Tuesday 30 April 2013

Delhi Belly (2011) අපුරු යාළුවො


ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත්  අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2011 වසරේ ජුලි මස 1වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ දමිළ චිත්‍රපටිය වන Settai (2013) මේ වන විට තිරගතවිම් ආරම්භ වි තිබේනවා. එහි හොද ටොරන්ට් නිකුත් වුන වහාම ඔයාලාට ලබා දෙන්න කටයුතු කරනවා. මේහි ප්‍රධාන චරිතයන් සදහා  Imran Khan / Vir Das / Kunaal Roy Kapur රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස Shenaz Treasury Poorna Jagannathan රංගනයෙන් දායක වේ. මිට අමතරව Kim Bodnia / Paresh Ganatra / Vijay Raaz / Ashraf-Ul-Haque  / Dhaval Barbhaya / Bugs Bhargava / Divya Bhatia / Nikita Bhatt වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. විකට සහා අපරාධ යන කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න  Delhi Belly (2011) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Thursday 25 April 2013

The Grandmasters (2013) නියම ශුරයන්

ආයුබෝවන් යාළුවනි............ඔන්න අද දිනයේදි තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය 2013 වසරේ අගෝස්තු මාසයේ 23වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිතව තිබුනද එහි Blu Ray ටොරන්ට් එක නිකුත් වි තිබේනවා. ඒ කුමන හේතුවක් නිසාද යන්නනම් පැහැදිලි නැ යාළුවනි. මේහි ප්‍රධාන චරිත සදහා Ziyi Zhang / Tony Leung Chiu Wai / Chen Chang / Cung Le / Hye-kyo Song රංගනයෙන් දායක වේ. මිට අමතරව Woo-ping Yuen / Siu-Lung Leung / Jeana Ho / Meng Lo / Cheung-Yan Yuen / Elvis Tsui /  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය ලැබි ඇත. සටන් / නට්‍යමය සහා  චරිත කතා යන ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවකින් නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රස වින්දනයක් ගෙන දෙවි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 747MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 890MB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Grandmasters (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

























Wednesday 24 April 2013

Chennaiyil Oru Naal (2013) චෙන්නායේ එක දවසක්

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් අලුත්ම අලුත්. මේ චිත්‍රපටිය 2013 වසරේ මාර්තු මස 9වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත ලෙස Sarath Kumar / Cheran / Prakash Raj / Prasanna / Radhika Sarathkumar / Parvathi Menon / Iniya / Mallika / Sachin / Mithun  / Udhayakumar / Vijayakumar / V. Jayaprakash / වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB  වර්ගිකිරිම් වලට අනුව ලකුණු 10/6.9 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන  දෙවි කියලා මම හිතනවා. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී........................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Chennaiyil Oru Naal (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








ABCD (Any Body Can Dance) [2013] ඔනැම කෙනෙකුට නටන්න පුලුවන්

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අරගෙන ආවා ඔයාලා තවත් පුල පුල බලා සිටි අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි මස 8වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා සුපිරි නලු Prabhu Deva රංගනයෙන් දායක වේ. මිට අමතරව Ganesh Acharya / Kay Kay Menon / Lauren Gottlieb / Dharmesh Yelande / Salman / Noorin Sha / Jayant Gadekar / Saroj Khan / Remo / Mayuresh Wadkar / Prince R. Gupta  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සංගිතමය ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත. ඩාන්සින් වලට කැමති අයට මේ චිත්‍රපටිය ගොඩාක් හිතට අල්ලාවි. ඒ වගේම හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Dowload 390MB DVD Rip torrent
 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVD Rip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න ABCD (Any Body Can Dance) [2013]  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Tuesday 23 April 2013

IPL Patch (2011) For Ashes Cricket (2009) / Ashes Cricket 2009:International Patch 2012 ක්‍රිකට් ගහමුද 3

ආයුබෝවන් යාළුවනි...........ඔන්න  අද දිනයේත් ඔයාලාට ගෙම් එකක් අරන් ආවා. හැබැයි මේක සම්පුර්ණ ගෙම් එකක් නෙමේ. මේක පැච් එකක්. මතකයිනේ ඔයාලාට ඉයේ දිනයේදි මම දුන්නා Ashes Cricket (2009)  කියන ක්‍රිකට් ගෙම් එක. අන්න ඒ ගෙම් එකම බාවිතා කරලා 2011 IPL  පෙලේ කරන්න පුලුවන් පැච් එකක්  සහා 2012 නව ක්‍රිකට් ටිම් ටික ඇඩ් කරගන්න පැච් එකත් තමා  මම ඔයාලාට දෙන්නේ. හොදයි එහේනම් හැමොම Ashes Cricket (2009)  එක්ක 2011 IPL  එකත්  ගහලා බලන්න යාළුවනි. ජය ශ්‍රී....................











ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



2011 IPL Patch එක මේතනින් ගන්න Download 69MB IPL Patch (2011)


2012 ටිම් පැච් එක මේතනින් ගන්න Download 21MB 2012 Patch




Install Instructions


Install IPL Patch by clicking on Installer. It May Take Time. The main Installer Contains Default Overlay.

10 More Overlays are There. If You Want To Play with them install any one of them.

Copy the Video folder in the root directory of AC09.

Copy the Roster in My Documents\My Games\Codemasters\Ashes Cricket 2009.


IPL Patch (2011) For Ashes Cricket (2009)  පැච් එක ඉන්ස්ටොල් කරන අයුරු............



* මුලින්ම මේ සදහා ඔයාලාගේ පරිඝණකයේ Ashes Cricket (2009) ගෙම් එක ඉන්ස්ටොල් කර තිබිය යුතුයි.


1. දැන් ඔබ ඩවුන්ලොඩ් කර ගත් වින් රා ෆයිල් එක වින් රා බාවිතා කර ඉන්ස්ටොල් කරගන්න. වින් රා නැත්නම් මේතන කිලික් කර ලබාගන්න

2. දැන් ඔබ ස්ට්‍රැක් කර ගත් IPL Patch 2011 For Ashes Cricket 2009 By !Sifu! ෆොල්ඩරය  එක විවෘත කරන්න. එහි  Patch යන නමින් ඇති ෆොල්ඩරය විවෘත කරන්න. එහි  IPL PATCH 2011 යන නමින් ඇති ෆයිල් එක ඩබල් කිලික් කරන්න. එවිට ඔබට පහත අයුරින් මේනුවක් ලැබේ.


















මේය සම්පුර්ණ වි අවසන් විමට විනාඩි 6 හො 7ක කාලයක් ගත වේ. එතෙක් රැදි සිටින්න.


2. එය අවසන් වු පසු නැවතත් මුලදි ඔබ ස්ට්‍රැක් කර ගත් IPL Patch 2011 For Ashes Cricket 2009 By !Sifu! ෆොල්ඩරය විවෘත කරන්න. එහි videos නමින් ඇති ෆොල්ඩරය තුල රයිට් කිලික් කර කොපි කරගන්න.






















අනතුරුව ඔබ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. එය පිලිවෙලින් පහත අකාරයට වේ.

ගෙම් එක ඉන්ස්ටොල් වන්නේ ඉහත අංක 1න් පෙන්වා ඇති අකාරයේ නමක් සහිත ෆොල්ඩරයකයි. ඒ මත ඩබල් කිලික් කරන්න.

එවිට අංක 2න් පෙන්වා ඇති අකාරයේ නමක් සහිත ෆොල්ඩරයක් ඔබට ලැබේ. ඒ මත ඩබල් කිලික් කරන්න.

එවිට ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේ.
















එහි අංක 3න් පෙන්වා ඇති ආකරයේ ෆයිල් කිපයක් ඔබට දැක ගත හැකිවේ. එම ස්ථානයේ නිදහස් තැනක රයිට් කිලික් කර අංක 4න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

එවිට ඔබට පහත අකාරයේ මේනුවක් ලැබේනු ඇත.

එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

අනතුරුව ඔබට පහත ආකාරයේ මේනුවක් ලැබේ.






















එහි අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.


3. අනතුරුව නැවතත්  IPL Patch 2011 For Ashes Cricket 2009 By !Sifu!  ෆොල්ඩරය විවෘත කරන්න.




















එහි අංක 1න් පෙන්වා ඇති Roster නැමති ෆොල්ඩරය මත රයිට් කිලික් කර අංක 2න් පෙන්වා ඇති අයුරින් කොපි කරගන්න.

පසුව ඔබගේ පරිඝණකයේ MY Documents කිලික් කරන්න.






















අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න එවිට ලැබේන ෆයිල් තුල Codemasters නමින් ෆොල්ඩරයක් ඇත්නම් එය ඩබල් කිලික් කර විවෘත කරන්න. එසේ නොමැතිනම් අංක 2න් පෙන්වා ඇති ෆොල්ඩරය ඩබල් කිලික් කර විවෘත කරන්න.








එවිට ඔබට අංක 3න් පෙන්වා ඇති ෆොල්ඩරය ලැබේන අතර එය ඩබල් කිලික් කරන්න.

අනතුරුව ඔබට අංක 4න් පෙන්වා ඇති ෆොල්ඩරය ලැබේ. එයද ඩබල් කිලික් කරන්න.

පසුව ඔබට පහත ආකාරයේ ෆයිල් කිපයක් ලැබේ.














එම ස්ථානයේ අංක 5න් පෙන්වා ඇති  අයුරින් නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.

දැන් ඔබට Ashes Cricket (2009)   සමග IPL (2011) පෙලේ කල හැකිය.

ඔබ ඩවුන්ලොඩ් කරගත් IPL Patch 2011 For Ashes Cricket 2009 By !Sifu!  ෆොල්ඩරයේ ඇති Overlays නම් ෆොල්ඩරය තුල ඇති Overlays නමින් ඇති සියලු ෆයිල් ඩබල් කිලික් කිරිමේන් ඔබට තවත්  IPL කන්ඩායම් එකතු කර ගත හැකිය. එය ඉතාමත් ඉක්මනින් ඉන්ස්ටොල් වේ. YES හො NO කිරිමට පැමිනියොත් YES කිලික් කරන්න.


Ashes Cricket 2009:International Patch 2012  පැච් එක ඉන්ස්ටොල් කරන අයුරු...............

1. ඔබ ඩවුන්ලොඩ් කරගත් වින් රා ෆයිල් එක වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න.

2. එවිට ලැබේන Revolution Studios නැමති ෆොල්ඩරය විවෘත කරන්න.

3. එහි ඇති Installer නැමති ෆයිල් එක ඩබල් කිලික් කරන්න. එවිට ඉන්ස්ටෝල විම ආරම්භ වන අතර


















මේය ඉන්ස්ටොල් විමට විනාඩි 10 හො 12ක පමණ කාලයක් ගතවේ. එතෙක් රැදි සිටින්න. අනතුරුව ඔබට ගෙම්  එක පෙලේ කල හැක.

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com