Friday 30 November 2012

Tom Clancy's Splinter Cell Chaos Theory (2005) නිහඩ සටන්කරු 3

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ගෙම් එකක් ඔයාලාට. මතක ඇතිනේ මම ඔයාලාට මිට කලින් ලබා දුන්න  Splinter Cell 1 සහා  Splinter Cell 2 කියන ගෙම්  2ක ඉතින් අද මම ඔයාලාට දෙන්නේ එහි 3වෙනි ගෙම් එක. කලින් ලබා දුන්න ගෙම් 2කම මේ වෙනකොට පෙලේ කරලා ඇති  කියලා මම හිතනවා ඔයාලා හැමොම. මේවරත් සැම් හට අභියොග රැසකට මුහුණ දෙන්න තියනවා ඒ කියන්නේ ගෙම් එක පෙලේ කරන අපිට. තවත් පහසුකම් වැඩ කැලි ගොඩාක් එක්ක තමා මේ ගෙම් එකත් නිර්මානය වෙලා තියෙන්නේ. ඉතින් හැමොම  මේ ගෙම් එකත් පෙලේ කරලා බලන්න. මම ඔයාලාට ලබා දි ඇති ටොරන්ට් එක ඩවුන්ලොඩ් කර ගැනිමේන් අනතුරුව වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න.  වින් රා මේතනින් ගන්න  මේ ගෙම් එක වෙනම ඉන්ස්ටොල් කිරිමක් අවශ්‍ය වෙන්නේ නැ . ස්ට්‍රැක් කිරිමේන් අනතුරුව ලැබෙන ගොනුව(ෆොල්ඩරය) තුල  ඇති System නමින් ඇති ගොනුව විවෘත කර එහි ඇති SPLINTERCELL3.EXE.  ෆයිල් එක ඩබල් කිලික් කර ගෙම් එක පෙලේ කර හැකිය. එහේමනම් හැමොම ගෙම් එක බාගෙන පෙලේ කරලා බලන්න.  ජය ශ්‍රී.................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Thursday 29 November 2012

Heroine [2012] මේ ඇගේ කතාවයි

ආයුබෝවන් යාළුවනි......... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු අලුත්ම චිත්‍රපටියක්. අද මම ඔයාලාට ගෙනාවේ හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය තමයි Heroine [2012].  මේම චිත්‍රපටිය අපුරුම අර්ථයක් සහා කතාවකින්  යුක්ත චිත්‍රපටියක්. මේම චිත්‍රපටිය සදහා  ඉන්දියානු සිනමාවේ සුපුරි නලු නිලි පිරිසක් දායක වෙලා තිබේනවා. ඒ අතරින් ප්‍රධාන නිලිය ලෙස ඉන්දියානු සුරුපි  නිලි Kareena Kapoor රංගනයෙන් දායක වන අතර Randeep Hooda/Arjun Rampal/Lillete Dubey/Shahana Goswami/Divya Dutta වැනි සුපිරි නලු නිලි පිරිසක්ද රංගනයෙන් දායක වි ඇත. මේ චිත්‍රපටිය mahi arora(Kareena Kapoor ) යන සුපිරි නිලියක් වටා ගෙතෙන කතාවකි. නිලියකුගේ සැබැ තත්වය තිරයෙන් පිටුපස සිදුවන දේ මේ චිත්‍රපටියෙන් අපුරුවට පෙන්වා තිබේනවා. කතාව ගැන මිට වඩා දෙයක් කියන්න යන්නේ නැ මම ඔයාලාට යාළුවනි. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී..................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Wednesday 28 November 2012

Batman Begins (2005) Batman The Dark Knight (2008) The Dark Knight Rises(2012) බැට් මැන්

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. මේම චිත්‍රපටි එකතුව ඔයාලා හැමොටම ගොඩාක් ආසාවේන් නැරබිය හැකි චිත්‍රපටි එකතුවක්. අද මම ඔයාලාට දෙන්න යන්නේ Batman සුපිරි විර චරිතය වටා ගොඩ නැගුණු චිත්‍රපටි එකතුව. මේම චිත්‍රපටි මාලාවේ Batman ගේ චරිතය සදහා Christian Bale රංගනයෙන් දායක වන අතර තවත් සුවිශේෂි නලු නිලියන් රැසක් මේම චිත්‍රපටිය සදහා සිය රංගන දායකත්වය ලබා දි තිබේනවා. චිත්‍රපටි එකතුවක් නිසා මම කතාව ගැන විස්තර කරන්න යන්නේ නැ යාළුවනි.Gotham නගරයේ යම් යම් පුද්ගලයින් සිදුකරන ක්‍රියාවන් නිසා එවාට එරේහිව නැගි සිටින Batman හට මුහුණ දෙන්න වෙන අභියොග ගැන මේ චිත්‍රපටි එකතුව හරහා ඔයාලාට නැරබිය හැකියි. මේ චිත්‍රපටි එකතුවේ අලුත්ම චිත්‍රපටියත් මේ සමග ඔයාලාට ලබාදෙනවා. එය 2012 වසරේ ජුනි මාසයේ තිරගත විම් ආරම්බ කෙරුනා. හොදයි යාළුවනි එහේනම් මේ අපුරු චිත්‍රපටි එකතුවත් බාගෙන බලන්න එහේනම්. ජය ශ්‍රී...................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටිය මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rd movie torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Tuesday 27 November 2012

Snow White - The Fairest of Them All [2001] මායාව පරදා

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. මිට පෙර මම ම ඔයාලාට මේ නමින් නිර්මානය වුනු චිත්‍රපටි 2ක් ලබා දුන්නා. අද මම ලබාදෙන්නේ එ නමින්ම නිර්මානය වුනු අපුරුතම චිත්‍රපටියක් Snow White - The Fairest of Them All [2001] මේ චිත්‍රපටියත් කලින් චිත්‍රපටි දෙක වගේම අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් දායක වන්නේ Kristin Kreuk. ඔයාලාට මේ චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් යාළුවනි. එක්තරා පවුලක් සිටිනවා john සහා josephine කියලා මේයාලා ගොඩාක් සතුටින් ජිවත් වෙනවා. එක් දිනක් josephine  නිවසේ ජනේලයක් වැසිමට යාමේදි අසල තිබුනු රෝස ගසක කටුවක් ඇනි ඇගේ ඇගිල්ලකින් ලේ බිදුවක් බිමට පතිත වෙනවා. මේ අවස්ථාවේදි එම ලේ බිදුව පතිත වන ස්ථානනයේ සිදුවන දෙයක් නිසා ඇයට යම් දිනක දරුවකු බිහිවිමේදි එවැනි ලස්සන දරුවකු ලැබේන්න ඔනේ කියලා හිතනවා. පසු කාලයක් ඇය දියනියක් බිහි කරනවා. එම දියනිය ඉතාමත් සුන්දර දියනියක්. ඇය එම දියනියට Snow White නම් නම තබනවා. අනතුරුව ඇය හදිස්සියේම  මිය යනවා. ඇගේ මරණයෙන් දැඩි වේදනාවට පත් වන john ඔවුන් සිටින නිවස හැරදා වෙනත් ගම්මානයක් කරා යනවා. එම ගමනේදි ගමන් විඩාව නිසා එක් ස්ථානයක නතර වන ඔහු  බිරිදගේ මරණය ගැන දුක් වේමින් හඩනා විට ඔහුගේ කදුලු හිම මත පතිත වි එක්තරා පුද්ගලයේකු එම ස්ථානයේන් නැගි සිටිනවා. මේ පුද්ගලයා john එක් ස්ථානයක රැගෙන යන අතර එහිදි ඔහුව ඔටුනු පලදා රජ කරනවා. මින් අනතුරුව එම මායා කරු තවත් එක් තරුණියක් මුණ ගැසේනවා. එහිදි ඔහු එම තරුණියි සුන්දර තරුණියක් බවට පත්කරනවා. එක්තරා කැඩපතක් බාවිතා කරමින්. මේම තරුණිය john ගේ මාලිගාවට ගොස් ටික කාලයකින් ඔහු  සමග විවහා වේනවා. මින් අනතුරුව සිදුවන්නේ කුමක්ද??? පිලිතුරු දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම.
 ජය ශ්‍රී................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





චිත්‍රපටිය මේතනින් ගන්න download torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Monday 26 November 2012

Style (2006) ශෛලිය

අයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. අද මම ගෙනාවේ තෙලිගු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඉතාමාත් අපුරු චිත්‍රපටියක්. ඩාන්සින් වලට කැමති අයටනම් මේ චිත්‍රපටිය ගොඩාක්  අපුරු චිත්‍රපටියක් වේවි. මේම චිත්‍රපටිය තමා Style(2006) මේහි ප්‍රධාන නලුවන් ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Prabhu Deva සහා තවත් සුපිරි නලුවකු වන Lawrence Raghavendra රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිලියන් ලෙස Charmy Kaur සහා Kamalinee Mukherjee රංගනයෙන් දායක වේ. මිට අමතරව දමිළ සිනමාවේ සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට ටිකක් කියන්නම් Ganesh ( Prabhu Deva) සුපිරි ඩාන්සර් කෙනේක්. ඔහු එක්තරා ඩාන්සින් තරගයකට ඉදිරිපත් වෙනවා. මේ තරගයේ ඔහුගේ ප්‍රතිවාදියා කෙසේ හො මේ තරගය ජය ගැනිමට උත්සහා දැරුවද  Ganesh එම තරගය ජය ලබනවා. නමුත් තරගයට සහාබාගි වි නැවත නිවස බලා පැමිනේන අතර තුරදි ඔහු පැමිනි කාරය විශාල අනතුරකට පත්වෙනවා. මේ අනතුර සිදුකරන්නේ ඔහුත් සමග තරග වදින ප්‍රතිවාදියාගේ සහොදරයාය. කෙසේ හො මේ අනතුරින්  Ganesh හට ඔහුගේ දෙපා අහිමි වෙනවා. ඔහු හට මේය දරාගැනිමට නොහැකි වෙදනාවක් වෙනවා. ඔහුට ලැබුනු සියලු  වැඩ කටයුතු ඔහුගේ ප්‍රතිවාදියා හට ලැබේනවා. දුක දරා ගැනිමට නොහැකිව ඔහු තම ජිවිතය නැති කරගැනිමට උත්සහා දැරුවද ඔහුගේ නැගනිය මේය වලක්වමින් ඔහුව දිරිමත් කරමින්  කෙසේ හො ඉලග වර්ෂයේ තිබේන තරගය සදහා හොද ඩාන්සර් කෙනේක් සොයන්න උත්සහා දරනවා. විවධ පිරිස ඔහුගේ නිවසට ගෙනවිත් ඔවුන්ගේ  දස්කම් නැරබුවද සුදුසු කිසිවෙක් ඔහුට මුණ ගැසෙන්නේ නැ. මේ අතර තුර එක්තරා ඩාන්සින් පාසලක මේහේ කරුවකු ලෙස සෙවය කරන Raghava නැමති තරුණයකුත් ඔහුගේ මිතුරන් 4 දෙනෙකුත් සිටිනවා. ඔවුන් ඉතාමත් දක්ශ ඩාන්සර්ලා පිරිසක්. නමුත් ඔවුන්ට කිසිම අවස්ථාවක් ලබේන්නේ නැ ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරිමට. ඔවුන් තම ගුරුවරයා ලෙස සලකන්නේ Ganesh  නමුත් කිසි දිනක ඔහුව දැක නැත. මේ අතර තුර මේ කණ්ඩායමට එක්තරා ලිපියක් ලැබේනවා. මේ ලිපිය කුමක්ද??? Ganesh  හට ඔහු සොයන සුදුස්සා මුණ ගැසේද.??? පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි. මේ චිත්‍රපටිය ඔයාලාට ලබා දිමට මිට පෙර මා උත්සහා දැරුවද මේ සදහා ටොරන්ට් එකක් සොයා ගැනිමට හැකියාව ලැබුනේ නැත. අද මම ඔයාලාට ලබා දෙන්නේ විඩියො ගුණාත්මක බව ඉතා ඉහල 2.06Gb ටොරන්ට් එකකි. එබැවින් ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත  ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැකිය. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක ඩවුන්ලොඩ් කිරිමේදි  කොල පැහැති ඉතලයක් සහිත නිල් පැහැති කොටුව කිලික් කරන්න

චිත්‍රපටිය මේතනින් ගන්න download torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment



Sunday 25 November 2012

Ice Age.1(2002) Ice.Age.2(2006) Ice.Age.3(2009) Ice.Age.(2011) Ice.Age.4 (2012) අයිස් එජ්

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. අද මම ඔයාලාට ගෙනාවේ ඇනිමේශන් චිත්‍රපටි එකතුවක්. මේ චිත්‍රපටි එකතුව ලොව පුරා අති මහත් ජනප්‍රීය තාවයට පත්වුනු චිත්‍රපටි එකතුවක් ඒ තමා Ice.Age. මේම චිත්‍රපටි මලාවේ අලුත්ම චිත්‍රපටිය මිට මාස කිපයකට පෙර නිකුත් වුනා. ඉතින් ඒ අලුත්ම චිත්‍රපටියත් මිට පෙර නිකුත් වුනු කොටස් සියල්ලත් අද ඔයාලාට මම ලබාදෙනවා. මේ චිත්‍රපටි එකතුවට විශේෂයෙන්ම පුංචි නංගිලා මල්ලිලානම් ගොඩාක් කැමති වේවි. මේ චිත්‍රපටියේ කතාව ගොඩ නැගේන්නේ mammoth කෙනේක් සහා ඔහුට හමුවන මිතුරන් පිරිසක් සම්බන්දයෙනුත් ඔව්නට ලැබේන විවිදා කාර අභියොගත් වටා. වැඩි පුර කතාව ගැන මම කියන්න යන්නේ නැ යාළුවනි. හැමොම චිත්‍රපටි එකතුව බාගෙන බලන්න එහේමනම්. ජය ශ්‍රී.................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





1-2-3 චිත්‍රපටිවල ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


Ice.Age.4 (2012) මේතනින් ගන්න download Ice.Age.4 torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Saturday 24 November 2012

English Vinglish (2012) ඉන්ගිලිශ් වින්ගිලිශ් (2012)

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට. අද මම ගෙනාවේ හිංදි චිත්‍රපටියක්. අද දිනය ඔක්කොම එකම තැනින් අඩවියට විශේෂ දිනයක් වෙනවා යාළුවනි. අද මම ඔයාලාට ලබාදෙන්න යන්නේ ඔක්කොම එකම තැනින් අඩවියේන් ලබාදෙන 100 චිත්‍රපටියයි. මේවැනි දිර්ග  ගමනක් එන්න ලැබුනේ ඔයාලා හැමොගේම උදව් ඇතුවයි. මගේ අඩවිය සමගින් රැදි සිටින සියලු මිතුර මිතුරියන් හට ස්තුතියි පිරිනමන්න මේය මා අවස්ථාවක් කරගන්නවා. එවගේම දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න කියලත් ඔයාලා හැමොටම ඇරයුම් කරනවා. ඔක්කොම එකම තැනින් අඩවිය හරහා ඔබ සැමට වැදගත් වන බොහෝ දේ ඉදිරියේදි ලබාදිමට කටයුතු සුදානමින් පවතින බවත් ඉතා සතුටින් දන්නවන්න කැමතියි. ඒ වගේම උසස්ම නිර්මාන ලබාදිමටත් මා සුදානමින් සිටිනවා. හොදයි යාළුවනි එහේමනම් අද මම ඔයාලාට දෙන චිත්‍රපටිය ගැන කියන්නම්. මේ චිත්‍රපටිය තමා English Vinglish (2012). ඉන්දියානු සිනමාවේ සුපිරි නිලයක් වන Sridevi මේම චිත්‍රපටියේ ප්‍රධාන නිලය ලෙස සිය රංගන දායකත්වය ලබාදෙනවා. එවගේම තවත් සුවිශේෂි නලු නිලි පිරිසකගෙ රංගන දායකත්වය මේම චිත්‍රපටිය  සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. shashi කියන්නේ සම්ප්‍රදායික ඉන්දියානු බිරිදක් මවක් ලෙස ජිවත් වෙනා තැනැත්තියක්. ඇයගේ සැමියා සහා දරුවන් දෙදේනා නවින පන්නයට ජිවත් වන අය.ඔවුන් හට ඉංග්‍රිසි භාෂාව හොදින් කතා කල හැකි අතර හොදින් තෙරුම් ගැනිමටද හැකියි. shashi  ඉංග්‍රීසි පිලිබදව දැනුමක් නැ. මේ හේතුව නිසා ඇයගේ දරුවන් සහා සැමියා ඇයට විහිලු තහලු කරනවා. ඇය මේ පිලිබදව දැඩි කනස්සල්ලෙන් සිටින්නේ. මේ අතර තුර ඔවුන්ගේ මිතුරියකගේ දියනියකගේ විවහාය සදහා  shashi ගේ පවුලේ සියලු දෙනාට ඇමරිකාවට යන්න සිදුවෙනවා. මේ ගමනේදි මුලින්ම යන්න සිදුවෙන්නේ  shashi හට තනිවම. ඇය ඇමරිකාව බලා පිටත් වෙනවා. ඇය එහිදි ඉංග්‍රීසි දැනුම නොමැති කමින් විශාල අපහසු තාවයන්ට පත්වෙනවා. මේය ඇයට විශාල දුකක් බවට පත්වෙනවා. නමුත් අහම්බෙන් ඇයගේ නෙතු ගැටෙන එක් දැන්විමක් ඇගේ ජිවිතයට අලුත් අර්ථයක් ලබාදෙනවා.  ඇයට මේ දකින්න ලැබේන දැන්විම කුමක්ද ??? චිත්‍රපටිය බලලාම හැමොම දැනගන්න යාළුවනි. ඔයාලාට හොද චිත්‍රපටියක් නැරබු බවට නිසැකම සිතේවි. ඒ වගේම ඔයාලාගේ ජිවිතේට යම් දෙයක් හිතන්නත් මේ හරහා පුලුවන් කියලා මම හිතනවා. එහෙමනම් මේ අපුරු චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න.  ජය ශ්‍රී.....................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




චිත්‍රපටිය මේතනින් ගන්න download torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Friday 23 November 2012

Top.Cat 2012 පිස්සු පුසා 2012

ආයුබෝවන් යාළුවනි.........දින ගනනාවක් ඔයාලාට ලිපි ලියන්න බැරි වුන එකට  මගේ බලවත් කණගාටුව ප්‍රකාශකරනවා. ඔන්න අයිමත් ඔක්කොම එකම තැනින් අඩවියේ වැඩ පටන් ගත්තා. එහේනම් අද මම ඔයාලාට දෙන්නේ අලුත්ම අලුත් චිත්‍රපටියක්. හැබැයි මේ කාටුන් චිත්‍රපටියක්. මේ කාටුන් චරිතය ඔයාලා හැමොම ගොඩාක් හොදින් අදුරන කැමති චරිතයක්. ඒ තමා  Top.Cat (පිස්සු පුසා) අපේ පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවේන් නැරබිය හැකි අපුරුම කාටුන් චිත්‍රපටියක් තමයි මේ. ඉතින් ඔයාලා දන්නවනේ අපේ මේ විරයට ඉන්නවා අපුරු යාළුවො පස් දෙනේක්. ඉතින් මේවර පිස්සු පුසා එයාගේ යාළුවො ටිකත් එක්ක තවත් ලොකු වැඩකට සැරසෙනවා.චිත්‍රපටියේ කතාව ගැන මම  කියන්න යන්නේ නැ යාළුවනි. මේ අපුරු කාටුන් චිත්‍රපටිය නරබලාම බලන්න ඔයාලා හැමොම. ඔයාලා හැමොටම හොද කාටුන් චිත්‍රපටියක් නැරබුවා කියලා කියන්න පුලුවන් වේවි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගන්න දැන්ම. ජය ශ්‍රී...............





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   

චිත්‍රපටිය මේතනින් බාගන්න download torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com