Karbonn Smart CLT20 (2013) Patch For EA SPORTS CRICKET 2007 ක්‍රිකට් ගහමුද 6

ආයුබෝවන් යාළුවනි...........2013 වසරේ අවසන් මාසයටත් හෙමින් හෙමින් දන්නේම නැතුව ඇවිත්. මේ වසරේ මුල සිටම ඔක්කොම එකම තැනින් අඩවිය හරහා ඔයාලාට ගොඩාක් චිත්‍රපටි ලබා දෙන්න හැකි වුනා. ඒ වගේම චිත්‍රපටි 400 සිමාව පවා පසු කිරිමට මේ වසරේදි හැකි වුනා. ඔක්කොම එකම තැනින් අඩවියේ මුලික අරමුණ චිත්‍රපටි පමණක් ලබා දිම නොවන අතර මේ වසරේ එම අරමුන ඉටු කරගැනිමට බාදා රාශියක් පැමිනි බැවින් සියලු දේ ලබා දිමට හැකියාවක් නොලැබි ගියා. ඒ පිලිබදව සියලු මිතුර මිතුරියන්ගේන් සමාව අයද සිටිනවා. කෙසේ වෙතත් හැකි සැම අවස්ථාවකම ඔබට වැදගත් වන නිර්මාන ඔක්කොම එකම තැනින් අඩවිය හරහා ලබා දිමට මා උත්සහා දැරුවා. ඒ අතර පරිඝණක ක්‍රිඩා කිපයක්ම ලබා දිමට හැකි වුනා. අද දිනයේත් මම ඔයාලාට ලබා දෙනවා පරිඝණක ක්‍රිඩාවක්. ඔක්කොම එකම තැනින් අඩවිය හරහා අවසන් වරට ලබා දුන්නේ  IPL 2013 Patch For EA SPORTS CRICKET 2007 කියන පැච් එක බව ඔයාලාට මතක ඇති. ඔන්න අද දිනයෙත් මම දෙන්නේ එ වගේම අපුරු පැච් එකක්. මේකත් ක්‍රිකට් ගෙම් වලට ආස අයට ගොඩාක් හොද පැච් එක්ක වෙනවා නොවනු මානයි. අද මම ඔයාලාට ලබා දෙන්නේ  මාස කිපයකට උඩදි අවසන් වුන Karbonn Champions League T20 (2013) තරගය සදහා සැකසුනු පැච් එක. වෙනදා වගේම මේකත් ඔයාලාට EA SPORTS CRICKET 2007 සමග තමා ක්‍රිඩා කරන්න තියෙන්නේ. මතකයිනේ යාළුවනනේ අවසන් වරට ලබා දුන්නු  IPL 2013 Patch For EA SPORTS CRICKET 2007  පැච් එක. එම පැච් එක නිර්මාන කරුවන් වන  GM StudioZ කන්ඩායම විසින් තමා මේවරත් මේම පැච් එක නිර්මානය කලේ.
ඔවුන් මාස ගනනාවක් පුරා දැඩි වෙහේස මහන්සියක් දරා ඔයාලාට හොද පැච් එක්ක මේවරත් නිර්මානය කරලා තියෙනවා.පැච් එක නිකුත් වුනේ සිකුරාද මධ්‍යම රාත්ත්‍රියේ. දවස් 2ක් මම මේ පැච් එක හොදින් ක්‍රිඩා කලා. කිසිම ගැටලුවක් මතු වුනේ නැති නිසා ඔයාලාට අද දිනයේදි පැච් එක ලබා දෙන්න මම තිරනය කලා. ඉතින් එහේනම් ඔයාලාට බාර කරනවා මේවර Karbonn Smart CLT20 (2013) Patch එක. ක්‍රිකට් ගෙම් වලට ආස අයට හොදම පැච් එකක් වේවි මේක. ඒ වගේම මේවර සියලු නව ක්‍රිඩකයින් මේම පැච් එක සදහා ඇතුලත් කර ඇති අතර එක්ශුබිශන් මැච් යටතේ සියලු නව ක්‍රිඩකයින් ඇතුලත් කර ඇති බවත් සතුටින් යුතුව දන්වා සිටනවා. ඒ වගේම මා පහතින් ලබා දි ඇති සියලු විස්තර හොදින් කියවා මේ පැච් එක ඉන්ස්ටොල් කරගන්න ලෙස ඔයාලාගෙන් ඉල්ලා සිටිනවා. කිසියම් හේතුවක් නිසා ඔබගේ පැච් එක ක්‍රියාත්මක නොවේනම් එය මාගේ හො මේම පැච් එක නිර්මාන කරුවන්ගේ වැරද්දක් නොවන බව හොදින් මතක තබා ගන්න යාළුවනි. ඒ නිසා ඉතා හොදින් ලබා දි ඇති උපදේස් කියවා මේම පැච් එක ඉන්ස්ටොල් කර ගැනිමට වග බලා ගන්න. ඒ වගේම ගෙම් එක පෙලේ කිරිමට අවශ්‍ය සුදුසුකම් ලබා දි ඇති දත්ත කියවා හොදින් තෙරුම් ගෙන ගෙම් එක ඉන්ස්ටොල් කරන ලෙසද කාරුනිකව ඉල්ලා සිටිනවා. හොදයි එහේනම් හැමොම EA SPORTS CRICKET (2007)  එක්ක Karbonn Smart CLT20 (2013)  එකත් පෙලේ කරලා බලන්න යාළුවනි. ජය ශ්‍රී....................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්. 




Recommended Requirements Minimum :


  *. 2.00 GHz Intel Processor or Higher 2GB of RAM

  *. DirectX 9.0c compatible 3D accelerated 256 MB video card or 
      Higher 1200 MB free HDD space plus space for Patch in the Root

                               *. DirectX 9.0c compatible sound card MS-compatible mouse Keyboard

                                Required Operating Systems:
                                          
                                Windows(R) 2000 or Windows(R) XP or Windows(R) 7
                                Note that : Windows(R) 95, Windows(R) 98, Windows(R) ME and 
                                Windows NT(R) 4.0 are not supported.
  
                                Required Software:
                                
                                DirectX 9.0c or higher










පැච් එක  ඉන්ස්ටොල් කරන අයුරු  2013 Karbonn Smart CLT20 Install Instructions:

සැලකිය යුතුයි....


මේය ඉන්සටොල් කිරිමට ප්‍රථම ඔබගේ පරිඝණකයේ EA SPORTS CRICKET 2007 ඉන්ස්ටොල් කර තිබිය යුතු අතර එහි වෙනත් කිසිදු පැච් එකක් ඇතුලත්ව නොතිබිය යුතුය . EA SPORTS CRICKET 2007 නැත්නම් මේතනින් ගන්න


1. ප්‍රථමයෙන් මා මුලින් ලබා දි ඇති ලින්ක් වල ඇති පැච් සියල්ල ඩවුන්ලොඩ් කරගන්න.

2. අනතුරුව වින් රා බාවිතා එම ගොනු ස්ට්‍රැක් කරගන්න.

3. ඉන් පසුව ඔබ මුලින්ම ඩවුලොඩ් කරගත් GM StudioZ Champions League T20 2013 සෙටප් ෆයිල් එක ඩබල් කිලික් කරන්න."YES / NO"  ලබා දිමට පැමිනියොත් "YES" ලබා දෙන්න.









4. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

5. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

6. ලැබේන මේනුවේ "I agree with the above terms and conditions"  යන ස්ථානයට ටික් එකක් දමා "Next"  කිලික් කරන්න.

7. ඉන් අනතුරුව ඔබට ලැබේන මේනුවේ "Choose Your Ea Sports™ Cricket 07 Root Directory" ස්ථානයට ඔබ "EA SPORTS CRICKET 2007" ඉන්ස්ටොල් කල ස්ථානය තොරා දෙන්න. පසුව "Next" කිලික් කරන්න.

8. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

9. ලැබේන මේනුවේ "Exit" කිලික් කරන්න.

10. මේම ක්‍රියාවලියෙන් අනතුරුව යම් හෙයකින් පහත අකාරයේ මේනුවක් ඔබට ලැබුනොත් එහි මා අංක            10 න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

















11. ඉන් අනතුරුව Batpack ෆොල්ඩරය විවෘත කරන්න. එහි ඇති සියලු ෆයිල් එක වර කොපි කරගන්න. පසුව ඔබ "EA SPORTS CRICKET 2007" ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න එහි "EA SPORTS CRICKET 2007" ෆොල්ඩරය විවෘත කර නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න. එවිට සමහර ෆයිල් ඔවරයිට් කිරිමට අසන අතර එවාට ඔවරයිට් කිලික් කරන්න. ඒ අකාරයට සියලු ෆයිල් පෙස්ට් කරගන්න.

12. අනතුරුව Guide and Roster ෆොල්ඩරය විවෘත කරන්න. එහි ඇති Roster ෆොල්ඩරය විවෘත කරන්න. එවිට ලැබෙන ෆොල්ඩරයේ දැනට ඇති නම මකා CLT2013.ros ලෙස නම් කරන්න. පසුව එම ෆොල්ඩරය කොපි කරන්න. අනතුරව ඔබගේ පරිඝණකයේ My Documents විවෘත කරන්න. එහි ඇති EA SPORTS(TM) Cricket 07 ෆොල්ඩරය විවෘත කරන්න.  දැන් එහි නිදහස් තැනක් රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.

  

How to Play Karbonn Smart CLT20 (2013) Game :

1. Run the Game using default EXE(Modified not recommended). 

2. Load Your Profile and CLT2013 roster.

3. Goto Game Modes/Domestic/English Cricket + CLT2013 + Karbonn Smart CLT20 
    2013

4. Choose Season as 2006.

5. Choose User team and enjoy Karbonn Smart CLT20 (2013)!


Karbonn Smart CLT20 (2013) පෙලේ කරන අයුරු :

1. ගෙම් එක පෙලේ කරන්න. CLT2013 roster සිලෙක් කරන්න.

2. ලැබේන මේනුවේ Game Modes කිලික් කර එහිදි ලැබේන මේනුවෙන් Domestic කිලික්
    කර ලැබේන මේනුවේ English Cricket + CLT2013  කිලික් කර එහිදි ලැබේන
    මේනුවේන් Karbonn Smart CLT20   2013  කිලික් කරන්න.

   
3. ලැබේන මේනුවේ 2006 තොරා ඔබට අවශ්‍ය වෙනස් කම් සිදු කරන්න.

4. අනතුරුව ඔබගේ කණ්ඩායම තොරා ගෙම් එක පෙලේ කරන්න.

Please Do Not select Faisalabad Wolves or Kandurata Maroons as Your Team.
   Since They were only part of the qualifiers and not the main tournament so
   please do not select them otherwise you can choose any team as you want.

( ඔබගේ කණ්ඩායම් ලෙස මේම නම් සදහාන් කණ්ඩායම් තොරා ගැනිමේන්
   වලකින්න. Faisalabad Wolves or Kandurata Maroons )


5. ගෙම් එක පෙලේ කිරිමේදි ඔබගේ ගෙම් එක එකවර තිරයෙන් ඉවත් වි යන්නේ නම් හො
     ස්ටක් වෙනම් පහත සදහාන් ෆයිල් කිපය සොයා මකා දමන්න.( If Ur game
    crashes then delete these files from the game's Folder)  
    
    

1e91373e79cb069bba2636890f32a365.big
8c069eb2a0abd5d5ac85c0efc25b9f16.big
8ebdec04546acb62e89003d165bff0a5.fsh
17a82511fe743fc0260540ca0c6f75ac.fsh
857589376c25fe8134b93ee66ac9ce58.fsh
a7bb0e12cdccf75b89d5a80c476bfa52.big
c5d6dc97d17f476ef2d5e48502138d79.big
7ac69a95d810236a72e073135195d310.big
557e1a2a7bd98f3680af6f879c16d401.fsh



    
   දැන් ඔබට Karbonn Smart CLT20 (2013) Patch For EA SPORTS
        CRICKET  2007 පෙලේ කර හැකියි. ජය ශ්‍රී..................
   


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Pitch Black (2000) රිඩික් 1

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2000 වසරේ පෙබරවාරි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි  රංගනයෙන් Vin Diesel / Radha Mitchell Cole Hauser / Keith David / Lewis Fitz-Gerald / Claudia Black / Rhiana Griffith / John Moore / Simon Burke / Les Chantery / Sam Sari / Firass Dirani / Ric Anderson / Vic Wilson / Angela Moore වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
සටන් / විද්‍යා ප්‍රබන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.09GB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න Pitch Black (2000)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














The Chronicles of Riddick (2004) රිඩික් 2

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත්  අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2004 වසරේ ජුනි මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි  රංගනයෙන්  Vin Diesel / Colm Feore Thandie Newton / Judi Dench / Karl Urban / Alexa Davalos / Linus Roache / Yorick van Wageningen / Nick Chinlund / Keith David / Mark Gibbon / Roger R. Cross / Terry Chen / Christina Cox / Nigel Vonas වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇත.
ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.31GB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න The Chronicles of Riddick (2004)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com