Sunday 30 September 2012

Taxi 1 (1998) Taxi 2 ( 2000) Taxi 3 ( 2003) Taxi 4 ( 2007 ) ටැක්සි 1/2/3/4

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක් ඔයාලාට.  මේ චිත්‍රපටිය ඇක්ශන් සහා කොමඩි ගනයට අයත් වේනවා. මේ  චිත්‍රපටිය තමයි Taxi 1/2/3/4 . මේම චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා චිත්‍රපට හතරේම Samy Naceri රංගන දායකත්වය ලබාදෙන අතර  උප ප්‍රධාන චරිතය ලෙස Frédéric Diefenthal රංගනයෙන් දායක වේ. මෙහි ප්‍රධාන නිලය ලෙස Marion Cotillard  සිය රංගන දායකත්වය ලබාදෙන අතර තවත් සුපිරි නලු නිලි පිරිසක් මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකත්වය ලබාදි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැන පොඩි හැදින්විමක් විතරක් මම කරන්නම් යාළුවනි. Daniel Morales (Samy Naceri) රැකියා කටයුතු කරන්නේ පිසා බේදාහරින ස්ථානයක. ඔහු මේ රැකියාව කරන අතර තුර කාරයක් නිර්මානය කරනවා. ටැක්සි කරුවකු ලෙස රැකියාවක් කිරිමට. ඔහුගේ පලමු කස්ටම වෙන්නේ එක්තරා කාන්තාවක්. ඇය ඉන් අනතුරුව ගමන් බිමන් යාමට Daniel  ගේ ටැක්සියට තමා කතා කරන්නේ. ඇයට සිටිනවා තරුණ වයසේ පුතෙක්. ඔහු පොලිස් නිලදාරියෙක්.Émilien Coutant-Kerbalec (Frédéric Diefenthal ) හැබැයි ටිකක් පිස්සු වැඩ තමා කරන්නේ.Daniel  හට දිනක් ඔහුව රැකියාව කරන පොලිස් සථානයට රැගෙන යාමට සිදුවෙනවා. මේ ගමන අතර තුර ඔවුන් දේදෙනා කතා බහා කරලා හිතවත් වෙනවා. Daniel  ගේ ටැක්සියේ එක්තරා සුවිශේශත්වයක් තියේනවා. ඔහුගේ කාරය නිර්මානය කරලා තියෙනවා දැඩි වෙගයෙන් ගමන් කල හැකි අකාරයට වෙනස් කිරිමට. ගමන අතර මගදි ඔහු සිය වාහනයේ වේගය වැඩි කරන කොටස් බාවිතා කර ඉතා වෙගයෙන් ටැක්සිය දහාවනය කරනවා. ඔහු වේගය වැඩියෙන් අපු හෙතුව නිසා ඔහුට Coutant බැන වදින අතර ඔහු පොලිස් නිලදාරියකු වග පවසනවා. වේගය වැඩියෙන් ටැක්සිය දාවනය කරන හේතුව නිසා ඔහුව පොලිසියට රැගෙන යනවා. නමුත් ඔහුට අපුරු දෙයක් ඉන් පසුව කරන්න සිදු වෙනවා. Coutant සමග පොලිස් මේහේයුම් සදහා යන්න වෙනවා.  මේ සිදුවිමේන් පසුව විවිධාකාර හැල හැප්පිම් වලට Daniel   හට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඒ මොනවද කියලා බලන්න ඔයාලා හැමොම චිත්‍රපටි 4 බාගෙන බලන්න යාළුවනි.  ජය ශ්‍රී.............



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





චිත්‍රපටි 4 එකතුව පහතින් ගන්න

ටොරන්ට් එකතුව මේතනින් ගන්න Download 4.76GB DVD Rip torrent


Taxi 1 (1998)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent


Taxi 2 ( 2000)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent


Taxi 3 ( 2003)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 688MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB DVD Rip torrent


Taxi 4 ( 2007 )

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.24GB Blu Ray torrent

Saturday 29 September 2012

ABSOLON.2003 ඇත්ත කුමක්ද

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා. ඇක්ශන් / විද්‍යාත්මක සහා ඩ්‍රමා ගනයට අයත් චිත්‍රපටියක් තමා මේ. ABSOLON.2003. මේහි  ප්‍රධාන චරිතයට Christopher Lambert  රංගනයෙන් දායක වන අතර  ප්‍රධාන නිලිය ලෙස Kelly Brook  රංගනයේන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේම චිත්‍රපටිය සදහා සිය රංගන දායකත්වය ලබාදි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි ටිකක්. චිත්‍රපටියේ ආරම්භයේදි  යම් පුද්ගලයෙක්ව මරා දමනවා  වෙඩි තබා. ඔහුගේ මරණය පිලිබද පරික්ශන පවත්වන්නේ Det .Norman Scot (Christopher Lambert  ) ඔහු මේම පරික්ශනය සිදුකරන අතර තුර තවත් විශේශ නිලදාරියෙක් මෙ සම්බන්දව කටයුතු කරනවා. එම නිලදාරියා Det .Norman Scot  හට ඔහුගෙ වැඩකටයුතු සදහා බදා ඇති කරනවා. ඔහු යන එන තැන් පවා වෙනත් පිරිසක් ලවා දැනගැනිමට කටයුතු කරනවා. මේ අතර  Det .Norman Scot හට මිය ගිය පුද්ගලයාගේ විද්‍යා පරික්ශනාගාරයේදි තරුණයකු මුණ ගැසේනවා. මේ තරුණයා යම් දෙයක් පිලිබදව ඔහුට පවසන අතර පානය කිරිමටද  දෙයක් ලබා දෙනවා. නමුත් එකවරම එක්තරා පුද්ගලයෙක් එම තරුණයාටද වෙඩි තබා මරා දමනවා. මින් අනතුරුව Det .Norman Scot  හමුවිමට පසු දින උදැසන එම පරික්ශන කටයුතු මේහේයවන අනිත් පුද්ගලයා පැමිනේ. එම පුද්ගලයා Det .Norman Scot  මරා දැමිමට තැත්කලද ඔහු එම ස්ථානයේන් පලා යනවා. එම අවස්ථාවේදි වේගයෙන් පැමිනේන වාහනයක සිටින තරුණියක් Det .Norman Scot  හට ඇයගේ වාහනයට නගින ලෙස කියා සිටන අතර ඔහු  ඇය සමගින් එම ස්ථානයේන් පලා යනවා. මේතනින් පසුව Det .Norman Scot හට විශාල කරදර රැසකට මුහුණ දෙන්න වෙනවා. Det .Norman Scot මරා දැමිමට උත්සහා කරන්නේ ඇයි.??? මිණි මරුවන් කවුරුද ??? Det .Norman Scot හට උදවු කරන තරුණිය කවුරුද ??? පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගන්න හැමොම යාළුවනි. ජය ශ්‍රී...............



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Friday 28 September 2012

The.Front.Line.2011 යුධ පෙරමුණ

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට දෙන්න. යුධ කතා ඇතුලත් චිත්‍රපටි බලන කට්ටියටනම් අද දෙන්න යන චිත්‍රපටිය ගොඩාක් ආසාවෙන් නරබන්න පුලුවන් වේවි. මොකද අද මම දෙන චිත්‍රපටිය යද්ධයක් පිලිබදව සැකසුනු චිත්‍රපටියක්. ඒ තමා The.Front.Line.2011. ඉතාමත් අපුරු චිත්‍රපටියක් යාළුවනි මේ චිත්‍රපටිය. මේම චිත්‍රපටිය කොරියානු චිත්‍රපටයක්. මේහි ප්‍රධාන චරිත ලෙස Ha-kyun Shin / Soo Go / Seung-su Ryu / Chang-Seok Ko / Je-hoon Lee  රංගන දායකත්වය ලබා දි ඇති අතර  තවත් නලුවන් රැසකගේ දායකත්වය චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා.  මේ චිත්‍රපටියේ කතාව ගැන වැඩි යමක් කියන්නේ නැ මම අද ඔයාලාට. චිත්‍රපටිය  පුරාවට කොරියානු යුද්ධයේ  සහා ඒ අතර තුර සිදුවන  තවත් සිදුවිම් මාලාවක් එක්ක තමා චිත්‍රපටිය සැකසිලා තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටිය ඔයාලා නරබලාම බලන්න යාළුවනි ඔයාලාට ගොඩාක් හිතට දැනේන චිත්‍රපටියක් වේනවා නොවනු මානයි. ඒහේමනම් චිත්‍රපටිය දැන්ම බාගන්න හැමොම. ජය ශ්‍රී.........................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ඔබ බාවිතා කරන අන්තර් ජාල සම්බන්දතාවයේ  වෙගය අඩු නම් මේම චිත්‍රපටිය බාගැනිමට  දින කිපයක් ගතවිමට ඉඩ ඇත  එයට හේතුව  මේ චිත්‍රපටිය සදහා සිඩර්ස් ප්‍රමාණයෙන් වැඩි ටොරන්ට් එකක් නිකුත් නොවිමයි. ලබා දි ඇත්තේ උපරිම සිඩර්ස් ප්‍රමාණය ඇති ටොරන්ට් එකයි. ඒ පිලිබද මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

ඉංග්‍රිසි උපසිරස අන්තර් ගතයි

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Monday 24 September 2012

American Ninja 1985 / American Ninja 1987 / American Ninja 1989 / American Ninja 1990 / American Ninja 1993 ඇමරිකන් නින්ජා 1/2/3/4/5

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපට පෙලක්ම ඔයාලාට. සටන් චිත්‍රපටි නරබන යාළුවන් මේ චිත්‍රපට පෙලට ගොඩාක් කැමති වේවි අනිවාරයෙන්ම. ඉතින් අද මම ඔයාලාට ගෙනාවේ සුපිරි සටන් චිත්‍රපටියක් වන American Ninja 1/2/3/4/5  කියන චිත්‍රපටි පෙල. නින්ජා වරුන්ගේ සුපිරි සටන් දස්කම් විස්කම් බලන්න පුලවනි ඔයාලාට  මේ චිත්‍රපටි පෙල නැරබුවොත්. මේහි පලමු සහා දෙවන චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Michael Dudikoff  රංගනයෙන් දායක වෙන අතර උප ප්‍රධාන චරිතයක් ලෙස Steve James  රංගනයෙන් දායක වේ. පලමු චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස Judie Aronson  රංගන දායකත්වය ලබා දෙයි. දෙවන චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස Gary Conway  රංගනයෙන් දායක වේ.  තුන්වන චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට David Bradley රංගනයෙන් දායක වන අතර  උප ප්‍රධාන චරිතය ලෙස Steve James  රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිලිය ලෙස Michele B. Chan රංගන දායකත්වය ලබා දේ  හතරවන චිත්‍රපටියේ ප්‍රධාන චරිත සදහා  Michael Dudikoff  සහා David Bradley රංගනයෙන් දායක වේ. පස්වන චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ලෙස David Bradley සහා ළමා නලු Lee Reyes රංගනයෙන් දායක වේ මේහි ප්‍රධාන නිලය ලෙස Anne Dupont රංගන දායකත්වය ලබා දේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේ චිත්‍රපට පහට සිය රංගන දායකත්වය ලබාදි තිබෙනවා. ඉතින් යාළුවනි මේ චිත්‍රපටි පහේම කතාවන් ගැන කියන්න ගියොත් ලොකු කාලයක් යනවා  සුපිරි කතාවන් වලින් මේ චිත්‍රපටි පහම ඔපවත් වෙලා තියනවා  නින්ජා වරුන්ගේ අපුරු දස්කම් විස්කම් සටන් සමගින් එක නිසා අනිවාරයෙන්ම  ඔයාලා මේ චිත්‍රපටි පෙල නරබන්න. එහෙනම් දැන්ම බාගන්න පටන් ගන්න යාළුවනි. ජය ශ්‍රී...................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Sunday 23 September 2012

Elektra [2005] ඉලේක්ට්‍රා

ආයුබෝවන් යාළුවනි....... ටිකක් දවසකින් ඔයාලට මුවි එකක් දෙන්න බැරිවුනාට සමාවෙන්න ඔනේ. දෙන්න ලැස්ති කරන් හිටපු මුවි ඩවුන්ලොඩ් කරගන්න ටිකක් පරක්කු වුනා. හොදයි අදත් ඔන්න ගෙනාවා තවත් සුපිරි ඇක්ශන් චිත්‍රපටියක්. 2005 වසරේ තිරගතවුනු මේ චිත්‍රපටිය තමා Elektra.  මේම චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස සුරුපි නිලි Jennifer Garner රංගන දායකත්වය ලබාදේන අතර  ප්‍රධාන නලු ලෙස Goran Visnjic  රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. Elektra  කියන්නේ විශේශ හැකියාවන් වලින් සමන්විත තරුණියක්. ඇය විශේශ සටන් කලාවක් හදාරා ඇති අතර අති දක්ශ තරුණියක්. ඇයට යම් යම් පුද්ගලයින් මරා දැමිමට පවරන පුද්ගලයෙක් සිටිනවා. ඇයගේ නවතම ඉලක්කය Mark Miller සහා ඇගේ දියනිය වන Abby Miller. Elektra  තම ඉලක්කය කරා ගියද ඇයට ඔවුන් දේදෙනා මරා දැමිමට හැකියාවක් ලැබේන්නේ නැ. ඇය සහා Abby Miller අතර යම් මිතුදමක් ඇති වෙලා තිබේනවා මේ වෙද්දි. ඒ හේතුව නිසා ඇයට Abby සහා ඇයගේ පියාව මරාදැමිමට තම සිත එකග කරගැනිමට නොහැකිවේනවා. මින් අනතුරුව  Elektra මොවුන් දේදෙනා කවුරුන්ද යන වග සොයා බැලිමට ඔවුන්ගේ නිවසට යනවා. නමුත් ඒ අවස්ථාවේදි ඔවුන් දේදෙනා මරා දැමිමට යම් කණ්ඩායමක් පැමින සැගවි සිටිනවා ඔවුන්ගේ නිවස අසල  Elektra සතුව ඇති ඉදිරියට සිදුවන දේ දැනගැනිමේ හැකියාව නිසා ඇය කලින්ම එය දකිනවා. පසුව ඇය ඔවුන් දේදෙනා එම පැමිණි සිටි පුද්ගලයින්ගෙන් ආරාක්ශාකරගන්නවා. මේතනින් පසුව සිදුවන දේ දැන ගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බලන්නම වේනවා යාළුවනි. එහෙනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Wednesday 19 September 2012

The Liquidator 2011 අවසානය තෙක්

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත්  ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක් ඔයාලාට.  The Liquidator 2011. ඇක්ශන් මුවි ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට Aitzhanov Berik රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස Karlygash Mukhamedzhanova  සිය රංගන දායකත්වය ලබාදි ඇති අතර තවත් සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටියට ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. Arsen කියන්නේ පුද්ගලික ආරක්ශක බටයේක්. ඔහුගේ සහොදරයා යම් කිසි නාදුනන පුද්ගලයන් විසින් මරා දමනවා. මේ හෙතුවේන් දැඩි කනස්සල්ලට පත් වන  Arsen  ඔහුගේ රැකියාව කරන අවස්ථාවේදි යම් යම් ප්‍රශ්න ඇති කරගන්නවා.පසුව ඔහුගේ ප්‍රධානියා ඔහුට ටිකක් කල් විවේක ගන්න ලෙස දන්නවා සිටිනවා. අනතුරුව  Arsen  හට Zhanna නම් තැනැත්තියක ගෙන් දුරකථන ඇමතුමක් ලැබේනවා. ඇයව මුණ ගැසේන ලෙස දන්නා සිටිනවා යම් ස්ථානයකදි. පසුව Arsen ඇයව මුණ ගැසේනවා ඇය  ඔහුගේ සහොදරයා ඔහුට ලබාදිමට කියා තිබු යම් කිසි ලිපි කවරයක්  ඔහුට ලබාදෙනවා. එම ලිපි කවරය තුල පෙන් ඩ්‍රයිවරයක් සමග ලිපියක් තිබේනවා. ඔහු මේ පෙන් ඩ්‍රයිවරය තුල තිබේන්නේ මොනවාද යන්න සොයා බලනවා. එහි ඇත්තේ රටේ ජාතික ආරාක්ශාවට හානි කරන පුද්ගලයින් පිලිබද විස්තර රැසක් සහා ඔවුන්ගේ පිංතුර සහා විඩියො පට. මේම සියලු දේ හොදින් නැරබිමේන් අනතුරුව ඔහු Zhanna හට ඇමතුමක් ලබා දි ඇයව පුද්ගලිකව මුණ ගැසිමට අයශ්‍ය බව පවසන අතර ඇය ඒ සදහා යම් ස්ථානයක් කියා සිටිනවා. ඇය හමුවිමට ගිය අවස්ථාවේදි සිදුවන්නේ තවත් විශාල සිදුවිම් පෙලක ආරම්භයයි. ඒ කුමක්ද ??? Arsen  හට තම සහොදරයාගේ මිණි මරුවන් සොයාගත හැකි වේද ???  රටේ ආරක්ශාවට හානියක් වු පුද්ගලයින් සොයා ගැනිමට ඔහුට හැකිවේද ??? සියල්ලට පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


ඉංග්‍රිසි උපසිරස අන්තර් ගතයි

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Tuesday 18 September 2012

Smallville Season 3 සුපර් මැන් 3

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ Smallville Season 1/Smallville Season 2 මම ඔයාලාට කලින් දුන්නා. ඉතින් මේ වෙනකොට එවා බාගෙන බලලා ඉවර අයත් ඇති.එක නිසා දැන් Smallville Season 3 බලන්න කාලය හොදයි කියලා හිතෙනවා. කතාව බැලුවනම් මතකනේ Season 2 අවසානයේ clark  තමන් කුඩා කාලයේ වෙනත් ලොකයකින් පැමිනි යානය විනාස කරනවා. මේ අවස්ථාවේදි එයින් පිටවන විශාල ආලොකය නිසා clark ගේ මවත් පියත් ගමන් ගත් වාහනය අනතුරකට පත් වේනවා. මේ අනතුර නිසා clark  ගේ මවට ලැබේන්න සිටිය දරුවා මිය යනවා. මේ ඇතිවේච්ච ප්‍රශ්නය නිසා clark රතු උල්කාපාත සහිත මුදුව පැලදගෙන එම නගරයෙන් යන්න යනවා. සියල්ලම අමතක කර. මේ අතර Lex හටද විශාල අනතුරකට මුහුණ දෙන්න සිදුවේනවා. ඉතින් යාළුවනි මේතනින් එහාට සිදුවන දේ දැනගන්න ඔයාලාට  Season 3 නරබන්න වෙනවා. Season 1/Season 2   වල වගේම clark  හට විවිධාකාර අභියොග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා විවිධ හැකියාවන් තියන පුද්ගලයන් නිසා. ඔවුන්ගෙන් කරදරයට පත්වන අයට උදව්කරන්න ගිහින්. ඒ හැම දෙම බලන්න  ඔයාලාට Season 3 බලන්නම වෙනවා යාළුවනි. එහේමනම් හැමොම Smallville Season 3 බලන්න. ජය ශ්‍රී...........





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


ඩවුන් ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (174mb) හො (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩි කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.

Smallville Season 4 ලගදිම බලාපොරොත්තුවන්න.......

ටොරන්ට් එක මේතනින් ගන්න download 3.75GB torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.58GB torrent

Monday 17 September 2012

Kung Fu (1974) කුංෆු 3

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් ටිවී කතා මාලාවක්. මතක ඇතිනේ මම ඔයාලාට දුන්නා කුංෆු සීසන් 1 /සීසන් 2 ඉතින් දැන් එවා බලලා ඉවර ඇති කියලා මම හිතනවා. එක නිසා දැන් සීසන් 3 බලන්න කාලය හොදයි කියලා මම හිතනවා.කුංෆු ටිවි කතා මාලාවේ අවසාන අදියර තමා මේ. Caine  කියන්නේ කවුද කියලා සීසන් 1/2 බැලුවනම් ඔයාලා හොදින්ම දැන් දන්නවා.ඔහු මනා හික්මිමක් සහිත කුංෆු සටන් කලාව හැදැරු පුද්ගලයෙක්. තම ගුරුතුමාගේ හදිසි මරණය නිසා ඔහු ඉගෙනගත් පාසලෙන් පිටත් වන ඔහු විවිධ ගම් දනව් හරහා ගමන් ගනි. මේ අතර  තුර ඔහු යන එන ගම් දනව් වල සිටින කරදරයට විපතට පත් මිනිසුන් හට ඔහුගේ කුංෆු සටන් කලාව යොදාගෙන උදව් උපකාර කරමින්  යන ඔහුගෙ කතාව තමා මේ කතා මාලාව තුල  තියෙන්නේ. ඉතින් ඒ අපුරු  කුංෆු සටන් කලාවේ විස්කම් දස්කම් බලන්න කුංෆු සීසන් 3 බලන්න හැමොටම ආරාධනා කරනවා. ජය ශ්‍රී...........








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ඩවුන් ලොඩ් කිරිමට ලබා දි ඇති ටොරන් ගොනුව තුල කොටස් 24 ඇති අතර ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක. ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය අඩුනම් ටොරන්ට් ෆයිල් එක ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්නා සොෆ්ට්වේයා එක හරහා  විවෘත කර විට ලැබේන කුඩා මේනුව තුල ඇති  කොටස් වල නම් වලට ප්‍රථමයේන් ඇති කුඩා කොටු වල ඇති හරි ලකුණ මත කිලික් කර එවා ඉවත් කර අවශ්‍ය කොටසට පමනක් හරි ලකුණ යොදා ඩවුන් ලොඩ් කිරිම අරබන්න එවිට 350mb වැනි කුඩා අගයකින් වේගයෙන් ඩවුනලොඩ් කරගත හැක. 


Sunday 16 September 2012

Prince Udaya Priyantha janappriya gee ප්‍රින්ස් උදය ප්‍රියන්ත ජනප්‍රිය ගී එකතුව

1. පලමු එකතුව 


1.කදුලු ගංගා ගලා  2. මා එදා කියු දේ 3. මා හඩවලා 4. මහද ප්‍රේමාදරේ 5. නිල් වන් ගුවන් ගැබේ 6. ඔබ හා  ගෙවු අතීතේ  7. ඔබ හමුවු දිනේ  8.  ඔබ පැ පෙම් සිනා 9. පෙම්වතුන් සිනා සේ  10. සාප කරන්න එපා  11. සමුදෙන්න සමුගන්න නම් 12.   සද කුමාරියක් 13. සද රේණු වෑහේනා 14. සිතින් ඉවසන්න බැ 15. සුදු මල් පොකුරක් 16. සුදු වැලි විසිරුනු  17. වේරළ කොණක

ඇල්බමය මේතනින් ගන්න

2. දෙවන එකතුව


1. මකුළු දැලක  2. හසුනක ලිවාට 3. ඉතින් අපි යමු 4. කලා වැවේ දියවර 5. කදුලු හරිම සුන්දරයි 6. කදුලු කොතරම් 7. මලක් සිබින්න දි  8. මංගල දවසේදි 9. මුතු කදුලැල් 10. නිදි යහනම 11. පිදුරු තලා ගල 12. රන් මුදුවක් 13. රත්තරනේ ගලන කදුලු 14. සද ඇවිදින් 15. සුළං කපොලු 16. සුන්දර හාදුවක් 17. යහානාවේ දොර ලග

ඇල්බමය මේතනින් ගන්න

3. තුන්වන එකතුව


1. ඇතුගල් විහාරයේ 2.  අහිංසකව සද 3. කැලැ මලේ 4. කවි කියන්න 5. කැළණි ගගට 6. මම කුරුලු පෙම්වතෙක් 7. මේ අහස පුරා 8. මොදු වෙලා 9. ඔබ සුසුම් හෙලන්න 10. ඔබේන් ඇතට 11. සදුන් අරනක 12. සද කැළුම් දෙන 13. සීගිරීයේ කුරුටු ගීත 14. සුළගට හාදු තියන්න 15. තරු සේ නැත 16. වයිරොඩිය 17. විලද කැවු

ඇල්බමය මේතනින් ගන්න

4. හතරවන එකතුව

1. අපසු හැරේන්න 2. පොරොන්දම් 3. සද විමසන්නේත් 4. අමාවකට 5. එකම හීනය 6. සතුට බෝ ලගයි 7.   රැ නෙතු පියන් 8. ඔබ මාගේ නම් 9. කාලේ හොදනම් 10. කදුලු තවත් 11. රහසින් කියා 12. මා ඔබේමයි 13. විශ්මිත නගරය 14. සිත් අහසේ

ඇල්බමය මේතනින් ගන්න

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්

Friday 14 September 2012

Crash.Site.2011 හදිස්සි අනතුරක්

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. ඩ්‍රමා ගනයට අයත් මේම චිත්‍රපටිය Crash.Site.2011. මේම චිත්‍රපටියේ ප්‍රධාන නලු ලෙස Sebastian Spence රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස Charisma Carpenter රංගන දායකත්වය ලබාදේ. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් ඔයාලාට කියන්නම් යාළුවනි. Daniel sanders (Sebastian Spence ) පරිඝණක ඉන්ජිනියර් කෙනේක් ලෙස සිය රැකියා කටයුතු කරන අතර ඔහු සහා ඔහුගේ පවුලේ උදවිය නිවාඩුවක් ගත කිරිමට පිටත් වේනවා. මේ ගමන පිටත්විමේන් පසුව  Daniel  සහා ඔහුගේ බිරිද යම් ස්ථානයකට යාමට පිටත් වේනවා පසු දින උදැසන මේ ගමන අතර තුර  Daniel  සහා ඔහුගේ බිරිද අතර පුංචි බහින් බස් විමක් සිදු වේනවා. මේ අතර ඔවුන් ගමන් ගන්නා වාහනයේ බ්‍රෙක් පද්දතිය අක්‍රිය බව ඔවුන් දැන ගන්නේ වාහනයේ වේගය අඩුකිරිමට උත්සහා කිරිමේදි. නමුත්  Daniel  හට වාහනය නතර කිරිමට හැකියාව නොලැබේන අතර වාහනය පාලනය කිරිමට නොහැකිව  විශාල කැලයකට වාහනය පෙරලේනවා. ඔවුන්ට සිදුවන්නේ කුමක්ද ??? ඔවුන්ගේ වාහනයේ බ්‍රෙක් පද්දතිය  අක්ක්‍රිය වුනාද නැතිනම් කවුරුන් හො අක්‍රිය කලාද ???  සියල්ලට පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...........



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින්  ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි. 

 ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Thursday 13 September 2012

The Wraith (1986) අවතාරය


ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක් ඔයාලාට.  ඇක්ශන් චිත්‍රපටි වලට කැමති අය නම් මේ චිත්‍රපටියට ගොඩාක් කැමති වේවි. The Wraith (1986)  චිත්‍රපටිය පරනයි කියලා නොබල එහේම ඉන්න එපා යාළුවනි. එහෙම වුනොත් ඔයාලාට සුපිරි චිත්‍රපටියක් මග හැරේනවා අනිවාරයේන්ම. මේහි ප්‍රධාන චරිතයට රංගන දායකත්වය ලබා දෙන්නේ සුපිරි නලු Charlie Sheen  මේහි ප්‍රධාන නිලිය ලෙස Sherilyn Fenn රංගන දායකත්වය ලබාදේනවා. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක්  මේම චිත්‍රපටිය සදහා රංගනයේන් දායක වි තිබේනවා. චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. චිත්‍රපටියේ ආරම්භයේදි අපුරු දෙයක් සිදුවේනවා. අහසේ සිට වේගයේන් පැමිනේන දිප්තිමත්  එලි කිපයක්  එක් ස්ථානයකදි පොලවට පතිත වි විශාල ආලොකයක් සමගින් ඉතා අපුරු කාරයක් මතුවනවා. ඒ සමගම  යම් මුහුණ වසා ගත් අමුතුම අකාරයක පුද්ගලයේක්ද පැමිනේනවා. මේ අතර සිය පෙම්වතිය සමග Jamie රාත්ත්‍රියේ තමන්ගේ කාරයේන් පැමිනේන අතර ඔවුන්ගේ වාහනය නගරයේ සිටින එක්තරා කණ්ඩායමක් විසින් නතර කරනු ලබනවා. එම කාණ්ඩායම කාර් රේස් සදහා යොමු වුවන් වන අතර ඔවුන් Jamie හට රේස් එකක් සදහා කතා කරනවා නමුත් ඔහු අකමැති වේනවා. පසුව ඔහුගේ පෙම්වතියට හිරි හැර කිරිමට පටන් ගන්නා එම කණ්ඩායම Jamie ව රේස් එක සදහා කැමති කරගන්නවා. මේ රේස් එක වංචාවෙන් මැර කණ්ඩායමේ තරග කරු ජය ගන්නවා. තරගය පැරදුනු නිසා Jamie හට ඔහුගේ කාරය අහිමි වෙනවා. උදැසන නගරයට අලුතින් පැමිනේන Jake Kesey (Charlie Sheen  ) නම් තරුණයාට  Keri Johnson නම් සුරුපි තරුණියක් මුණ ගැසේනවා  ඇයගේන් ඔහු යම් ස්ථානයකට යන පාර විමසන අතර ඔහු පැමිනේන බයික් එකේ නැගි ඔහු එම ස්ථානයට රැගෙන යාමට Keri සුදානම් වනවා. මේ අවස්තාවේදි  එම ස්ථානයට නගරයේ රේස් පදින මැර කන්ඩායමේ නායකයා පැමිනේනවා. ඔහු Keri ආදරය කිරිමට උත්සහා දැරුවද ඇය ඒ සදහා කිසිම කැමත්තක් නොදක්වයි. නමුත් ඇය ඔහුගේ මැර කම් හමුවේ ඔහුට යම් අවනත බාවක් පෙන්වා සිටිනවා. මේ අතර තුර ඔවුන් යන එක් ස්ථානයකට  Jake පැමිනේනවා. එහිදි නැවතත් Keri සමග සුහදව කතාබහා කරනවා. මේ සිද්දියට මැර පෙම්වතා හට කෙන්ති යනවා. Keri රැකියා කටයුතු කරන්නේ අපන ශාලාවක් වැනි තැනක මේ ස්ථානයට ද පැමිනේන මැර කණ්ඩායම එහිදිද ඇයට කරදර කරනවා. මේ අවස්ථාවේදි එම ස්ථානයට පැමිනේනවා අද්භුත කාරය  නමුත් එයින් කිසිවෙක් එලියට පැමිනේන් නැ  මේ කාරයට වහා වැටේන රේස් පදින්නන්  එම කාරය සමග රේස් එක්ක යැමට සුදානම් වේනවා. දැඩි තරග කාරිත්වයක් සමගින් රේස් එක ගමන් කරන අතර  රේස් කණ්ඩායමේ  රියදුරු නොසිතු විරු දෙයක් අද්භුත කාරය සිදුකරනවා.  ඒ කුමක්ද ???  මේ අද්භුත පුද්ගලයා සහා  කාරය පිලිබද සැගවුනු අභිරහස  කුමක්ද ??? Jake යනු කවුරුද ??? පිලිතුරු දැනගන්න  චිත්‍රපටිය දැන්ම බාගන්න හැමොම යාළුවනි. ජය ශ්‍රී.................

 
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Wednesday 12 September 2012

Restitution.2011 වන්දි ගෙවිම

ආයුබෝවන්  යාළුවනි...... ඔන්න අදත් තවත් අපරු චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට දෙන්න. මේ චිත්‍රපටිය 2011 වසරේ නිකුත් වුනු චිත්‍රපටියක්. Restitution.2011.  රහස් පරික්ශක  චිත්‍රපට ගනයට අයත් චිත්‍රපටියක් මේක. මෙහි ප්‍රධාන චරිතයට Mark Bierlein රංගන දායකත්වය ලබා දෙනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් කියන්නම් ඔයාලාට. Bryan spikes (Mark Bierlein )  නැමති පුද්ගලයා යම් දෙයක් පිලිබදව තොරතුරු රැස් කරමින්  යම් යම් ස්ථානවලට යනවා. ඔහු එම ස්ථාන විඩියො කිරිමක්ද කරනවා. මේ අතර ඔහුට නගරයේ අවන් හලක් තුලදි සුරුපි තරුණියක් මුණ ගැසේනවා. ඇය සහා Bryan අතර දැඩි හිතවත් කමක් ඇති වෙන අතර ඔවුන් එකට ජිවත් විමටද පටන් ගන්නවා. මේ අතර Bryan විසින් එක් රැස් කල තොරතුරු සියල්ල එක්තරා පුද්ගලයේක් මුණ ගැසි ඔහුට ලබා දෙනවා. මේ ස්ථානයේදි ඔහුට පානය කිරිමට බිම විදුරැවක් ලබා දෙන එම පුද්ගලයා ඔහු සමග යම් දෙයක් පිලිබද කතා බහා කරනවා. ඉන් අනතුරුව Bryan එම ස්ථානයේන් පිටව යැමට සුදානම් වන අවස්ථාවේදි  ඔහු සිහිසුන්ව බිම ඇද වැටේනවා. ඔහු නැවතත් පියවි සිහියට පැමිනේන අවස්ථාවේදි ඔහුව දම් වැල් වලින් ගැට ගසා පිරිසක් වට කරගෙන සිටිනවා. ඔහුට දැඩි ලෙස පහරදි අවසානයේ  ඔහුගේ මුහුණ  බැගයකින් වසා අත් පා ගැට ගසා  වතුරට තල්ලු කර දමනවා. වසරක් ඉක්මව ගිය පසු එම නගරයට පැමිනේනවා Alex forrester නම් පරික්ශක වරයේක් Bryan spikes  ගේ මරණය පිලිබද පරික්ශන සිදු කිරිමට. ඉතින් ඔහුට මේ පරික්ශනයේදි ලැබේන අභියොග රැසක් තියනවා ඔහු එවා විසදන අයුරු දැනගන්නත්  Bryan spikes මිණිමරුවන් කවුරුද කියලා ඔහු දැනගනිවිද කියලා දැනගන්නත්  මේ චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී..................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Tuesday 11 September 2012

Transit.2012 වැරදුනු සැලසුම

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් ගෙනාවා ඔයාලාට. ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අයට මේ චිත්‍රපටිය අනිවාරයෙන්ම හිතට අල්ලාවි. 2012 වසරේ අප්‍රෙල් මාසයේ තිරගතවිම් ආරම්භකල මේ චිත්‍රපටිය තමා Transit.2012. මේහි ප්‍රධාන චරිතයට Jim Caviezel  රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලේස Diora Baird  රංගනයේන් දායක වේ.  මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේම චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබාදි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම්  යාළුවනි.  චිත්‍රපටිය ආරම්භයේදි විශාල මුදල් සොරකමක් සිදු වේනවා. ඉන් අනතුරුව  මේ සොරුන් විසින් සොරො ගත්  මුදල් නගරයෙන් එලියට ගෙන යැම සදහා යම් සැලසුමක් දියත් කරනවා. ඔවුන් මේ සදහා නගරයෙන් එලියට යන වාහනයක් පැමිනේන තුරු බලා සිටිනවා යම් ස්ථානයක.  මේ අතර තුර විනොද ගමනක් යන nate  ( Jim Caviezel ) සහා ඔහුගේ පවුලේ උදවිය එම ස්ථානයට පැමිනේනවා. ඔවුන් තම ගමනට අවශ්‍ය දේ ගැනිමට ඔවුන් පැමිනි වාහනය එම ස්ථානයේ නතර කොට වෙලද සැලක් තුලට පිවිසේනවා. මේ අතර තුර  සොරුන් විසින්  තම සැලසුම ක්‍රියාත්මක කිරිමට nate   ගේ වාහනය තොරාගන්නවා. සොරුන් අතර සිටින තරුනියක් nate  ගේ වාහනයේ ඇති බැගයක් රැගෙන සොරා ගත් සියලු මුදල් එම බැගය තුලට දමා  නැවතත් එය තිබු ස්ථානයේම රදවනවා. පසුව නැවත nate   සහා පවුලේ පිරිස ඔවුන්ගේ ගමන පිටත්ව යනවා.  මේ සොරුන් හට එම මුදල් නැවත ලැබේවිද ??? සොරුන්ගේ  සැලසුමට කුමක් සිදුවේද ??? nate   සහා  පවුලේ පිරිසට කුමක් සිදුවේද ??? ප්‍රශ්න සියල්ලට පිලිතුරු දැන ගන්න චිත්‍රපටිය දැන්ම බාගන්න යාළුවනි. ජය ශ්‍රී...........




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින්  ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Sunday 9 September 2012

The.Divide.2012 ඔවුන්ට සිදු වුයේ කුමක්ද

ආයුබොවන්  යාළුවනි....... දවස් කිපයකින් ඔයාලාට චිත්‍රපටියක් අරන් එන්න බැරි වුන එක ගැන සමාවේන්න. මම එකට හේතුව කලින් වතාවකුත් ඔයාලාට කිව්වා . මා බාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවයේ  වේගය ඉතාමත්  අසාධාරන අයුරින් අඩු කර ඇති බැවින්  මේම චිත්‍රපටි ඩවුන්ලොඩ් කිරිමට දින ගනනාවක් වැය වේ. මාගේ බොලොග් අඩවියේ  ලබාදෙන සියලු චිත්‍රපට සම්පුර්ණයෙන් ඩවුන්ලොඩ් කර නරබා එහි විඩියො  ඔඩියො තත්වය සහා චිත්‍රපටියේ ගුණාත්මක බවද හොදනම් පමණක්  මගේ බොලොග්අඩවියේ එම චිත්‍රපට පල කරමි.  හැකි උපරිම අයුරින් ඔබ වේනුවේන් හොදම දේ ලබාදිමට අවශ්‍ය නිසා එම සියලු දේ මා විසින් නිරන්තරයෙන් සිදු කරන අතර හොදම නිර්මාණ ඔයාලාට ලබාදිමට හැකි උපරිම අයුරින් උත්සහා කරනවා.  හොදයි යාළුවනි අද මම ගෙනාවේ තවත් අපුරු චිත්‍රපටියක්. මේක විද්‍යාත්මක චිත්‍රපටි ගනයට අයත් එකක්. The.Divide.2012 .  මේක තිරගතවිම් ආරම්භ කලේ 2012 වසරේ අප්‍රෙල්  මාසයේදි. මේහි ප්‍රධාන නිලිය ලෙස Lauren German  රංගනයෙන් දායක වේන අතර ප්‍රධාන නලු ලෙස Michael Biehn  රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේ චිත්‍රපටිය සදහා  රංගන දායකත්වය ලබාදි තිබේනවා. චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. චිත්‍රපටියේ ආරම්භයේදි මිනුසුන් කැ කො ගසමින් බියවි එහේ මේහේ දිවයනවා.  ඔවුන් දිවයන ස්ථානවල ඇති ගොඩනැගිලි සියල්ල කඩා වැටේනවා. මේ අතර එක් පිරිසක් යම් දොරක් විවෘත්‍ර කර කාමරයක් තුලට ඇතුල් වේනවා. ඔවුන් එම කාමරයේ දොරවල් තදින් වසා දමනවා  යම් යම් දේ බාවිතා කරලා.  මේ පිරිස  තම කැම බිම එම කාමර තුලින් සොයා ගන්නවා. නමුත් ඔවුන් නැවතත් එම  කාමරයෙන් පිටතට පැමිනිමට බියක් දක්වනවා. මේ අතර තුර  එහි සිටින පුද්ගලයන් අතර යම් යම් බහින් බස් විම්ද ඇති වේනවා. මේ සියලු දේ අතර තුර ඔවුන් සිටන කාමරයේ දොර විවෘත්‍ර කර අමුතුම ඇදුමකින් සැරසුනු පිරිසක් අයුධ සමගින් එම ස්ථානයට පැමින එහි සිටින කුඩා දැරියක්  එම ස්ථානයේන් බලේන් එලියට රැගෙන යනවා. ඔවුන් කවුරුද??? මේ පිරිස මේලේස කාමරයක් තුල සැගවි සිටින්නේ ඇයි??? සිදු වුයේ කුමක්ද??? මේ පිරිස නැවතත් කාමරයේන් එලියට පැමිනේද??? සියල්ලට පිලිතුරු දැනගන්න  මේ චිත්‍රපටිය බාගෙන බලන්න හැමොම දැන්ම . ජය ශ්‍රී..............


ලිපිය  ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක බා ගැනිමේදි ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කිරිමේන් අනතුරුව  විවෘත්‍ර වන අලුත් පිටුවේ ඇති නිල් පැහැති ඉතලය සහිත රවුම කිලික් කරන්න එවිට ටොරන්ට් ෆයිල් එක ඔබට ඩවුන්ලොඩ්  කරගත හැක.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Monday 3 September 2012

Chandrasena Hettiarachchi janappriya gee චන්දූසේන හෙට්ටිආරච්චි ජනප්‍රිය ගී එකතුව

1. පලමු එකතුව

1. ඇත පාවි ගියාවේ 2. සේනේහසේ සුවද විජිතයේ  3. ආපසු යන්නට  4. ඈත ඈත චන්ද්‍රමණ්ඩලේ  5. ඈත හමා යන  6. හිරු සැන්ගී  7. මා සිතු දේ පැතු දේ  8. මල් රේණු  9. ඔබ මා පෙලු  10. ඔබ මාගේ නම්  11. සමුදෙන් සබදේ 12. සැදැ සමයයි  13. සදලතා තනිව එපා  14. සීත කදු යායේ  15.  සේනේහේන් බැදේ  16. යේහේලියක සේ

ඇල්බමය මේතනින් ගන්න

2. දෙවන එකතුව

1. අම්මා ජිවන උයන් තෙරේ  2. දුර ඇත අතීතයේ  3. හමුවන්න ආයේ 4. කෙලේසක කීවත් 5. මල් මල් වීලේ  6. මල් වයසේ මගේ නංගෝ  7. මුතු කදුලින්  8. නිසල දැසේ  9. සදුන් කපුරු  10. සයනේ සීහිනේ  11. සුදු වත ඇදලා 12. සුදු පිරුවට  13. ටික කලක සිටන්  14. මග තොටේ දැක 15. සැන්දෑ හිරුසේ සැගවි 16. දැසේ කතාවේන්  17. ඔබ හිමි වුනා නොවේ

ඇල්බමය මේතනින් ගන්න

3. තුන්වන එකතුව

1. ඔබ මා එදා  2. සදට සැහැසි කම් කල අය  3. මී මැස්සේක් වගේ  4. මන්ද මගේ සිත රිදවන්නේ  5. දොල අසල මාවතේ  6. වීධි කොනේ ඇති 7.  සමනළ ඇස් වල  8. සද දිය සිසීලයි  9. සිංහ පැටවුන් සිංහලේ 10. මට හිතා ගන්ට බැරි තරමට 11. හොඩී පොතේ කඩ තිර  12. අප හමුවු අවසන් දිනයේ  13. රන් විමන් තනා හදේ  14. මහද පිවිතුරු ආදරේ  15. රන්දුනු වන්නීයා 16. ජල්ලීයා  ජල්ලීයා

ඇල්බමය මේතනින් ගන්න

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්

Sunday 2 September 2012

Cirque Du Freak The Vampire's Assistant 2009 ඩ්‍රැකියුලා කෙනේක් වේමුද

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. Cirque Du Freak The Vampire's Assistant 2009.  මේ චිත්‍රපටියේ  ප්‍රධාන චරිතය සදහා Chris Massoglia රංගන දායකත්වය ලබාදෙන අතර  තවත් ප්‍රධාන චරිතයක් ලෙස Josh Hutcherson  රංගන දායකත්වය ලබාදේ. ප්‍රධාන නිලිය ලේස Jessica Carlson  රංගනයේන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේම චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබාදි තිබේනවා.  මේ චිත්‍රපටියේ කතාව ගැනත් කියන්නම් යාළුවනි ඔයාලාට. darren ( Chris Massoglia  )  සහා Steve (  Josh Hutcherson )  පාසල් සිසුන් දේදේනෙක් ඔවුන් හොදම යාළුවන්. මේ දේදෙනා පාසලේදි  ටිකක් දග වැඩ කරනවා. ඔවුන්ගේ දෙමාපියන්ට පැමිනිලි නිතර ලැබේනවා. දෙමාපියන් දැඩි අවවාද දුන්නත් ඔවුන් වෙනස් වේන්නේ නැ. මේ අතර පාසල් නිමා වි ගෙදර යන අතරතුරදි  ඔවුන් දෙසට  යම් වාහනයකින් අත් පත්ත්‍රිකාවක්   දමා යනවා. ඔවුන්  රාත්ත්‍රියේ  එම අත් පත්ත්‍රිකාවේ තිබුනු  යම් වැඩසටහනක් නැරබිමට යනවා.  මේ ස්ථානයේ  ඩ්‍රැකියුලා පිලිබදවත් තවත් අපුරු මිනිසුන් පිලිබදවත්  වැඩසටහනක්  පැවැත්වේනවා. ටික වේලාවකින් එම ස්ථානයට එක වරම පොලිසිය සහා ඔවුන්ගේ පාසලේ ගුරුවරයකු පැමිනේනවා.  ඔවුන් දේදෙනා කලබලයට පත්වි  එම ස්ථානයේන් පැන යනවා.  එහිදි darren  එක් තරා කාමරයක් තුලට ඇතුල් වේනවා. මේහිදි ඔහුට ඩ්‍රැකියුලා වැඩසටහනේ  සිටි මකුළුවේකු එම කාමරයේ සිටිනවා දකින්න ලැබේනවා. ඔහු මේම මකුථවා සොරා ගන්නවා. ඒ අවස්ථාවේදි එම ස්ථානයට ඩ්‍රැකියුලා වැඩ සටහනේ ප්‍රධානින් දේදෙනේක් පැමිනේනවා  ඔහු එහි යම් තැනක සැගවි ඔවුන් දේදෙනා කතා බහා කරන සියලු දේ අසා සිටිනවා. එම ස්ථානයට darren ගේ  මිතුරා වන Steve  ද පැමිනේනවා පසුව. ඔහු එම පුද්ගලයන් දේදෙනා හට පවසනවා ඔහුට ඩ්‍රැකියුලා කෙනේක් වෙන්න අවශය බව. නමුත්  ඔහුට එය කල නොහැකි බව  එම පුද්ගලයන් පවසනවා. ඔහු දැඩි කොපයකින් එම ස්ථානයේන් පිටවි යනවා.  පසුව වැඩසටහනේ ප්‍රධානියා මකුළුවානැති බව එකවරම දැනගන්නවා. එම අවස්ථාවේදි darren එම ස්ථානයේන් පැනගන්නවා. පසු දින පාසලේදි ඔහුගේ මිතුරාට හසුවේනවා  මකුළුවා darren සතුව ඇති බව. මේ අවස්ථාවේදි මකුළුවා  දමා ඇති කුඩුව  Steve  අතින් බිම වැටි  මකුළුවා  කුඩුවේන් පිටතට පැමිනේනවා.  පාසලේ සිසුන් බියට පත් කරමින් මකුළුවා එහේ මේහේ දිව යන අතර  Steve  මකුළුවා මරා දැමිමට උත්සහා දරනවා. නමුත් darren  එම  මකුළුවා බේරා ගැනිමට උත්සහා දරනවා. එකවරම මකුළුවා  Steve හට දශ්ට කර එම ස්ථානයේන් පිටවි යනවා. ඉතා අපුරු දෙයක් ඉන් අනතුරුව සිදුවේනවා.  මේ සිදුවන දේ දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම.  ජය ශ්‍රී...............


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ඉංග්‍රිසි උපසිරස ගොනුව චිත්‍රපටියේ ගොනුව සමග ඇත.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Saturday 1 September 2012

Gone (I) (2012) ඇයට සිදුවුයේ කුමක්ද

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. 2012 වසරේ පෙබරවාරි මාසයේ තිරගතවිම ආරම්භ කල චිත්‍රපටියක් තමා අද මම ඔයාලාට දෙන්නේ. Gone (I) (2012). මේ චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලේස Amanda Seyfried  රංගනයේන් දායක වේ.  මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි.  Jill (Amanda Seyfried  ) සහා ඇගේ සහොදරිය Sharon Ames ( Jennifer Carpenter ) ජිවත් වන්නේ  තනියම. එකම නිවසක. Jill  රැකියා කටයුතු කරන්නේ යම් ආපන ශාලාවක  වේටර් වරියක් ලෙස.තවත් එක් දවසක්.  සුපරුදු අයුරින් උදැසනින්ම Jill  තම රැකියා කටයුතු සදහා පිටත්වෙනවා. ඇයට ටික දිනක සිට තමන් පසු පස යමේක් පැමිනේන්නේ දැයි සැකයක් මතුවි තිබින. එදින ඇය වාහනයට ගොඩවිමට පෙරද ඇය දෙස යමේක් බලාසිටනවායි ඇයට දැනේනවා. නමුත්  අහල පහල කිසිවේක් නැත. ඇය එම ස්ථානයේන් පිටත්ව යනවා.  සුපුරුදු පරිදි  ඇය සිය වැඩ කටයුතු අවසන් කර රාත්ත්‍රිෙය්  සිය නිවසට පැමිනේනවා.  ඇය පැමින සිය සහොදරියට කතා කලද කිසිම ප්‍රතිචාරයක් නොලැබිනි. පසුව ඇයගේ කාමරයට යන ඇයට දිස්වන්නේ  සහොදරිය නිවසේ නැති බවක්. ඇය මුලු නිවසේම සහොදරිය සේව්වද පලක් නොවිය. Jill  දැඩි ලෙස කලබලයට පත්වේනවා. පසුව සහොදරියේගේ පිංතුරයක් සහ  විස්තර අඩංගු ලේඛන රැසක්ද රැගෙන ඇය පොලිසියට යනවා ඇය නැති වු බව පවසන්න. නමුත් ඇයට පොලිසියෙන්ද සහායක් ලබාගැනිමට නොහැකි වේනවා.  මින් අනතුරුව Jill  තම සහොදරිය සේවිමට තනිවම සුදානම් වේනවා.  ඇයට තම සොහොයුරිය සොයාගැනිමට හැකිවේද.???  පිලිතුරු දැනගන්න  චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි දැන්ම හැමොම. ජය ශ්‍රී...................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .....  ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com