Sunday 31 March 2013

Ninja Assassin (2009) පලිගැනිම

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2009 වසරේ නොවැම්බර් 25වන දිනයි. මේහි ප්‍රධාන චරිතය සදහා Rain රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Naomie Harris රංගනයෙන් දායක වේ.  මිට අමතරව Sung Kang / Jonathan Chan-Pensley / Ill-Young Kim / Yuki Iwamoto / Ben Miles / Linh Dan Pham වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / අපරාධ සහා නාට්‍යමය ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3ලැබි ඇත. ඉතාම අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. ඓහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.............................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 920MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Ninja Assassin (2009)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















Friday 29 March 2013

Gangster Squad (2013) සියල්ලොගේ අවසානය

ආයුබෝවන් යාළුවනි............ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්.  මේ චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි මස 11 වන දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත සදහා Sean Penn / Ryan Gosling  රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Emma Stone රංගනයෙන් දායක වේ. මිට අමතරව Holt McCallany / Wade Williams / James Landry Hébert / Ambyr Childers / Josh Brolin / Mick Betancourt / Mac Brandt / Brandon Molale වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන්/ අපරාධ සහා නට්‍යමය ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේමනම් යාළුවො හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම. ජය ශ්‍රී......................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Gangster Squad (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Thursday 28 March 2013

Kyaa Super Kool Hain Hum (2012) අපි මොන තරම් සැහැල්ලුද

ආයුබෝවන් යාළුවනි............ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් ගෙනාවා. මේ චිත්‍රපටිය 2012 වසරේ ජුලි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත සදහා සුපිරි ඉන්දිය නලුවන් වන Ritesh Deshmukh සහා Tusshar Kapoor රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස Neha Sharma සහා Sarah-Jane Dias  රංගනයෙන් දායක වේ. මිට අමතරව Anupam Kher / Rohit Shetty / Chunky Pandey / Razak Khan / Shireesh Sharma / Kavin Dave වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. විකට චිත්‍රපටියක් වන මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.0 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවකින් නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි. එහේනම් හැමොම දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.36GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.31GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Kyaa Super Kool Hain Hum (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Wednesday 27 March 2013

Ghost Rider (2007) Ghost Rider (2012) ධාවක අවතාරය 1/2

ආයුබෝවන් යාළුවනි............ඔන්න අදත් ගෙනවා තවත් අපුරු චිත්‍රපටියක්. අද මම දෙන්නේ චිත්‍රපටි එකතුවක්. මේම චිත්‍රපටියේ පලමු චිත්‍රපටිය 2007 වසරේ පෙබරවාරි මස 16වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. එහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Nicolas Cage රංගනයෙන් දායක වුනු අතර ප්‍රධාන නිළිය ලෙස Raquel Alessi රංගනයෙන් දායක විය. ඉට අමතරව Matt Long / Brett Cullen / Peter Fonda / Donal Logue / Matt Norman වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේහි පලමු චිත්‍රපටිය සදහා ලැබි අත. මේහි 2වන චිත්‍රපටිය 2012 වසරේ පෙබරවාරි 17වන දින තිරගතවිම් ආරම්භ කලා. එහි ප්‍රධාන චරිතයටද Nicolas Cage රංගනයෙන් දායක විය. ප්‍රධාන නිළිය ලෙස Violante Placido රංගනයෙන් දායක විය. මිට අමතරව Fergus Riordan / Ciarán Hinds / Idris Elba / Johnny Whitworth / Spencer Wilding / Jacek Koman වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය හිමි වි ඇත. සටන් / මනංකල්පිත සහා ත්‍රාස ජනක ගනයට අයත් මේම චිත්‍රපටියේ පලමු චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 ලැබි ඇති අතර 2වන චිත්‍රපටිය සදහා ලකුණු 10/4.4 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි කියලා මම හිතනවා. එහේනම් හැමොම දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Ghost Rider (2007)


ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.29GB BRRip torrent


Ghost Rider (2012)


ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 940MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.4GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Ghost Rider (2007)   Ghost Rider (2012) Movie Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





























Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com