Sunday 29 April 2012

jetAudio 8.0.16 හොදට සිංදු අහන්න හොදම පේලේයර් එක




ඔන්න යාලුවනි තවත් ඔයාලාට ගොඩාක් වටිනා කියන සොෆ්ට්වේයා එකක් අරගෙන ආවා JETAUDIO 8.0.16. මේ එහි අලුත්ම සංස්කරනය. ඉතා ගුණාත්මක අයුරින් සිංදු අහන්න/මුවි බලන්න/විඩියො බලන්න හොදම පේලේයර් එකක් තමා මේක. විශේශයේන්ම සිංදු අහද්දි ඉතාමත් උසස් ගුණයේන් යුක්තව අවශ්‍ය වේනස්කම් සිදු කිරිමට හැකිය. මේමගින් තවත් සේවාවන් රැසක් ලබාගත හැක කන්වට් කරිම/රෙකොඩින්/බර්න්කිරිම සහා තවත් වැඩ කටයුතු රාශියක් කරගැනිමේ පහසුකමින්  යුතු පේලේයර් එකක් තමා මේක එහෙනම් යාලුවනි මේක බාගන්න හැමොම මේ සමග ඔයාලාට මේහි නවතම තිම්ස්/ ස්කින් /ලබාගැනිමටද හැකිය. ජය ශ්‍රී...............







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ ඔයාලාගේ

අදහස්  චොදනා.....හැමදේම දාන්න එක මම ගොඩාක් අගය කොට සලකනවා මේ බොලොග් අඩවිය 
ඉදිරියට රැගේන යාමට මට ඔයාලාගේ අදහස් ලොකු ශක්තියක්' 








HACKERS (1995) මේන්න නියම හැකර්ස්ලා



ඔන්න යාලුවනි තවත් අපුරැ චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට දෙන්න නම දැක්ක ගමන්ම හිතෙනවා නේද චිත්‍රපටිය මොකක්  ගැනද කියලා හැකර්ස් කියන වචනය කම්පියුටර් එකක් බාවිතා කරන අපි කාටත් හොදට හුරැ පුරැදු වචනයක් නේද. ඔව් ඇත්තටම මේ අති දක්ශ කම්පියුටර් හැකර්ස්ලා පිරිසකගේ අපුරැ දස්කම් ගොඩකින් සමන්විත චිත්‍රපටියක්.ඩේඩ් මොර්ෆි කියන්නේ වයස අවුරැදු 11 දි ඇමරිකානු රහස් පොලිස් සංවිධානයක් මගින් අත්තඩංගුවට ගන්නා කුඩා දරැවේක්. ඔහුට එරෙහිව ඇති චොදනාව වනුයේ නගරයේ බාවිතා වන කම්පියුටර් පද්දති 1,507 ක්‍රියාකාරිත්වය අඩපන කිරිම. මේම වරදට ඩේඩ් මොර්ෆි හට වයස 18 වන තුරැ පරිඝණක/දුරකථන භාවිතය තහනම් කල අතර ඔහුගේ දෙමාපියන්හට රජයට
$45.000 ක දඩමුදලක්ද ගෙවිමට සිදුවිය. වසර 7 කට පසු නැවතත් ඔහු තම නිවසට පැමිනේන අතර එහිදි ඔහු අලුත් පාසලකටද ඇතුලත් වේනවා මේහිදි ඔහුට අලුතින් යාලුවො පිරිසක් මුණ ගැසේනවා මේ යාලුවො ටිකත් ඩේඩ් මොර්ෆි වගේම කම්පියුටර් හැකින් වලට දක්ශයන් මේ යාලුවො අතරේ සිටිනවා චාලි කියලා එක් තවත් දක්ශ හැකර් කෙනේක් ඔහු එක් දිනක නගරයේ ප්‍රදාන අයතනයක කම්පියුටර් ජාලයකට ඇතුල්වි එහි දත්ත සොරාගන්න සුදානම් වේනවා නමුත් ඔහු එම ජාලයට ඇතුල් වු වග එම ආයතනයේ සිටින පරිඝණක මේහේයුම් කරැ විසින් දැනගන්නා අතර ඒ පිලිබද එම ආයතනයේ තවත් දක්ශ නිලදාරියේකුට දන්නා සිටිනවා ඔහු එම ස්ථානයට පැමිණ චාලිවිසින් කරන එම ක්‍රියාව නතර කරන්න සුදනම් වේනවා මේ අතරේ චාලි තමාවිසින් සොරකම් කරන දත්ත දත්ත ගබඩාකරන තැටියකට ගබඩා කරන්න පටන්ගන්නවා නමුත් ඔහුට එය සම්පුර්ණ ගබඩා කිරිමට හැකි වන්නේ නැ එතැනට පැමිනේන ඔහුගේ මව විසින් ඔහුට නිදාගන්න යැයි අන කර කම්පියුටර් එක විසන්දි කරනවා. මේ අතර චාලි ඇතුලත් වු පරිඝණකය හිමි ආයතනයේ ක්‍රියා කරන්නා විසින් චාලි සිටින ස්ථානය සොයා ගන්නා අතර පසු දින උදැසන ඔහුව අත්තඩංගුවට ගනු ලබනවා මේතනින් පස්සේ මේ පරිඝණක දක්ශයින්ට තවත් අපුරැම අභියොග රැසකට මුහුණ දෙන්න වේනවා ඒ අභියොග මොනවද........???? එක දැනගන්න මේ දක්ශයින් ඒ අභියොග ජයගන්න හැටි බලන්න ඔයාලාට මේ චිත්‍රපටිය බාගන්නම වේනවා. එහේනම් යාලුවනි පහලින් චිත්‍රපටිය බාගන්න.ජය ශ්‍රී...............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මෙතනින් ගන්න Download 500MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB HDTV 720p torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න HACKERS (1995) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Wednesday 25 April 2012

Tere Naal Love Ho Gaya ඔබ ගැන ආදරයක් ඇතිවුනා


ඔන්න යාලුවනි 2012 වසරේ තිරගතවිම් ආරම්භ කෙරැනු තවත් අලුත්ම චිත්‍රපටියක් ගෙනාවා මම ඔයාලාට.Tere Naal Love Ho Gaya. ලස්සන ආදර කතාවක් තමයි මේ චිත්‍රපටිය. ඉන්දියානු සිනමාවේ තවත් නවක තරැවක් වන රිතේශ් දෙශ්මුක්ත් ගේ රංගන දායකත්වයේන් සහා දමිළ සිනමාවේ සුරැපි නිලි ගැනේලියආ ඩි'සොඋසා ගේ රංගනයේන් ඔපත් වු  මේ චිත්‍රපටිය ලස්සන ආදර කතාවක්. මේහි කතා තේමාව විරන්(රිතේශ් දෙශ්මුක්ත්) ටැක්සි රියදුරේක් ඔහු ඉතාමත් මහන්සියෙන් තම රැකියාව කරන අතර බොහොම කාරැනික් සිතක් ඇත්තේක්. ඔහු අනිත් සියලු දෙනාටම කලින් තම රැකියා කටයුතු අරම්බ කරනවා. ඔහු මේලේසින් සැම
උදැසනකම තම ටැක්සිය හිමි නිවසට ගොස් ටැක්සිය රැගෙන පිටත්වේද්දි එහි අයිතිකරැ නින්දෙන් ඇහැරේනවා ඔහුට සැම දිනකම උදේ පාන්දර නින්දට කරදරකරන්නේ කවුද කියලා බලන්න දිනක් ඔහු පැමින විරන් ටැක්සිය රැගෙන යාමේදි ඔහු නතරකරගන්නවා ටැකිසි අයිති කරැ ඔහුගේන් අහනවා මේ විදියට උදෙපාන්දරම වැඩ කරන්නේ ඇයි කියලා. විරන් තමන්ගේ අරමුන ඔහුට තෙරැම් කරනවා. නමුත් පසුදින වැඩට එන විරන්ට දැකගන්න ලැබේන්නේ ඔහු නොසිතු දෙයක්....... ඔහුගේ ටැක්සි අයිති කරැ තමන් කියු තමන්ගේ අරමුනේ අකාරයේන්  ඔහුගේ ටැක්සි සියල්ල විකුනා අලුතින් නවින කාර් මිලට ගෙන නව රියදුරන් සමගින්.විරන් මෙතෙක් ඉපයු සියලු මුදල් ඔහු තම ටැක්සියේ සිට්එක යට තමා තියලා තිබුනේ ඒ පිලිබදව ටැක්සි හිමි කරැගෙන් විමසුවත් ඔහු ඒම මුදල් දැකේකෙ නැ කියලා පවසනවා විරන් හට සියල්ල අහිමි වේනවා. විරන් ඉතා දැඩි වේදනාවේන් පසුවේන අතර එදින රාත්ත්‍රියේ තම මිතුරන් 2 නේකු සමග මත්පැන් පානය කරනවා පසු දින උදැසන ඔහු නැවතත් ටැක්සි හිමි කරැගේ නිවසට පැමිනේනවා බිමතින්. ඔහු එන විට ටැක්සි හිමි කරැගේ දියනියගේ විවහා ගිවිසිම සිදු වේමින් තිබුනා විරන් විසින්  එතනට ගොස් ටැක්සි අයිති කරැගෙන් තම මුදල් ඉල්ලනවා මේතනිද බහින් බස් විමක් ඇතිවේනවා ඔවුන් 2 නා අතරේ ඔහු එතනින් ඉවත් කිරිමට පැමිනේන එක් අරක්ශකයෙකු සතු පිස්තොලයක් විරන් අතට හසුවේනවා ඔහු එයින් ටැක්සි හිමි කරැට වේඩි  තබන බව පවසමින් තම මුදල් ලබාදෙන ලෙස තර්ජනය කලත් ටැක්සි හිමි කරැ එය ගනන් නොගනි ඔහුට වෙඩි තබන්නයි කියා සිටිනවා විරන් 1 සිට 3 නට ගනන් කර මින් සිටියදි ටැක්සි හිමි කරැගේ දියනිය අවසාන අංකය කියා සිටිනවා විරන් වෙඩි තබනවා නමුත් වේඩි වදින්නේ නැ කාටවත් මේ අතරේ ටැක්සි හිමි කරැගේ දියනිය තවත් අපුරැ දෙයක් සිදු කරනවා තමන්ව පැහැරගෙන යන අකාරයට විරන්සතු පිස්තොලය තම හිසට ලංකර විරන් තමන් පැහැර ගන්නා බවට කැ ගසමින් එහි ඇති ටැක්සි හිමි කරැගේ අලුත්ම කාර් එකට නැග එම ස්තානයේන් ඔවුන් දෙදෙනා පලා යනවා. මේතනින් පස්සේ සිදුවේන්නෙ අපුරැම සිදුවිම් රැසක්..........ඒ සියල්ල දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බාගෙනම බලන්න වේනවා.  එහෙනම් මේක බාගෙන බලන්න යාලුවනි ජය ශ්‍රී.............................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 470MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.58GB DVDRip torrent

ටොරන්ට් එක මෙතනින් ගන්න Download 3.03GB DVDRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


විඩියොව මෙතනින් බලන්න Tere Naal Love Ho Gaya (2012) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Tuesday 24 April 2012

Ek Main Aur Ekk Tu Ek Main Aur Ekk Tu එක්කෙනේක් මම එක්කේනෙක් ඔයා



ඔන්න යාලුවනි තවත් අලුත්ම චිත්‍රපටියක් අරගෙන අවා ඔයාලාට. 2012 වසරේ තිරගතවිම් අරම්භ කල මේම චිත්‍රපටිය ටිකක් වේනස් අකාරයක කතා තෙමාවක් සහිතයි. ඉන්දියානු සිනමාවේ නවක තරැවක් වන ඉම්රාන් ඛාන් ගේ රංගනයේන්ද  සුරැපි නිලි කරිනා කපුර්ගේ රංගනයේන්ද ඔපවත් වු චිත්‍රපටියක් තමා Ek Main Aur Ekk Tu කියලා කියන්නේ මේහි කතා තෙමාව මා මුලින් සදහන් කල අයුරින් ටිකක් වේනස්ම කතාවක්.  රාහුල්(ඉම්රාන් ඛාන්) කියන්නේ අවුරැදු 25 තරුනයේක්. කුඩා කල සිටම තම දේමාපියන් කියන සියලු දේ ඒ අකාරයේන්ම ඉටුකරන එක් රාමුවක සිරවි සිටින තරුනයේක්. රාහුල් තම එදිනදා වැඩ කටයුතු සියල්ලම කරන්නේ තම දෙමාපියන්ගේ උවමනා අකාරයටයි. කැම කන්නේ/ඇදුම් අදින්නේ/කොන්ඩය පිරන්නේ/ගමන්බිමන් යන්නේ/ක්‍රීඩා කරන්නේ/රැකියාව කරන්නේ/මේ අකාරයට සියලුම දේ තම දෙමාපියන්ගේ උවමනාව මත සිදුවේ. නමුත්
ඔහු ගතකරන ජිවිතය පිලිබද ඔහු කිසිම සතුටකින් නැහැ. ඔහු එය තම දේමාපියන් හට තෙරැම් කරදිමට උත්සහාකරත් එය අසාර්ථකවේනවා සැම මොහොතකම. මේ අතර තුර රාහුල්ගේ දේමාපියන් හට වේනත් රටකට යන්න සිද්දවේනවා වැඩ කටයුතු සදහා. මේ ගමනට රාහුල් සහාබාගි වේන්නේ නැ ඔහු තම රැකියාකටයුතු අරම්බ කිරිමට සුදානම් වන නිසා මේ අතරේ අහම්බයේන් ඔහුට එක් තරැනියක් මුන ගැසේනවා ඇය රියනා(කරිනා කපුර්) මේ අහබු හමුවිම රාහුල් ගේ ජිවිතේ වේනත් පැත්තකට යොමු කරනවා රියානා සමග ඉතා දැඩි මිතුරැකමක් ඇතිකරගන්න රාහුල්ට තම ජිවිතයේ වේනත් අපුරැ අද්දැකිම් ගොඩකට මුහුන දෙන්න වේනවා. මේ අපුරැ අද්දැකිම් මොනවාද රියානා සහා රාහුල් ගේ ජිවිත කතාව ඉතිරි දැනගන්න ඔයාලාට මේ චිත්ත්‍රපටිය බාගන්නම වේනවා....... හැමොටම ජය ශ්‍රී..................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 590MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 880MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.43GB Blu-Ray torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Ek Main Aur Ekk Tu  Ek Main Aur Ekk TuMovie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Saturday 14 April 2012

NERO 11-11-0 සිඩි රයිට් කරමුද

ඔන්න යාලුවනි තවත් අලුත්ම සොෆ්ට්වේයා එකක් අරගෙන ආවා ඔයාලාට   NERO 11-11-0  ලොකයේ බොහො දෙනා අතර සිඩි රයිට් කිරිමට භාවිතා කරන සොෆ්ට්වේයා එකක් තමයි මේ. සැම වසරකම එම ආයතනය මගින් අලුත් සංස්කරනයක් නිකුත් කරයි. මේ එහි නවතම සංස්කරනයයි මේතෙක් කල් නිරො සොෆ්ට්වේයා එක භාවිතාකලේ සිඩි රයිට්කිරිමට වුවද මේවර නව සංස්කරනය තුලින් එය වැඩිදියුනු කර ඉදිරිපත්කොට ඇත එනම් මේම නිරො සොෆ්ට්වේයා එක මගින් සිඩි රයිට් කිරිමට අමතරව විඩියො එඩිටින්/මුවි මේකර්/ නිරො බර්නින් රොම් එක/ ෆොටො ඇල්බම් නිර්මානය/ මේවැනි අකාරයේ තවත් බොහො පහසුකම් රැසක් සහිතව මේවර නව සංස්කරනය එලිදක්වා ඇත. එහෙනම් යාලුවනි මේ සොෆ්ට්වේයා එක බාගන්න මේ සමග සිරියල් නම්බර් එකද ඔබට හිමිවේ. ජය ශ්‍රී..............










 ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





 Installation:

1. Install Setup
2. Change the trial key code with the including serial key at in the README Txt File.       

සිරියල් කී එක ඔබ ඩවුන්ලොඩ් කරගන්නා ගොනුවේ ඇති README Txt File එකේ ඇත

Windows 7 to Windows 8 Transformation Pack වින්ඩොස් 8 ස්කින් පැක් එක ඔයාලාත් දාගන්න





ඔන්න යාලුවනි තවත් ගැජට් එකක් ගෙනාවා මම ඔයාලාට මේ දවස්වල ගොඩාක් අයගේ කතාබහට ලක්වේන දෙයක් තමා වින්ඩොස් 8 ගැන මයික්ක්‍රොසොෆ්ට්  ආයතනය මගින් හදුන්වා දෙන නවතම වින්ඩොස් මේහේයුම් පද්දතිය තමයි මේ වින්ඩොස් 8 කියන්නේ ඉතින් මේ වින්ඩොස් 8 වල
තියන විශේශත්වය ඔයාලත් බලන්න ආස ඇතිනේ එකට ඔයාලාට මේන්න මේ ස්කින් පැක් එක උපකාරි වේයි. මෙයින් ඔයාලාට වින්ඩොස් 8 ගැන යම් අවබොදයක් ලබාගන්න පුලවන් වේවි මේකේ 32 බිට් එකත් 64 බිට් එකත් වේන වේනම මම ඔයාලාට දෙනවා. ඔයාලාගේ වින්ඩොස් 7 වලට ගැලපේන එක තොරගෙන බාගන්න. ජය ශ්‍රී....................


 එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ ඔයාලාගේ අදහස්  චොදනා.....හැමදේම දාන්න එක මම ගොඩාක් අගය කොට සලකනවා මේ බොලොග් අඩවිය ඉදිරියට රැගේන යාමට මට ඔයාලාගේ අදහස් ලොකු ශක්තියක්           


Windows 7 Ultimate Retail (Final) 32bit+64bit වින්ඩොස් 7


ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් කියන්නේ ඉතින් මේක හැමොටම අවශ්‍ය කරන සොෆ්ට්වේයා එකක් දැනට ගොඩාක් අය බාවිතා කරන වින්ඩොස් පද්දති වලින් වින් 7 වලට ප්‍රරමුක ස්ථානයක් හිමි වේනවා මේකේ 32 බිට් එකත් 64 බිට් එකත් ඔයාලාට එකම ටොරන්ට් එකකින් බාගන්න පුලුවන් එහෙමත් නැත්නම් ඔයාලාට කැමති එක මේකෙන් ගන්නත් පුලුවන්
ටොරන්ට් එක ඔයාලා ටොරන්ට් ඩවුන් ලොඩ් කරන්න බාවිතා කරන සොෆ්ට්වේයා එකේදි ඔයාලාට අවශය කරන එක පමනක් තොරා දිය හැක එය පහත රැපයේ අකාරයට ලැබේන කුඩා මේනු එකෙන් ඔයාලාට 32 බිට් එක පමනක් නම් අවශ්‍ය අනේක් එවා ඉදිරියෙන් ඇති (හරි) ලකුන ඉවත් කරන්න.  ඔබට අවශ්‍ය 64 බිට් එකනම් 32 බිට් එක ඉදිරියෙන් ඇති (හරි) ලකුන ඉවත් කරන්න.  එවිට එහි සදහාන් අගය සහිත ගොනුව ඔබට බාගත හැක. එවගේම මේහි වින්ඩොස් 7 ලොඩර් එකද ඇත. එයද ඔබට බාගත හැක. එම ටොරන් එක තුලදිම. මේම ටොරන්ට් ෆයිල් එක ඔයාලා ඩවුන් ලොඩ් කිරිමේදි සෙවි කිරිමට හැකියාව නොලැබේ. එය ඩවුන් ලෝඩ් කිරිමේදි මා විසින් ලාබා දි ඇති ස්තානය කිලික් කරවිට ඔපන් වන පිටුවතුල ඇති GET THIS TORRENT අවස්ථාව කිලික් කල විට ලැබේන මේනු එකේ LAUNCH APPLICATION යන ස්තානය කිලික් කරන්න. එවිට ඔබගේ ප්‍රරදාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට් වේයා එක ඔපන් වි පහත රැප සටහනේ දැක්වෙන මේනුවද ඔබට ලැබේ. එයින් ඔබට අවශ්‍ය පද්දතිය තොරා ඩවුන්ලොඩ් යන විදානය ලබාදෙන්න. එහෙනම් යාලුවනි මේක බාගන්න ජය ශ්‍රී.............



 එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ ඔයාලාගේ අදහස්  චොදනා.....හැමදේම දාන්න එක මම ගොඩාක් අගය කොට සලකනවා මේ බොලොග් අඩවිය ඉදිරියට රැගේන යාමට මට ඔයාලාගේ අදහස් ලොකු ශක්තියක්           




මේතනින් බාගන්න  Download Software



Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com