Monday 28 January 2013

Shirdi Sai (2012) සායි බාබා

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ කලේ 2012 වසරේ සැප්තැම්බර් 5 වෙනි දිනයි. මේහි ප්‍රධාන චරිතය ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Nagarjuna Akkineni රංගනයෙන් දායක වේ. මිට අමතරව Srikanth / Kamalinee Mukherjee / Tanikella Bharani / Sarath Babu / Sai Kumar වැනි සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය ලබා දි ඇත. මේය චරිත කථා / නට්‍යමය / සහා සංගිතමය ගනයට අයත් චිත්‍රපටියක් වන අතර IMDB වර්ගිකරණයට අනුව ලකුණු 10/ 7.8 ක් ලබා ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවකින් සමන් විත වන මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම හොද චිත්‍රපටියක් වේවි. එහේමනම් මේ චිත්‍රපටිය හැමොම බලන්න දැන්ම බාගෙන. ජය ශ්‍රී............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




700MB DVDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip - XviD torrent

1.47GB DVDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVDRip - XviD torrent

4.40GB Blu-Ray - x264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.40GB Blu-Ray - x264 torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Shirdi Sai (2012) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Sunday 27 January 2013

Table No. 21 (2013) මේස අංක 21

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ඔයාලාට අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේ තමා 2013 වසරේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටිවලින් මම ඔයාලාට ලබා දෙන පලමු චිත්‍රපටිය. මේ චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි 4වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත සදහා Tena Desae / Asheesh Kapur / Rajeev Khandelwal / Paresh Rawal  යන නලු නිළියන් රංගන දායකත්වය ලබාදේ. මේය ත්‍රාසජනක චිත්‍රපටි ගනයට අයත් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලබාගෙන ඇති චිත්‍රපටියක්. අපුරු කතා තෙමාවකින් යුක්ත මේ චිත්‍රපටිය ඔයාලා හැමොටම හොද රසාස්වාදයක් ගෙන දෙවි. එහේමනම් චිත්‍රපටිය හැමොම බාගෙන බලන්න. ජය ශ්‍රී..................











ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




390MB BRrip ටොරන්ට් එක මේතනින් ගන්න Download 390MB BRrip torrent

700MB HDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip - XviD torrent

960MB HDrip x264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 960MB HDrip x264 torrent

1.47GB HDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB HDRip - XviD torrent

2.53GB HDRip - X264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.53GB HDRip - X264 torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Table No. 21 (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Saturday 26 January 2013

Ambuli 2012 අම්බුලි (දමිළ සිනමාවේ ප්‍රථම 3D චිත්‍රපටය)

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය පෙබරවාරි මාසයේ 17 වෙනි දිනයි. මේහි ප්‍රධාන චරිත සදහා Gokulnath /  Parthiban / Srijith P.S. / Ajai R. / Sanam / Jothisha Ammu / Thambi Ramayya රංගනයෙන් දායකත්වය ලබා දි ඇති අතර තවත්  සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටය සදහා ලැබි ඇත. මේම චිත්‍රපටිය දමිළ සිනමාවේ තවත් අලුත් පිටුවක් පෙරලමින් නිර්මානය වුවක්. දමිළ සිනමාවේ ප්‍රථම  3D  චිත්‍රපටිය ලෙස තමා මේ චිත්‍රපටිය නිර්මානය වෙන්නේ. මේය ක්‍රියාදාම / නට්‍යමය සහා විද්‍යාත්මක ගනයට අයත් චිත්‍රපටියක් වන අතර IMDB වාර්ථාවලට අනුව ලකුණු 10/4.2 ලබා ගෙන තිබේනවා. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම අපුරු චිත්‍රපටියක් වේවි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී......................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





700MB DVDRip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip XviD torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Ambuli  (2012) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Friday 25 January 2013

Neethaane En Ponvasantham (2012) ජිවිතයේ එකිනේකට වෙනස් වු කාල තුනක්

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. 2012 වසරේ දෙසැම්බර් 13 තිරගතවිම් ආරම්භකල චිත්‍රපටියක් මේක. මේහි ප්‍රධාන චරිත ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Jiiva රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ. මිට අමතර උප ප්‍රධාන චරිතයක් ලෙස Santhanam රංගනයෙන් දායක වන අතර දමිළ සිනමාවේ ප්‍රවින නලු නිළියන් රැසකගේ රංගන දායකත්වයද මේ චිත්‍රපටි සදහා ලැබි තිබේනවා.ආදර කතා ගනයට අයත් වන මේ චිත්‍රපටි සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇත. අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මාණ වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම හොද චිත්‍රපටියක් වේවි. එහේනම් දැන්ම හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB DVD Rip torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න  NEETHANE EN PONVASANTHAM (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Thursday 24 January 2013

Interview with a Hitman (2012) ඔහු කිසිවකු විස්වාස කරන්නේ නැත...කිසිම හැගිමක් නැත....කිසිදා පරදින්නේ නැත

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ ජුලි 20 වෙනිදා තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේය ක්‍රියාදාම චිත්‍රපටියක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 හිමි කරගෙන ඇත. මේහි ප්‍රධාන චරිතය සදහා Luke Goss රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Caroline Tillette රංගනයෙන් දායක වන අතර තවත් සුපිරි නලු නිළි පිරිසක් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි ඇත. ක්‍රියාදාම චිත්‍රපටි නරබන්න කැමති අයට මේ චිත්‍රපටිය ගෙඩාක් අපුරු චිත්‍රපටියක් වේවි.එහේමනම් යාළුවනි හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම. ජය ශ්‍රී..........










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




360MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 360MB BRRip torrent


790MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 790MB BRRip torrent

1.40GB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB BRRip torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න   Hitman (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Wednesday 23 January 2013

U.F.O 2012 පිටස්ක්වලින් ප්‍රහාරයක්

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ දෙසැම්බර් 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් වන චිත්‍රපටියක් තමා මේ. පිටස්කවල ජිවින් පිලිබදව සැකසුනු චිත්‍රපටි නරබන්න ඔයාලා ගොඩාක් කැමතිනේ. මේ චිත්‍රපටියත් ඔයාලාට ගොඩාක් අපුරු චිත්‍රපටියක් වේවි. මේහි ප්‍රධාන චරිත සදහා Bianca Bree / Sean Brosnan / Simon Phillips / Maya Grant / Joey Ansah / Jean-Claude Van Damme රංගනයෙන් දායක වන අතර තවත් සුපිරි නලු නිලියන් රැසක් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි තිබේනවා. ඉතින් ඔයාලා හැමොටම මේ චිත්‍රපටිය අපුරු චිත්‍රපටියක් වේවි කියලා මම හිතනවා. එහේමනම් දැන්ම බාගෙන බලන්න ජය ශ්‍රී................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



707MB BRRip.XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 707MB BRRip.XviD torrent


700MB BRRip XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip XviD torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න   UFO Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Tuesday 22 January 2013

Seal.Team.Six.The.Raid.On.Osama.Bin.Laden.2012 ඔසාමා බින්ලාඩන් සොයා

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ නොවැම්බර් 4ව දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිත සදහා Cam Gigandet / Anson Mount / Freddy Rodríguez / Xzibit / Kathleen Robertson රංගනයෙන් දායක වි ඇති අතර තවත් සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. ක්‍රියාදාම / අපරාධ සහා නට්‍යමය ගනයට අයත් වන මෙ චිත්‍රපටිය සදහා IMDB  වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ක් ලැබි ඇත. අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම සිනමා නිර්මානය ඔයාලා හැමොටම හොද චිත්‍රපටියක් වේවි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී........................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




359MB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 359MB BRRip torrent

710MB BRRiP ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB BRRiP torrent

1.48GB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.48GB BRRip torrent

2GB BRRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 2GB BRRip torrent




ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න   Seal.Team.Six.The.Raid.On.Osama.Bin.Laden. (2012) Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com